පිටරට IT වෘතිකයෙක්(tax free countries like Qatar, UAE) එහි සිට හම්බකරන විදේශ මුදල් මෙහි ඒවයි. ඔහුගේ පවුලේ අය ඒවා මෙහි වියදම් කරයි. පාරවල්, ආරක්ෂාව, පාසල් ආදී සියල්ලම අප මෙන්ම පරිහරණය කරයි.
ඒත් ඔහුට/ඇයට tax නැත.
ඔහුට/ඇයට gratuvity සහ වෛද්‍ය රක්ෂන්වරණ ඇත.
මම මෙහි සිට විදේශ මුදල් හම්බ කරමි. මට ඇති gratuvity වත් insurance එකක් වත් නැත. මට 15% tax ඇත.
මගේ වරද ලංකාවේ ජීවත් වීමද?
මෙය මූලික අයිතිවාසිකම් නඩුවකට නිමිත්තක් නොවේ ද?