නුවරට ආපූ JPcineplex සිනමාශාලා..

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,167
    1,460
    113
    Kandy
    d445c568-63ef-44a5-a550-191fe29d4200.jpg


    නුවර අවට ඉන්න අයට හොද ආරංචියක් තියනවා. පෞද්ගලීකව මාත් සිනමාපටයක් බලන්න යන්න පුරුදූ වෙලා හිටියේ KCC මල්ටිප්ලෙක්ස් එකේ cinemas වලට. ටික කාලයක් යනකොට හිතුන දෙයක් තමයි මෙයාලා අනවශ්‍ය විදියට ටිකට් වල ප්‍රරයිසස් ඉහල යවනවා කියලා. tickets බූක් කරනකොට එන emails බැලුවහම ඒ ගැන make sure උනා. මන් සාමානයෙන් movies සහ theaters වල technical side එක in detail බලලා තමා movie එකක් බලන්නේ. ඒ කියන්නේ movie එක Dolby atmos content එකෙන්ම මේ theatre එකට ආවද. 4K ම ආවද වගේ දේවල්. උදාහරණයකට KCC C1 එක 4K lamp based projector with Dolby Atmos sound system. මට movie එකක sounds experince කරන්න ඕනි නම් මන් යන්නේ KCC cinema 1 එකට. එතකොට movie එකක visuals experince කරන්න ඕනි නම් මන් යන්නේ KCC cinema 3 ekata. මොකද එකේ තියෙන්නේ 2K laser projection එකක්. මෙහෙමයි මන් කලින් කිවුවා වගේ movie එක ලංකාවේ ගෙන්නලා theatres වලට දෙන distributors ලා Dolby atmos හරි 4K හරි movie එක ගෙන්නන්නත් ඕනි. නැතුව මේක experince කරන්න බෑ. හරි back to the main topic. නුවර ODEL Mall එකේ 5 th floor එකේ JPcineplex ලා theaters 4 ක් ම ගිය සතියේ සිනමා රසිකයන්හට වීවෘත කරා වගේම මේ cinemas 4 ම 3D cababilty එක තියන cinemas. මන් වගේ movie එකේ content එකේ technical side එක හොයන කෙනෙක්ට හොද colour depth එකක් වගේම quality sound අත්දැකිමක් එකම theatre එකක experince කරන්න පුලුවන් වගේම tickets වල price එකත් KCC මල්ටිප්ලෙක්ස් එකට වඩා ගනන් අඩුයි වගේම screen size එකත් KCC මල්ටිප්ලෙක්ස් එකට වඩා ලොකුයි cinemas 4 ම. theatres 4 ගැනම technical side එක මන් in detail කියන්නම්.

    Book now at www.jpcineplex.com
    081 2 444 777 | 071 0 186 186
    FB
    IG


    1. Platinum screen:

    20250707-T161901718-Z-platinum-screen.jpg


    Platinum තියටර් එකේ interior එකේ colour theme එක midnight blue with 90 Plush Fabric seats වගේම 8 ලෙදර් seats වලින් සමන්විත වෙනවා. මේකේ screen සහ sound system ගැන කියනවනම් cutting-edge Barco 4K RGP Laser Projector එකකින් සමන්විත බැවින් සිනමාපටය හොද brightness එකකින් අත්විදින්නත් පුලුවන් වගේම Spain origin එකක් තියන LW 48 Channelled All-Around ATMOS Sound System සහ advanced 3-Beam 3D System එකකිනුත් සමන්විත වෙනවා.


    2. Gold screen:

    20250707-T161925957-Z-gold-screen.jpg


    Gold screen එකේ interior එකේ colour theme එක rich red and burgundy interior sets එකකින් සහ 90 plush seats of soft premium fabric වලින් සමන්විත වෙනවා වගේම couple or family වලට ගැලැපෙන ආකාරයට seats ඩිසයින් කරල තියෙනව. මේකේ screen සහ sound system ගැන කියනවනම් lamp based 4K Christie Projector එකකින් සමන්විත බැවින් සිනමාපටයේ හොද vibrant color accuracy එකක් අත්විදින්න පුලුවන් වගේම USA origin එකක් තියන JBL 7.1 Surround Sound System එකකිනුත් සමන්විත වෙනවා.


    3. Silver screen:

    20250707-T162011461-Z-silver-screen.jpg


    Silver screen එකේ interior එකේ colour theme එක rich purple with 90 plush fabric seats සහ seats 8 ක් family or couple වලට ගැලැපෙන ආකාරයට ඩිසයින් කරලා තියෙනව. මේකේ screen සහ sound system ගැන කියනවනම් cutting-edge 2K Barco laser projector එකක් සමග advanced 3-Beam 3D System සහ Australian origin එකක් තියන Krix 7.1 3-Way Sound System එකකිනුත් සමන්විත වෙනවා.


    4. Luxe screen:

    20250707-T161946141-Z-luxe-screen.jpg


    Luxe screen එකේ interior එකේ colour theme එක rich brown with Timber-Inspired එකක්. මේකේ seats ගැන කතාකරනවානම් premium leather වලින් හදපු fully automated 36 single recliner chairs සහ couple or family වලට ගැලැපෙන ආකාරයට 6 recliner chairs තියෙනවා. මේක ගොඩක්ම VIP screen එකක් කියලා කියන්න පුළුවන් වගේම In-Seat Service එකකුත් තියනවා. ඔයාලට seat එක ලගටම snacks, meals, and beverages order කරන්න පුලුවන් සහ private screenings, intimate gatherings, and family functions වලටත් වෙන්කරගන්න පුලුවන් වගේම live events සහ presentations වලට හරියන විදිහට dedicated Built In stage එකකිනුත් සමන්විත වෙනවා. මේකේ screen සහ sound system ගැන කියනවනම් lamp based 2K Christie Projector එකකින් සමන්විත බැවින් සිනමාපටයේ හොද vibrant color accuracy එකක් අත්විදින්න පුලුවන් සහ advanced 3-Beam 3D System සමග USA origin එකක් තියන QSC Surround Sound System එකකින් සමන්විත වෙනවා.
     
    Last edited:

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    KCC nam overpriced thama + VAT. competition ekak thibun nathi hinda wenna athi.
    world play unath ganan wadi.
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,167
    1,460
    113
    Kandy
    4 ganan tikath danna.
    ඔයාලට ප්ලැටිනම් එකේ ටිකට් එකක් ගන්න පුළුවන් ළමයෙකුටනම් 1000යි වැඩිහිටි ටිකට් එකක් 1300ක් වෙනව..
    ගෝල්ඩ් එකේ ටිකට් එකක් ළමයෙකුට 700යි වැඩිහිටි ටිකට් එකක් 1200කට ගන්න පුළුවන්..
    සිල්වර් එකේ ළමයෙකුට 700යි වැඩිහිටි ටිකට් එකක් 1000යි..
    ලක්ෂරි එකේ ළමයෙකුට 1500යි වැඩිහිටියෙකුට 2000ක් වෙනව..
    මෙයාලගෙ සැප පහසුකම් වගේම මේ තියටර්ස් වල තියෙන විවිධ වෙනස්කම් නිසා මේ මිළ ගනන් ඉතා සාධාරණයි කියලා.

    KCC nam overpriced thama + VAT. competition ekak thibun nathi hinda wenna athi.
    world play unath ganan wadi.
    ඔව්. අනික වෙනම VIP අයව ටාගට් කරන්නේ.
    ------ Post added on Jul 10, 2025 at 2:34 PM
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,167
    1,460
    113
    Kandy
    ethakota api Nuwara enna oneda ? meeta colombo wesiyo!
    Na na.scope cinemas CCC eke screen 1 is equal to Kandy jpcineplex cineam 1. 4k laser projection with dolby atmos sound system. Also ram cinemas wattala. IMAX gana katha nokara imu. Eka wenama level ekak.:P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔය මගුල ඕපනින් day එකේ උන්ට open කරගන්න බැරි උනා. ගිය මිනිස්සු බැන බැන ගියේ අන්තිමට