Tony pelle online shoe buying worst experience

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,406
    1,434
    113
    IN THE INTERNET
    ගොඩක් උන් දාලා තිබ්බ මුන්ගේ shoes හොඳයි කියලා ඒක නිසා මාත් ඉස්සෙල්ලම white leather sneaker එකක් ගත්තා online order කරල😁 මෙන්න ඊටපස්සේ ආව එක 😠😠

    Shoe එකේ back side එක හරියට finished කරල නැ 😠😠
    ඊට පස්සේ කියල වෙන එකක් ගෙන්න ගත්තා එකෙත් පොඩි පොඩි issues තිබ්බා එක මන් එච්චර ගණන් ගත්තේ නෑ😐😑
    ඊළඟට මන් brown oxford එකක් order කලා මෙන්න අව එක😡😡😡

    Shoe එකේ හැම තැනම ඔහොම තිත් තිබ්බා shoe box එකවත් damage වෙලා තිබ්බේ නෑ transport එකේ උන දෙයක් වෙන්න බෑ 😡😡
    ඊට පස්සේ ආයේ කියලා තව එකක් ගෙන්න ගත්තා එක අද ආව මෙන්න එක shoe box එක damge වෙලා තිබ්බේ නෑ😡😡😡😡

    මුන්ගේ online shopping එකනම් ගන්න දෙයක් නෑ😡 quality check කරන්නේවත් නෑ ඔහේ shipping කරනවා අද නම් call කරල හොද දෙකක් අමතුව 😡😡
    උබලගේ experince කොහොමද මට නම් එපා උනා මෙහෙම සර්විස් එකක් දෙන online එකක් මොකට කරනවද මන්දා 😠😠මන් තව black oxford එකකුයි black leather sneaker ඒකකුයි ගන්න හිටියේ 🤔
    මන් dsi එකෙන් online අරන් තියෙනවා මෙහෙම issue එකක් නම් වෙලා නැ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,777
    5,579
    113
    අඩේ මම එකපාරක් ට්‍රැවල් කරද්දි sneaker එකක් ඕන වෙලා එවලෙ ගත්තා Li-Ning කියලා චයිනීස් බ්‍රෑන්ඩ් එකක් ලංකාවෙ සල්ලි වලින් 12ක් වගේ උනේ. බ්‍රැන්ඩ් එක ගැන හිතුවෙ නැහැ අතට ගත්තම කොලිටියි වගේ තිබුනා සහ ලස්සන නිසා ගත්තෙ
    දැන් අරගෙන අවුරුදු දෙකක් විතර වෙනවා ටිකක් වැඩිපුර දානවත් එක්ක, තාම ගත්තා වගේම තියනවා, පට්ට කොලිටි shoe එක

    PS : අරගත්තට පස්සෙ දන්නෙ චීනෙ තියන හොඳම බ්‍රැන්ඩ් වලින් එකක් කියලා. අලි එකේ තියනවා හැබැයි සිංහලුන්ට ඒව ශිප් කරන්නෙ නෑ
     
    අපිට කොහෙන්ද ඕවා මෙහෙ කරන එකක් කියලා ගත්තා පේනවනේ experince එක හරියට Business එකක්වත් කරන්න දන්නේ නෑ සිම්ල quality check එකක්වත් කරන්නේ නෑ
     
    • Sad
    Reactions: infernocus

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,406
    1,434
    113
    IN THE INTERNET
    black oxford shoe එකක් hameedia එකෙන් ගත්ත එකෙ quality එක නම් සුපිරි Tony pelle shoe එකත් එක්ක compare කළොත් Rs 11000 උනේ. මට නම් Tony Pelle shoes නම් recommend කරන්න බෑ quality එක නම් අන්තිමයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,366
    11,053
    113
    black oxford shoe එකක් hameedia එකෙන් ගත්ත එකෙ quality එක නම් සුපිරි Tony pelle shoe එකත් එක්ක compare කළොත් Rs 11000 උනේ. මට නම් Tony Pelle shoes නම් recommend කරන්න බෑ quality එක නම් අන්තිමයි
    ආව් කොහොමද තම්බි දැන් ශෝක්ද? Hameedias, හෙළ බෞද්ද නාමාල් රජපක්ශ වෙඩින් අඌට් ගත්තෙත් එකෙන් (එ දවස් වල තම්බි හෙළ කොලහාල )
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,406
    1,434
    113
    IN THE INTERNET
    ආව් කොහොමද තම්බි දැන් ශෝක්ද? Hameedias, හෙළ බෞද්ද නාමාල් රජපක්ශ වෙඩින් අඌට් ගත්තෙත් එකෙන් (එ දවස් වල තම්බි හෙළ කොලහාල )
    හොඳයි
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,136
    842
    113
    ----- Hill City ----
    අඩේ මම එකපාරක් ට්‍රැවල් කරද්දි sneaker එකක් ඕන වෙලා එවලෙ ගත්තා Li-Ning කියලා චයිනීස් බ්‍රෑන්ඩ් එකක් ලංකාවෙ සල්ලි වලින් 12ක් වගේ උනේ. බ්‍රැන්ඩ් එක ගැන හිතුවෙ නැහැ අතට ගත්තම කොලිටියි වගේ තිබුනා සහ ලස්සන නිසා ගත්තෙ
    දැන් අරගෙන අවුරුදු දෙකක් විතර වෙනවා ටිකක් වැඩිපුර දානවත් එක්ක, තාම ගත්තා වගේම තියනවා, පට්ට කොලිටි shoe එක

    PS : අරගත්තට පස්සෙ දන්නෙ චීනෙ තියන හොඳම බ්‍රැන්ඩ් වලින් එකක් කියලා. අලි එකේ තියනවා හැබැයි සිංහලුන්ට ඒව ශිප් කරන්නෙ නෑ
    Li Ning good quality ! Chinese olympic team eketh offical sportware sponser mn hithnne :rolleyes:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,236
    4,597
    113
    online nam aran na. store and sale walin aran tianawa. over 5-7 years using without any issue. sirama quality and nice selection
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,366
    11,053
    113
    Li Ning good quality ! Chinese olympic team eketh offical sportware sponser mn hithnne :rolleyes:
    චීනෙ දැන් ඉස්සර වගෙ නෙමෙ, චීන බඩු සපත්තු, සෙල්ලම් බඩු දැන් නියමයි. ගැජට් තමයි මරුම
     
    • Like
    Reactions: infernocus

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,406
    1,434
    113
    IN THE INTERNET
    online nam aran na. store and sale walin aran tianawa. over 5-7 years using without any issue. sirama quality and nice selection
    මටනම් එපා උනා white sneaker එකයි brown oxford එකයි ඔය photo වල තියෙනේ finishing නම් අන්තිමයි කලින් හොදට තියෙන්න ඇති දැන් නම් අන්තිමයි 😠
     
    • Sad
    Reactions: mayadmax

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,406
    1,434
    113
    IN THE INTERNET
    සපත්තු, ජංගි, shirt online ගන්නේ නෑ.
    Dsi online වලින් ගත්ත සපත්තු නම් අවුලක් නෑ,shirt underware ඒවත් emerald ගෙනල්ලා තියෙනවා ඒ set එකත් අවුලක් උනේ නැ

    Online ganna epa ban store ekata gihin ganin shoes wage dewal gannakota
    මේ පාරනම් එක ටිකක් තේරුණා ළඟ branch එකක් නැත්තම් online ගෙන එක risk මුන් මේවා quality වත් check කරන්නේ නැතුව ඒවන්නේ 23% වගේ discount එකක් set උන නිසා ගත්තේ
    ------ Post added on Aug 16, 2025 at 8:38 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,777
    5,579
    113
    Li Ning good quality ! Chinese olympic team eketh offical sportware sponser mn hithnne :rolleyes:

    චීනෙ දැන් ඉස්සර වගෙ නෙමෙ, චීන බඩු සපත්තු, සෙල්ලම් බඩු දැන් නියමයි. ගැජට් තමයි මරුම
    ඔවු ඔවු ඒක ප්‍රිමියම් කොලිටි බ්‍රෑන්ඩ් එකක් දැන්
    කවුරු හරි චයිනීස් ප්ලේයර් කෙනෙක් තමයි බ්‍රෑන්ඩ් එක පටන් අරං තියෙන්නෙත්
     
    • Like
    Reactions: SanjayRocks

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,209
    2,542
    113
    London
    ඔවු ඔවු ඒක ප්‍රිමියම් කොලිටි බ්‍රෑන්ඩ් එකක් දැන්
    කවුරු හරි චයිනීස් ප්ලේයර් කෙනෙක් තමයි බ්‍රෑන්ඩ් එක පටන් අරං තියෙන්නෙත්
    Chinese billionaire entrepreneur, the founder of the eponymous sportswear company Li-Ning, and retired gymnast of Zhuang ethnicity. (Wiki)
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    839
    1,705
    93
    ඔවු ඔවු ඒක ප්‍රිමියම් කොලිටි බ්‍රෑන්ඩ් එකක් දැන්
    කවුරු හරි චයිනීස් ප්ලේයර් කෙනෙක් තමයි බ්‍රෑන්ඩ් එක පටන් අරං තියෙන්නෙත්

    Li Ning products (clothes and shoes) were available in Sri Lanka until about 2013 or so. Cool Planet used to import them but I think they no longer do.

    I still have some Li-Ning T-shirts which I bought those days. They were very expensive even then. I think I paid around 8,000 for a t-shirt.

    But top class quality, Much better than Nike, Adidas etc.
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    406
    292
    63
    pissuda ban oka ganna
    Posh wage pena namak dagena un charter product wikunanne
    TONY PELLE iwwama hena branded gathiyak awata baala badu
     
    • Like
    Reactions: MOZ

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,777
    5,579
    113
    Li Ning products (clothes and shoes) were available in Sri Lanka until about 2013 or so. Cool Planet used to import them but I think they no longer do.

    I still have some Li-Ning T-shirts which I bought those days. They were very expensive even then. I think I paid around 8,000 for a t-shirt.

    But top class quality, Much better than Nike, Adidas etc.
    I have genuine Adidas purchased in USA, I feel like Li-Ning (at least the one i have), has similar or better quality then Adidas ones.
    Yes we can purchase some Li-Ning products here, specially badminton related items, but not casual shoes like sneakers etc.