මා කළ වරද?

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Salli bank kaloth track wenawa. Cash dunnoth track wen na.

    But oya loku asset ekak (land/car) gatthoth track wenawa. Ethakota un ahai meka ganna salli awe kohenda prove karanna kiyala. Ethakota tax gewwe na kiyala ahu wenawa
    ithin machan bank kalath mokakda ahu wenne... pita rata job ekak karana mage family eke kenek mata nikan dena salli!
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ටැක්ස් නැහැ කියන්න බැහැ නේ, direct tax නැහැ ඒත් ඒ අයත් indirect tax සේරම ගෙවනවානේ
    gratuvity සහ වෛද්‍ය රක්ෂන්වරණ දෙක කම්පැනි එකකින් දෙන බෙනෆිට් එකක් මිසක් government එකෙන් දෙන එකක් නෙමෙයිනේ. උඹ දැනට වැඩ කරන තැන ඒව දෙන්නෙ නැත්තං ඒක කම්පැනිය එක්ක කතා කරගන්න ඕන. Freelance කරනවා නං ඕක freelance වල downside එකක්. බිස්නස් කරන එවුන්ටත් එහෙමමනේ
    LKR වලින් හම්බ කරන අයට 36% වෙලා උඹට 15% කරලා දීලා තියෙන්නෙ ඉතිං ලංකාවෙ ඉඳං USD ගේන නිසා කියලා හිතලා වෙන්නැති
     
    ithin apith indirect tax seroma gewanwane.

    man kiyanne, benefits athariyath

    unta no direct tax in either country, mata tax
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ithin apith indirect tax seroma gewanwane.

    man kiyanne, benefits athariyath

    unta no direct tax in either country, mata tax
    Migrant workers ලා කියන්නෙ දැන් ලංකාවෙ ලොකුම ෆොරින් ඉන්කම් එකක්නේ, ඒක නිසා වෙන්න ඇති ෆොරින් ඉන්කම් වලට ටැක්ස් නැතිකරලා ඇත්තෙ. අපි කොහොම හිතුවත් මම හිතන්නෙ නැහැ අපි ඔය මෙහෙ ඉඳන් IT වලින් ගේන USD සැලරි වලින් රටක් විදියට බැලුවම මහ ලොකු ගානක් එනවා ඇති කියලා. (මටත් ඔය උඹ කියලා තියන 15% ගෙවන්න වෙනවා)
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Migrant workers ලා කියන්නෙ දැන් ලංකාවෙ ලොකුම ෆොරින් ඉන්කම් එකක්නේ, ඒක නිසා වෙන්න ඇති ෆොරින් ඉන්කම් වලට ටැක්ස් නැතිකරලා ඇත්තෙ. අපි කොහොම හිතුවත් මම හිතන්නෙ නැහැ අපි ඔය මෙහෙ ඉඳන් IT වලින් ගේන USD සැලරි වලින් රටක් විදියට බැලුවම මහ ලොකු ගානක් එනවා ඇති කියලා. (මටත් ඔය උඹ කියලා තියන 15% ගෙවන්න වෙනවා)
    loku podi newey machan methana tiyenne sadaranathwaya.

    gewanna unata mama nam gewanne naha.. i have methods to evade