Out of league කෙල්ලෙක් සෙට් කර ගන්න

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,141
    4,897
    113
    හොර බොරු කරන්නෙ නැතුව out of my league කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් ක්‍රම මොනාද?

    එහෙම සෙට් කරගත්ත අය ගැන දන්නවද කොහොමද කරගත්තෙ

    @Psiko @dilann @IndrajithGamage @BLACKLIST_MEMBER @K_ZONE
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,114
    113
    Make It Rain Money GIF
    Hustling Dave Chappelle GIF
     
    • Like
    • Haha
    Reactions: adeeezzz and Mugen

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,483
    1
    15,155
    113
    හොර බොරු කරන්නෙ නැතුව out of my league කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් ක්‍රම මොනාද?

    එහෙම සෙට් කරගත්ත අය ගැන දන්නවද කොහොමද කරගත්තෙ

    @Psiko @dilann @IndrajithGamage @BLACKLIST_MEMBER @K_ZONE
    ලව් නම් සෙට් කරගන්න ලේසි නෑ ඉතින්. හැබැයි නිකන් ගහන්න නම් ගොඩක් උන්ට පුළුවන්. Romantic interest එකක් එන්නෙම නැති හෝ එහෙම දෙයක් වෙන්න ඉඩක්ම නැති හේතුවක් තියෙනවා නම් (social status, වයස් පරතරය වගේ දේවල්) එ‍්කිගෙ taboo අ‍ාසාවල් අල්ලල ගහන්න සෙට් කරගන්න පුළුවන්. ඔය ලොකු ලොකු පොහොසත් ගෙවල්වල වැඩ කාරයොයි, බාස්ලයි, ඩ්‍රයිවර්ලයි ගෙදර නෝනට/දුවලට ගහන සීන් තියෙන්නෙ. අන්න එ‍් වගේ.

    මේකයි ඉතින් හැම කෙල්ලටම එකම කියල මැජික් මන්තරයක් නම් නෑ, එහෙම තියෙනවා කියල හිතාගෙන ඉන්නෙ අ‍ැත්තට ගහන් නැතිව අතේ විතරක් ගහන උන්. කොයි දේත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවනෙ. හැබැයි පොදුවෙ වැදගත්ම දේ ඉතින් trust එක හදාගන්න එක, එ‍්කි කියන දේකට අ‍ැහුම්කන් දෙන එක සහ fit කරගන්න එක තමයි.

    එ‍් කියන්නෙ ඕන දෙයක් කතා කරන්න, ඔය වගේ දෙයක් කෙළින්ම අහන්න පුළුවන් level එක. ඊට පස්සෙ ඉතින් අහන්න තමයි තියෙන්නෙ. හා නම් හා, බෑ නම් අ‍ායෙ වද දෙන් නැතිව වෙන එකකට බහින්න ඕන. එක්කෙනා මත්තෙම නැහෙන්න යන එක ගොන්. කීපයක් එකපාර ඉද්දි කොහෙන් හරි ගහන්න චාන්ස් එනවා. එකකටම desperate වුණාම කොහොමත් එ‍්කි උඹව නටවන්න ගන්නවා ගහන්න නොදීම. 😁

    අලුත් කෙල්ලෙක් සෙට් වුණාම පළවෙනි දවසෙ එ‍්කිගෙ සැප ගැන අනිවා වැඩිපුර හිතපන්. ගොඩක් උන්ට අඩුපාඩු තියෙන්නෙ ඔන්න ඕකෙ. එ‍්කිගෙන් තමන්ගෙ අ‍ාසාවල් සපුර ගන්න පුළුවන් කාලෙත් එක්ක line එකට වැටුණට පස්සෙ. කොහොම හරි දිගටම උඹව ඕන කියන ගාණට හදා ගනින්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326

    🤝