High quality sneakers 👟

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,884
    8,722
    113
    Cenon
    cenon.com
    මම මේක ගත්තා. රුපියල් 1200/=යි වුණේ. 🤷🏻‍♂️
    DzJTP_CW0AISEmi.jpg:large
    not looks good bro
     
    • Haha
    Reactions: Candid-B

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    FOA එකෙන්නම් ගන්න එපා මං ලංකාවෙ එකක්නෙ කියල දැන් අවුරුදු 2කට වගේ කලින් රු 12 000 ක් දීල අරන් දවස් 4කින් වගේ පිටිපස්සෙ ලොගෝ එක මැකුනා පස්සෙ කාලෙක මං වේව්ස් දෙකක් ගන්න ටව්න් එකේ කඩේට රින්ගද්දි ඒකම තිබුනා නම විතරක් වෙනස් වෙලා රු.5800 ට දැන්නම් අඩු වෙලා ගාන ඒත් Cheap af
    1752170598436.png


    original ගන්න තියෙන්නේ vecno තමයි. A-Grade ගැනනම් දන්නැහැ.
    1752171046042.png


    මේක දාගෙන යද්දි වැලි, කක්කා, මඩ වගේ දේවල් පෑගෙන්නෙ නැද්ද?
    ------ Post added on Jul 10, 2025 at 11:41 PM
     
    Last edited: