Tony pelle online shoe buying worst experience

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,407
    1,435
    113
    IN THE INTERNET
    pissuda ban oka ganna
    Posh wage pena namak dagena un charter product wikunanne
    TONY PELLE iwwama hena branded gathiyak awata baala badu
    ඇත්ත කතාව මාත් රැවටුන 😠😠😡😡නිකන් නම විතරයි 😡😡😠😠

    මේ තියෙන්නේ replacement එකට ආපු white sneaker එක finished එක not perfect මට එච්චර ලොකු අවුලක් නැති නිසා ඒක තියාගත්තා 😑😑

    image hosting
    දැන් 2 month වලට පස්සේ😠😠

    Front එක නැමුණු විදියට ඉරක් ගිහින් 😠😠
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,716
    940
    113
    අඩේ මම එකපාරක් ට්‍රැවල් කරද්දි sneaker එකක් ඕන වෙලා එවලෙ ගත්තා Li-Ning කියලා චයිනීස් බ්‍රෑන්ඩ් එකක් ලංකාවෙ සල්ලි වලින් 12ක් වගේ උනේ. බ්‍රැන්ඩ් එක ගැන හිතුවෙ නැහැ අතට ගත්තම කොලිටියි වගේ තිබුනා සහ ලස්සන නිසා ගත්තෙ
    දැන් අරගෙන අවුරුදු දෙකක් විතර වෙනවා ටිකක් වැඩිපුර දානවත් එක්ක, තාම ගත්තා වගේම තියනවා, පට්ට කොලිටි shoe එක

    PS : අරගත්තට පස්සෙ දන්නෙ චීනෙ තියන හොඳම බ්‍රැන්ඩ් වලින් එකක් කියලා. අලි එකේ තියනවා හැබැයි සිංහලුන්ට ඒව ශිප් කරන්නෙ නෑ
    Mageth thiyenawa. Ali eken 2017 gennuwe. Adatath super. China wala flagship brand walin ekak. Mama me lagadi sellerta images wagayak damma, uta patta happy. Dan e model eka discontiuned kiwwa.
     
    • Like
    Reactions: infernocus