කඩ කෑම, කඩචෝරු, නැත්නම් Street FOods..... 01
ඔන්න සතියකින් විතර එළකිරි පැත්තේ ආවා...
කලින් දාපු ට්ත්රෙඅඩ් දෙකට රිප්ලයි/ රෙප් දීපු අයට රෙප් දෙනවා දෙනවා කීවට දෙන්න බැරි උනේ මේ ටිකේම වැඩ ගොඩක හිරවෙලා හිටපු නිසයි ඔන්....
අදනම් අරගෙන ආවේ කටට කෙල උනන එකක්...
එක එක රටවල් වල පාර අයිනේ විකුනන්න තියෙන කෑම තමා අරගෙන ආවෙ...
එහෙනම් පටන් ගමු ලංකාවෙන්....
ඔය ඔක්කොම ටික කාල කන්න වටලප්පන් කැල්ලක්....
ඉලගට කට්ටිය වැන්කුවර් නගරයට ගියොත් මේවා කන්න පුළුවන්,,,,
ලොස් ඇන්ජලිස් ගියොත් නම් මේවා කන්න පුළුවන්...
තව නම් ගොඩාක් තියෙනවා...
එත් කට්ටියගේ ඩේට ගැන හිතලා ඒ ටික පස්සේ දාන්නම්...
තව එකක්, අපි මේවා දිහා බලාගෙන් කෙල පේරුවට,
මේ කෑම වලින් 90%කම මස් මාළු වලින් හදපුවා...
අපි කන මොහොතට තියෙන රස වෙනුවෙන්, සතෙක් ජිවිතයක් නැති කර ගන්නවා...
අන්න එක මතක තියා ගන්න....
එහෙනම් අපි ගියා,,,,
ආපු එවුන් අනිවා කෙල ටිකක් හලලා පලයල්ලා....
ඔන්න මම නම් හැලුවා....

Last edited: