වන්නකූ method

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113
    wannaku kiyanne @Hyaenidae ta neda? 😂

    confused the rock GIF by ALL SEEING EYES
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,739
    113
    අම්බකිස්ස
    මේ කලින් එලකිරියේ හිටිය නිරන්ගයා. හොදටම් හිටියට මිනිහට නහුතෙට මල පනිනවා.
    වන්නකුවා ඩොකෙක්, ඌ ඔතන කරන එකම හොර වැඩේ වෙන එකෙක් හොයාග්ත්ත දේවල් ටිකක් එකට එකතු කරලා උගේ නම ගහගෙන කරනවා. කලින් තිබ්බා SLWG කියය චැනල් එක බැලුවා නන් ඌත් ඕකම කෙරෙව්වා කට්ටියට. දියවැඩියාව සනීප වෙන එක නන් දන්නේ නෑ, කන්ට්‍රෝල් එකක් නන් වෙයි.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,474
    113
    දියවැඩියාව සනීප කරනවලු... දියවැඩියාව කියන්නේ සනීප කරන්න බැරි නමුත් පාලනය කරන්න පුළුවන් දෙයක් කියලා මේ තක්කඩියා දාන්නේ නැද්ද නැත්නම් business එකට කියන දෙයක් ද?
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    පොර ඩොකෙක් නම් තමයි.
    මිනිහා කියන මෙතර්ඩ් එකෙන් දියවැඩියාව නැති වෙන්නත් ඕනේ. ඒක සාමාන්‍ය ලෝකයේ තියන තියරියක්.
    දිගින් දිගටම අධි පෝටීන් ගැනීමේ වෙන ගැටලු ඇතිවෙයිද කියලා කියන්න බෑ.

    Kidney වලට ප්‍රශ්නයක් වෙන්න සම්භාවිතාවයක් තියෙනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,373
    25,576
    113
    ඕක fasting method එකක් active life එකක් නැති කෙනෙක්ට ඕක කළා කියලා මහ ලොකු අවුලක් නෑ (දිගු කාලීන අවුල් ගැන නම් කියන්න දන්නේ නෑ)

    හැබැයි active life එකක් තියන කෙනෙක් හෝ තරුණ කෙනෙක් නම් fasting methods වලට යන එක ප්‍රායෝගික නෑ, එහෙම උනාම වෙන්නේ ඇඟේ තියන energy system crash වෙන්න බලනවා.
    මාත් කලා, පට්ට කම්මැලි කමක් එනවා ඇඟට... පිටි ඕනේ ඇති මොළේ active වෙන්න
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,079
    4,182
    113
    Sri Lanka
    මිනිහගෙ method එක හරි. හැබැයි excersices ටික හරියටම කරන්ව ඕන. මගෙත් බර ආව සෑහෙන්න වැඩි වෙලා. මම මුලින් ඕක පටන් ගත්තා. තෙල් වැඩි වෙනව වගේ දැනුන. පස්සෙ මම කරේ බත් හැන්දට අඩු කරල තෙලුත් අඩු කරා. කිලෝ 10 ක් අඩු කරා. වැඩේ සක්සස්. Excersice කරන්නෙත් නෑ. තෙලුත් නෑ.
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    871
    1,321
    93
    oya huttawal karanna epa


    mata faty liver haduna oka karanna gihin
    dokagena ambaanata banum ahuwa anthimata
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,848
    22,144
    113
    Kaer Morhen
    thewitcher.com
    මම දන්නා දෙන්නෙක් ඕක කරන්න ගිහින් එක්කෙනෙක් හොස්පිටල් ඇඩ්මිට් වෙන්නත් උන (බර නං අඩු උන ), අනිත් පොරට ගස්ට්‍රිටිස් වගේ අවා. Extreme yanne nathuwa shape eke karan hitiya nan awlk wenne nati wei
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,549
    16,101
    113
    Excessive Protein is bad for kidneys.

    කෝ දාපන් රිසර්ච් පේපර් එක බලන්න.

    ස්ටෙරොයිඩ් වේ ප්‍රෝටීන් ගහන ජිම් පප්පලා ගැන නෙමෙයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,273
    113
    umba monawada follow kare wannaku method eke?
    Ozempic/wegovy method

    ටෞකන්ඩ උඹ හරි 😯
    2.2 g/kg තමයි උපරිම සීමාව
    මම ලින්ක් එක දැම්මෙ උඹ ඉල්ලපු nisa හොයලා. නැත්නම් ඔවා general knowledge
    ------ Post added on Nov 13, 2025 at 4:52 PM

    ටෞකන්ඩ උඹ හරි 😯
    2.2 g/kg තමයි උපරිම සීමාව
    ඔනාවට වඩා එක්සර්සයිස් උත් හොඳ නැ වෙයිට්ස් කරද්දි ඔනාවට වඩා පැය ගනන් කිඩ්නී සවුත්තු වෙනවා. මොකද වෙයිට්ස් කරද්දි මසල් තමයි කැඩිලා ලේ වලට කලවම් වෙන්නෙ, එක යනවා කිඩ්නී වලට
    ------ Post added on Nov 13, 2025 at 4:55 PM
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,909
    11,654
    113
    Diyawadiyawa kese wethath protein tikak angata watunama sinhalunge mole hari diyunu wei

    Wannaku method eka 5 wasarata adu lamainta kala nan lankawe honda buddimath daruwo pirisak bihi wei. (Protein kana nisa)