පොර ඩොකෙක් නම් තමයි.
මිනිහා කියන මෙතර්ඩ් එකෙන් දියවැඩියාව නැති වෙන්නත් ඕනේ. ඒක සාමාන්‍ය ලෝකයේ තියන තියරියක්.
දිගින් දිගටම අධි පෝටීන් ගැනීමේ වෙන ගැටලු ඇතිවෙයිද කියලා කියන්න බෑ.
මාත් කලා, පට්ට කම්මැලි කමක් එනවා ඇඟට... පිටි ඕනේ ඇති මොළේ active වෙන්නඕක fasting method එකක් active life එකක් නැති කෙනෙක්ට ඕක කළා කියලා මහ ලොකු අවුලක් නෑ (දිගු කාලීන අවුල් ගැන නම් කියන්න දන්නේ නෑ)
හැබැයි active life එකක් තියන කෙනෙක් හෝ තරුණ කෙනෙක් නම් fasting methods වලට යන එක ප්‍රායෝගික නෑ, එහෙම උනාම වෙන්නේ ඇඟේ තියන energy system crash වෙන්න බලනවා.
Excessive Protein is bad for kidneys.දිගින් දිගටම අධි පෝටීන් ගැනීමේ වෙන ගැටලු ඇතිවෙයිද කියලා කියන්න බෑ. 2
Excessive Protein is bad for kidneys.
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC7460905/කෝ දාපන් රිසර්ච් පේපර් එක බලන්න.
ස්ටෙරොයිඩ් වේ ප්‍රෝටීන් ගහන ජිම් පප්පලා ගැන නෙමෙයි.
umba monawada follow kare wannaku method eke?oya huttawal karanna epa
mata faty liver haduna oka karanna gihin
dokagena ambaanata banum ahuwa anthimata
Ozempic/wegovy methodumba monawada follow kare wannaku method eke?
මම ලින්ක් එක දැම්මෙ උඹ ඉල්ලපු nisa හොයලා. නැත්නම් ඔවා general knowledgeටෞකන්ඩ උඹ හරි
2.2 g/kg තමයි උපරිම සීමාව
ඔනාවට වඩා එක්සර්සයිස් උත් හොඳ නැ වෙයිට්ස් කරද්දි ඔනාවට වඩා පැය ගනන් කිඩ්නී සවුත්තු වෙනවා. මොකද වෙයිට්ස් කරද්දි මසල් තමයි කැඩිලා ලේ වලට කලවම් වෙන්නෙ, එක යනවා කිඩ්නී වලටටෞකන්ඩ උඹ හරි
2.2 g/kg තමයි උපරිම සීමාව