අපිට පාර දීපියවු යකෝ..කිඹුලාවල Street Food කඩ හිමිකරුවන්ගෙන් කඩ ඉවත්කිරීමට දැඩි විරෝධයක්..🛑

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    518314148-10162545778759277-2896266057073106299-n.jpg

    කිඹුලාවල Street food කරන්නෙ මේ රටේ රජයට අත නොපා ජීවත් වෙන්න කැමති මධ්‍යම පාන්තික පිරිසක්.

    ආර්ථක අර්බුදයත් සමග තිබුන ව්‍යාපාර බංකොලොත් වීම නිසා රජයෙන් යැපෙන්නෙ නැතුව කොහොම හරි ජීවත් වෙන්න පාරට බැහැපු මිනිස්සු ටිකක්.

    බන්දුල ගුණවර්ධන ප්‍රවාහන හා මහමාර්ග ඇමති ඉද්දි රනිල් වික්‍රමසිංහ පාලන සමයෙදිත් ඒ අවට මාර්ග තදබදයක් ඇති වෙනවා කියලා ඒ කඩ ඉවත් කරන්න විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ආවා.

    නමුත් රනිල් වික්‍රමසිංහ කිවුවෙ රටේ ආර්ථකය යතා තත්වයට පත් වෙලා පෙර කල ව්‍යාපාර ඔවුන්ට නැවතත් පටන් ගන්න පුලුවන් වෙද්දි සාකච්ඡා කරලා අයින් කරන්න කියලා. මොකද ඔතන ඉන්න කිසිම මනුස්සයෙක් රජයට බරක් නොවී ජීවත් වීම නිසාත් පව්ල් සිය ගණනක් යැපෙන නිසාත්.

    නමුත් පසුගිය ජනාධිපතිවරණය සමයේදී මා නිතර ඔතනට ගිය කෙනෙක් හැටියට දන්නවා ඔතන ඉන්න මින්ස්සු සියල්ල රනිල්ට බැන බැන මාලිමාව දිනවන්න ඕනෙ කියලා ලොකුවටම කඩේ ගියා.

    කොච්චරද කියනවනම් බර්ගර් එකක් දෙද්දි කියන්නෙ මහත්තයා මීට වඩා අඩුවට හොඳට කන්න ඕනෙනම් මාලිමාවට මෙදා පාර දෙන්න කියලා.

    එහෙව් මාලිමාව අද මේ මිනිස්සුන්ගේ දොරකඩටත් ඇවිල්ලා. හොඳ වැඩේ කියලා කියන්න හිතුනත් ඒක කියන්නෙ නැත්තෙ මේ මින්ස්සු රජයේ බදු වලින් යැපෙන්නෙ නැතුව උත්සහයෙන් ජීවත් වන නිසා.

    හොඳට මතක තියා ගන්න.මේ රටේ පොඩි මිනිහගෙ ආර්ථිකය ගැන හැම තිස්සෙම හිතුවෙ රනිල්. හැබැයි රනිල් ඒ ගැන අණ බෙර ගැහුවෙ නෑ.

    පොඩි මිනිහගෙ පන්තියෙ කියලා ආපු උන් හිතන්නෙ ධම්මික පෙරේරා, ඉශාර නානායක්කාර වගේ ජාවරම්කාර ධනපතියො ගැන.

    ඉතින් උබලා සුපුරුදු පරිදි මෙදා පාරත් රැවටුනා..

    කොටිකාවත්ත මුල්ලේරියාව
    සියලු කොට්ඨාස මාලිමාව

    අපේ හෝමාගම ආසනයත් හරි
    රතිඤ්ඤා ගහන්න විනාඩි 5යි.

    හෝමාගම සාමකාමි.
    දැක්කානේ මම උබලාට හෝමාගම පෙන්න දැගලුවේ ඇයි කියාල

    දැන් මහරගම පෙන්නන්න.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,094
    20,679
    113
    හස්තිශෛලපුර
    518314148-10162545778759277-2896266057073106299-n.jpg

    කිඹුලාවල Street food කරන්නෙ මේ රටේ රජයට අත නොපා ජීවත් වෙන්න කැමති මධ්‍යම පාන්තික පිරිසක්.

    ආර්ථක අර්බුදයත් සමග තිබුන ව්‍යාපාර බංකොලොත් වීම නිසා රජයෙන් යැපෙන්නෙ නැතුව කොහොම හරි ජීවත් වෙන්න පාරට බැහැපු මිනිස්සු ටිකක්.

    බන්දුල ගුණවර්ධන ප්‍රවාහන හා මහමාර්ග ඇමති ඉද්දි රනිල් වික්‍රමසිංහ පාලන සමයෙදිත් ඒ අවට මාර්ග තදබදයක් ඇති වෙනවා කියලා ඒ කඩ ඉවත් කරන්න විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ආවා.

    නමුත් රනිල් වික්‍රමසිංහ කිවුවෙ රටේ ආර්ථකය යතා තත්වයට පත් වෙලා පෙර කල ව්‍යාපාර ඔවුන්ට නැවතත් පටන් ගන්න පුලුවන් වෙද්දි සාකච්ඡා කරලා අයින් කරන්න කියලා. මොකද ඔතන ඉන්න කිසිම මනුස්සයෙක් රජයට බරක් නොවී ජීවත් වීම නිසාත් පව්ල් සිය ගණනක් යැපෙන නිසාත්.

    නමුත් පසුගිය ජනාධිපතිවරණය සමයේදී මා නිතර ඔතනට ගිය කෙනෙක් හැටියට දන්නවා ඔතන ඉන්න මින්ස්සු සියල්ල රනිල්ට බැන බැන මාලිමාව දිනවන්න ඕනෙ කියලා ලොකුවටම කඩේ ගියා.

    කොච්චරද කියනවනම් බර්ගර් එකක් දෙද්දි කියන්නෙ මහත්තයා මීට වඩා අඩුවට හොඳට කන්න ඕනෙනම් මාලිමාවට මෙදා පාර දෙන්න කියලා.

    එහෙව් මාලිමාව අද මේ මිනිස්සුන්ගේ දොරකඩටත් ඇවිල්ලා. හොඳ වැඩේ කියලා කියන්න හිතුනත් ඒක කියන්නෙ නැත්තෙ මේ මින්ස්සු රජයේ බදු වලින් යැපෙන්නෙ නැතුව උත්සහයෙන් ජීවත් වන නිසා.

    හොඳට මතක තියා ගන්න.මේ රටේ පොඩි මිනිහගෙ ආර්ථිකය ගැන හැම තිස්සෙම හිතුවෙ රනිල්. හැබැයි රනිල් ඒ ගැන අණ බෙර ගැහුවෙ නෑ.

    පොඩි මිනිහගෙ පන්තියෙ කියලා ආපු උන් හිතන්නෙ ධම්මික පෙරේරා, ඉශාර නානායක්කාර වගේ ජාවරම්කාර ධනපතියො ගැන.

    ඉතින් උබලා සුපුරුදු පරිදි මෙදා පාරත් රැවටුනා..

    දැන් මහරගම පෙන්නන්න.
    sarcasm post ekakda ban?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,842
    11,296
    113

    ඔක යන්න තිබ්බෙ මෙහෙම

    "අක්කෙ කොහෙද කඩෙ තියෙන්නෙ?"
    "ගැනි: මෙතන මගෙ කඩයන් නැ" 😝

    ලිකිතව දුන්නෙ නැ කියන එක නම් බොරුවක්.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    පක තමයි.

    මාලිමාව ගෙනාවා කියලා නීතිවිරෝධී දේවල් නීත්‍යානුකූල වෙන්නේ නෑ.

    නීතිය නම් නීතිය...

    අනුර කුමාර බය එක වෙනම කතාවක්.

    (මුන් හෑලි ලියන්නේ නිකම් රනිල්ගේ ඇඳ යටට වෙලා අහනගෙන හිටියා වගේ...)

    😂😂
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,930
    1
    15,699
    113
    පාරවල් සහ පේමන්ට් තියෙන්නේ කඩ දාන්න නෙමේ! 8-)

    ගාල්ල, වැලිගම, ඔක්කොම බීච් වහන් ගහන් ඉදපු මඩු බැකො කරා ගිය සතියෙ..

    මංසංදියක් පලල් කරලා හැදුවොත් ටුක් කාරයො පාර්ක් කරගන්නො
    පාර්කින් එකක් හැදුවොත්, බස් කාරයො බදු ගන්නො
    පේමන්ට් එකක් හැදුවොත් පෙට්ටි කඩ දාගන්නො.

    සිංහලු එපාර මැරෙන්න හදනො.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,513
    72,709
    113
    මාලඹේ
    මේ හුත්තිගේ පුතාලා නම් පාරෙන් අයින් කරන එක ලොකු දෙයක්
    ඒක කරගන්න වත් මේ පොන්න NPP එකට පුළුවන් වෙයි ද කියලා නම් ශුවර් නෑහැ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,842
    11,296
    113
    මාලිමාවට කඩේ ගියා කියල හැම හුත්තට ම එ්ක අස්සට දුවන අඩු කුලෙ මුඩුක්කු හැත්තට ගහන්න ඔ්න බෝම්බ පොකුරක්
    ඔක තමයි රට හදන්න බැරි සීන් එක..මගෙ බඩට පාර වදින එක කඩන්න බැ, ගිහින් ගලොපියව් වාහන වල එල්ලන එවා උන්ගෙ වැඩ පාලු කරලා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    මාලිමාව බය නොවී වැඩ ටික කරනව. කලින් ආණ්ඩු වගේ හුරතල් නෑ. දකුණෙ බීච් අට්ටාල ගලවන්න පුලුවන් වෙයි කියල කවුද හිතුවෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,842
    11,296
    113
    මාලිමාව බය නොවී වැඩ ටික කරනව. කලින් ආණ්ඩු වගේ හුරතල් නෑ. දකුණෙ බීච් අට්ටාල ගලවන්න පුලුවන් වෙයි කියල කවුද හිතුවෙ.
    බීච් අට්ටාල අටමගල් ගලොන එක තමයි අමාරුම. එක කෙරුවා කියන්නෙ වැඩ්ඩො.
     
    • Like
    Reactions: bball and max_pain

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,950
    21,972
    113
    ගම මහනුවරයි
    පාරවල් සහ පේමන්ට් තියෙන්නේ කඩ දාන්න නෙමේ! 8-)

    ගාල්ල, වැලිගම, ඔක්කොම බීච් වහන් ගහන් ඉදපු මඩු බැකො කරා ගිය සතියෙ..

    මංසංදියක් පලල් කරලා හැදුවොත් ටුක් කාරයො පාර්ක් කරගන්නො
    පාර්කින් එකක් හැදුවොත්, බස් කාරයො බදු ගන්නො
    පේමන්ට් එකක් හැදුවොත් පෙට්ටි කඩ දාගන්නො.

    සිංහලු එපාර මැරෙන්න හදනො.
    meka karanna puluwan nam hoda wadak ban... munta empty ground ekak wath denna ona... ita passe eka unge wadak kattiya ethenta gennaganan eka.... parawal block karna eka anumatha karanna ba...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    බීච් අට්ටාල අටමගල් ගලොන එක තමයි අමාරුම. එක කෙරුවා කියන්නෙ වැඩ්ඩො.
    පාතාල කෙරුමොන්ගෙ කනෙක්ෂන් වැඩි හරියක් ඕවයෙ ඉඳියෙ.