Thats the correct answer. Ask for explanation from a Sinhala teacher if you need more.AI generated answer
"කෙටි තාර පාර"
"කුඩා කොළ ගිරවා"
"සුදු ටයිල් පොළව"
Thats all...
Thats the correct answer. Ask for explanation from a Sinhala teacher if you need more.AI generated answer
"කෙටි තාර පාර"
"කුඩා කොළ ගිරවා"
"සුදු ටයිල් පොළව"
"කෙටි තාර පාර"Thats the correct answer. Ask for explanation from a Sinhala teacher if you need more.
Thats all...![]()
chatgptත් කොර වෙනව.වියරණ රීති වෙනස් කරන්න බැහැ කාටවත්..![]()
කිසිම භාෂාවක් ලොකු රීති නෑ ,භාෂාව සංස්කෘතිය එක්ක වෙනස් වෙනවා.වැඩිය ඕනේ නෑ සිංහල හෝඩියේ අඩු ස්වරය කියපල්ලකෝ.ඇයි ඒක අඩුවෙන්න හේතුව?AI generated answer
"කෙටි තාර පාර"
"කුඩා කොළ ගිරවා"
"සුදු ටයිල් පොළව"
කියාපන් බලන්න...කිසිම භාෂාවක් ලොකු රීති නෑ ,භාෂාව සංස්කෘතිය එක්ක වෙනස් වෙනවා.වැඩිය ඕනේ නෑ සිංහල හෝඩියේ අඩු ස්වරය කියපල්ලකෝ.ඇයි ඒක අඩුවෙන්න හේතුව?
Don't get the wrong end of the stick.."කෙටි තාර පාර"
"කුඩා කොළ ගිරවා"
"සුදු ටයිල් පොළව"
right answers based on what you provided.chatgptත් කොර වෙනව.
තාර කෙටි පාර
කොළ කුඩා ගිරවා
ටයිල් සුදු පොළව
කෙප්ප ගහන්නෙ නැතිව මුලින් ගැලපුව වගේ ගලපන්න. චැට් ජිප්පිටි හොයන්නෙ නැතිව. මන් හිතුව සිංහල පරමේෂ්වර් චක්‍රවර්ති කෙනෙක් කියල.Don't get the wrong end of the stick..
ChatGPT විතරක් නෙවෙයි මේක කියන්නෙ..
ප්‍රධාන විශේෂණය මුලින් දාන්න.
ඊළඟට අනික් විශේෂණය.
" කෙටි තාර පාර " - මේක හරි සංසන්දනය කරනවනම් " තාර " කියන වචනයෙන්.. ( කෙටි තාර පාරක් සහ කෙටි කොන්ක්‍රිට් පාරක් )
" තාර දැමූ කෙටි පාර " කිව්වොත් ඒක හරි සංසන්දනය කරනවනම් " පාර " කියන වචනයෙන්.. ( තාර දැමූ කෙටි පාර සහ තාර දැමූ දිගු පාර )
------ Post added on Jul 9, 2025 at 9:17 PM
මුලින් ගැලපුවෙත් මෙහෙම තමයි. තේරුම් ගන්න ලේසි වෙන්න ChatGPT දැම්මේ. ඔච්චර කියලත් තේරුම් ගන්න බැරිනම් කරුමෙ.කෙප්ප ගහන්නෙ නැතිව මුලින් ගැලපුව වගේ ගලපන්න. චැට් ජිප්පිටි හොයන්නෙ නැතිව. මන් හිතුව සිංහල පරමේෂ්වර් චක්‍රවර්ති කෙනෙක් කියල.
කෙටි තාරද? කෙටි පාරද?
බතුයි, කඩලයි, නූඩුලූසුයි මහා කරගත්ත වගේ.
කිව්ව කතන්දරේ කියන්න මුකුත් කිව්වෙ නෑනෙ.මුලින් ගැලපුවෙත් මෙහෙම තමයි. තේරුම් ගන්න ලේසි වෙන්න ChatGPT දැම්මේ. ඔච්චර කියලත් තේරුම් ගන්න බැරිනම් කරුමෙ.
කරුමෙට කකුල් හතරයි කියනවනෙ...![]()
ඒකනේ බන්උඹ ඉන්න ග්‍රහලෝකෙට වෙසක් ආවේ දැන්ද බන්. අපිට නම් දැන් නත්තල් ළඟයි.![]()

තාර කෙටි පාර කියලා දාන්නද කියන්නෙ?කිව්ව කතන්දරේ කියන්න මුකුත් කිව්වෙ නෑනෙ.
පිටින් පදයක් ආදේශනය කරල "තාර දැමූ කෙටි පාර" කළා. යන්නෙ කොහෙද මල්ලෙ පොල්. කර්මය ගැනවත් ඉගෙන ගන්න චැට්ජීපීටි දාල. ඒකත් බේගෙට දත්.
දන්සැලක අඩු පාඩු හොයන්නෙ නැතිව ඒ දන්සල දැකලවත් කුසලයක් උපද්දවා ගන්න බලන්න.
ඕක දැම්මේ ඊළඟ අවුරුද්දට..ඒකනේ බන්
මූ මොකද දන්සල් ගැන කියවන්නේ පෙරැහැර මාසේ![]()
ඔතනදි බම් "මහා" කියන එකේ තේරුම ලොකු වැඩක්, ලොකුවට අපි කළා කියන එකලු.
ජීවිතේටම එක හරි දන්සලක් දුන්න කෙනෙක් හරි එකදිගට දන්සල් දෙන උන් හරි නම් දන්නවා සීන් එක "මහා"ද නැද්ද කියලා.
ඔය ප්‍රශ්නේ මම හාමුදුරු කෙනෙක් ට කියලා ඇහුවා ඔය උඩ දාල තියන විදියටම, සෙනිකව ඒ හාමුදුරුවෝ ඇහුවෙ "පොඩි මහත්තයා දන්සල් කීයක් විතර දුන්න ද දැනට?" කියල
ඒ හමුදුරුවෝ කියන විදියට ඔතන දී දන්සලක් දෙන්න යන මහන්සිය සහ සම්පූර්ණ process එක තමයි ලු මහා කියන එකෙන් අර්ථවත් කරන්නේ,
රවුමේ ගිහිල්ලා සල්ලි එකතු කරන තැන ඉඳලා හට් හදන තැන කෑම හදන තැන පොළිම් manage කරකර කෑම ටික පිළිගන්වන තැන දක්වා යන ඒ සම්පූර්ණ operation එක තමයි ලු හරියට බැලුවොත් ඔය මහා කෑල්ලෙන් කියවෙන්නේ.
අවුලක් නෑ ඉතින් හාමුදුරුවෝ කියන හරුපෙත් තියනවා පොඩි එකක් හිතලා බැලුවාම ඉතින්
නාවල මේ පාර වෙසක් එකට දුන්න බත් දන්සලට බැහැලා වැඩ කළ ඒ හාමුදුරුවෝ හැබැයි, කෑම හදපු දවසේ night එක පවා ගැහුවා හිටපු සෙට් එක එක්ක. ගම බිබිලේ කියලා කිව්වේ පොඩි කාලේ පවුලේ අයට කන්න බොන්න තිබ්බේ නෑලු හරියට, හැම වෙසක් එකටම දන්සලකට සහභාගී වෙලා උදව් කරලා මව පියා දෙන්නා මතක් කරලා පින් අනුමෝදම් කරනවා කියල තමයි ඒ හාමුදුරුවෝ කිව්වේ.
කළින් කිව්වෙ එහෙම නෙමේ හැබැයි හරියට හදල දැම්ම කියල.තාර කෙටි පාර කියලා දාන්නද කියන්නෙ?
හැම වචනෙම ගලපන්න හදන්න එපා යකු..![]()

බාගෙට ඉගෙන ගත්තම කරුමෙට කකුල් හතරක් විතරයි තියෙන්නෙ කියල පිළිගන්නව. ඒකනෙ බැනර් එකක් දැකල උම්බෑ ගාන්නෙ දැන්සලක්වත් නොදී.කරුමෙට කකුල් හතරයි කියන කතාව අහලා නැද්ද
අඩේ ඉගෙනගනිම් තව..![]()
කරුමෙට කකුල් හතරයි කියලා පේනවා උඹෙ ගොන් කතා දැක්කම.කළින් කිව්වෙ එහෙම නෙමේ හැබැයි හරියට හදල දැම්ම කියල.
දැන් එතකොට ව්‍යාකරණ රීති වලට මොකෝ උනේ. භාෂාව ඔතනදි උඹ මැරුවෙ නැද්ද?
ද්‍රව්‍ය නාමය කඩල මැදින් ගුණයක් බැස්සුවම අර්ථය වෙනස් වෙනව නේද. භාෂාවක් තියෙන්නෙ සන්නිවේදන පහසු කරවන වස් අනෙකුත් කටයුත්තකට නෙමේ.
භාෂාවෙ අරුමය ඉගෙනගනින් අනිත් උන්ට බැන බැන යන්නෙ නැතිව.
බාගෙට ඉගෙන ගත්තම කරුමෙට කකුල් හතරක් විතරයි තියෙන්නෙ කියල පිළිගන්නව. ඒකනෙ බැනර් එකක් දැකල උම්බෑ ගාන්නෙ දැන්සලක්වත් නොදී.
ඇයි බන් සැරින් සැරේ වෙනස් වෙන්නෙ answers. මගේ answers මන් පැහැදිලි කළා. උඹනෙ question එක ගෙනාවෙ. එතකොට explanation එක උඹ නේ කරන්න ඕන මන් වැරැද්ද පෙන්නල දුන්නම.කරුමෙට කකුල් හතරයි කියලා පේනවා උඹෙ ගොන් කතා දැක්කම.
එක නාම පදයක් විස්තර කරන්න නාම විශේෂණ දෙකක් තියෙන අවස්ථා වල ඒ විශේෂණ පද යොදන හැටි ( ප්‍රධාන විශේෂණය මුලිනුත්, අනික ඊට පස්සෙත් යෙදීම කළ යුතු බව ) මේ ගවයට කියලා දෙන්න කවුරු හරි. මූට තියෙන්නෙ විශේෂණ පද 2 න් ප්‍රධාන විශේෂණය මොකක්ද කියලා තෝරගන්න බැරි ගොන්කම.
උඹ හරි කියන මහා බත් දන්සල
කියන වචන තුනේ විශේෂණ පද කීයක් තියෙනවද කියපන් උඹ මහ උගතෙක්නම්..![]()
මේක හරියි කියලත් පිළිගත්ත නේ.මහා බත් , දන්සල <---- වැරදි අර්ථය
මහා , බත් දන්සල <---- නිවැරදි අර්ථය
මැදපු කමිස තුනම නැත <---- නිවැරදි අර්ථය
මැද පුක මිස තුනම නැත <---- වැරදි අර්ථය
වචන වෙන් කර ගන්න තැන අනුව අර්ථය වෙනස් වෙනවා මහා කියලා පොඩි ඉන්ටවල් එකක් අරගෙන ඉතුරුටික කිව්වොත් හරි

උඹ අනාගෙන කියලා පේනවා.ඇයි බන් සැරින් සැරේ වෙනස් වෙන්නෙ answers. මගේ answers මන් පැහැදිලි කළා. උඹනෙ question එක ගෙනාවෙ. එතකොට explanation එක උඹ නේ කරන්න ඕන මන් වැරැද්ද පෙන්නල දුන්නම.
මේක හරියි කියලත් පිළිගත්ත නේ.
ඔච්චර ටිපර් වෙන්න එපා. හරියට මන් අහපුවට ආන්සර් කරගන්න බැරි උනාම. සැරින් සැරේ ගොනා කියල ඔප්පු කරන්න එපා.
මන් උගත් නම් නෑ. චැට් ජීපීටී නැතුව උඹට මන් කිව්ව උදාහරණ උඹේ තර්කයත් ව්‍යාකරණ රීති එක්ක පැහැදිලි කරන්න පුලුවන් උනාම කතා කරමු. නැතිව ගොනා වගේ එකම තප්පුලන්න එපා.