අලුත් කඩේ රසම රස street food #reviewedbypathumkerner

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,491
    3,141
    113
    අද අලුත් කඩේ Street Food බලන්න ආවා.

    වෙනස්ම අත් දැකීමක්.

    මීට පෙර මම කිඹුලාවල street food ගැන කතා කළා. හැබැයි මෙතන එතනට වඩා ගොඩක් වෙනස්.

    මෙතන තියෙන සුවිශේෂිත්වය තමයි කොළඹ මුස්ලිම් සමාජයේ සංස්කෘතික බලපෑම එක්ක නිර්මාණය වුන අනන්‍යතාවයක් එක්ක මේ කෑම හැදිලා තියෙන එක.

    අධික ජන ඝනත්වයක් තියෙන මහල් සංකීර්ණ නිවාස වල ඉන්න මිනිස්සු සමහර විට නිදියන්නේ shift ක්‍රමේට. ඒ ගෙවල් වල ඉඩ නැති හින්දා. ඒ නිසම රෑ ඇහැරලා ඉන්න කට්ටියට බඩගිනි උනොත් කන්න තැන් තියෙන්න ඕනේ. ඒ නිසා මෙතන මුලින් හැදිලා තියෙන්නේ night market එකක්. ඊට පස්සේ අරගලය ගෝල්ෆේස් එකට ආවාට පස්සේ රෑට කන්න අරගල කරුවන් බුරුතු පිටින් මෙහි ගිය බවත්, ඒ නිසා මෙය වඩාත් ප්‍රසිද්ධ වූ බවත් ඔවුන් කීවා. ඒ ප්‍රසිද්ධියත් සමග වැඩි වැඩියෙන් පාරිභෝගිකයන් එහි ඇදී ආ නිසා විවිධ ආහාර වර්ග තරඟකාරීව නිර්මාණය කරමින් අලුත් කඩ බිහි වී තිබෙනවා. ඒ කියන්නේ මේක ඒ ජන සමාජයෙන්ම මතුවූ, ඒ සංස්කෘතිය එක්ක පැන නැගුණු වෙළෙඳපොළක්. ඒ නිසාම ඒවායේ රස අවේණිකයි.

    අනික මෙතන තියෙන්නේ මුස්ලිම් ජනතාවගේ ආහාර බහුල වශයෙන්. කිඹුලාවල පෝක් චොප් තිබුණට මෙතන පෝක් නෑ. හැබැයි මෙතන මරු බුරියානි කඩ, බීෆ් සුප් කඩ ඕන තරම්. ඒ නිසාම විවිධත්වය වැඩියි. සමාජයේ පහළ ස්ථරයකින් පැන නැගුණ නිසා මිළ සාධාරණයි.

    ඉඩ කඩ අඩු, පහසුකම් අඩු කොළඹ වීදියක නිසා පිරිසිදු කම ගැන ප්‍රශ්නාර්ථයක් ඕන කෙනෙකුට ඉතිරි වෙයි. එක පැත්තකින් කෑම ඔක්කොම අලුත් සහ ඉක්මනින් විකිණෙන නිසා ආහාර පරණ නොවීම නිසා ලෙඩ වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. මට හිතෙන්නේ ලොකු අවුලක් නෑ.

    මේ නත්තල් කාලේ බොහෝ පිරිස් එහි ගැවසෙනු දක්නට ලැබුනා. ආහාර වල ඇති ඉහළ විවිධත්වය සහ කොළඹ සංස්කෘතිය තුලින් පැන නැගුණ ආවේණිකත්වය මෙන්ම රාමසාන් කාලයට හොය හොයා යන කෑම ලේසියෙන් ගන්න ලැබෙන එක මෙහි වටිනාකම ඉහළ දානවා.

    බඩ පුරෝගෙන බුරියානි කාලා අපි ගෙදර යන ගමන්. තව වර්ග වල රස විඳින්න ආයේ යන්න ඕනේ.

    Happy Holidays.

    පැතුම් කර්නර්

    #reviewedbypathumkerner
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    6,035
    11,771
    113
    Somewhere in this world
    අර නාන පුක කහ කහ හදන කැමත් රිවීව් කරනවද🥲කරනල්බ්‍රෝ කියල රිවීව් චැනල් එකක් හදාගන්න කියන්න
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    4,115
    1
    5,860
    113
    මූ බඩු pot review කරන් නැත්තේ කොල්ලො ඉන්න බඩු pot නැති නිසාලු
     
    shiro_90

    Member
    May 21, 2023
    23
    10
    3

    ice_screenshot_20230524-111057.png
    ice_screenshot_20230524-111120.png

    https://web.facebook.com/groups/srilankafoodies/
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    21,000
    1
    18,048
    113
    පිලිකා හැදෙන්නේ නෑ

    -පැතුම් හුකන්නර් ගෙන් සහතිකයක්
     
    • Haha
    Reactions: shiro_90

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    6,658
    14,563
    113
    ඔයා ද පැතුම්? කියන්න තියෙන්නේ හරියට හොයන්නෙ බලන්නේ නැතිව කිසි වගකීමක් නැතුව මේ වගේ ජරාව promote කරනවා නම් රටක් හරියට පාලනය කරන්න
    උපදෙස් දෙන්නේ කොහොම ද? Doctor කෙනෙක් කියලවත් කියන්නත් පුළුවන් ද මේ වගේ ජරාව promote කරන මනුස්සයෙක්ට? ඕන ජරාවක් trending නම් ඔහේ fb එකේ දානවා. මරු ඩයල් එක. රනිල්ට ම ගැලපෙනවා.

    මේ පැතුම් නෙවෙයි නම් ඉතින් මේ කියලා තියෙන ඒවා වැඩක් නෑ නේ පඩියට කරන්න සෙට් වෙන වැඩේ නේ නේද?
     
    shiro_90

    Member
    May 21, 2023
    23
    10
    3
    ඔයා ද පැතුම්? කියන්න තියෙන්නේ හරියට හොයන්නෙ බලන්නේ නැතිව කිසි වගකීමක් නැතුව මේ වගේ ජරාව promote කරනවා නම් රටක් හරියට පාලනය කරන්න
    උපදෙස් දෙන්නේ කොහොම ද? Doctor කෙනෙක් කියලවත් කියන්නත් පුළුවන් ද මේ වගේ ජරාව promote කරන මනුස්සයෙක්ට? ඕන ජරාවක් trending නම් ඔහේ fb එකේ දානවා. මරු ඩයල් එක. රනිල්ට ම ගැලපෙනවා.

    මේ පැතුම් නෙවෙයි නම් ඉතින් මේ කියලා තියෙන ඒවා වැඩක් නෑ නේ පඩියට කරන්න සෙට් වෙන වැඩේ නේ නේද?
    ice_screenshot_20230524-111057.png
     
    • Sad
    Reactions: B.Chat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    28,325
    54,170
    113
    ඔයා ද පැතුම්? කියන්න තියෙන්නේ හරියට හොයන්නෙ බලන්නේ නැතිව කිසි වගකීමක් නැතුව මේ වගේ ජරාව promote කරනවා නම් රටක් හරියට පාලනය කරන්න
    උපදෙස් දෙන්නේ කොහොම ද? Doctor කෙනෙක් කියලවත් කියන්නත් පුළුවන් ද මේ වගේ ජරාව promote කරන මනුස්සයෙක්ට? ඕන ජරාවක් trending නම් ඔහේ fb එකේ දානවා. මරු ඩයල් එක. රනිල්ට ම ගැලපෙනවා.

    මේ පැතුම් නෙවෙයි නම් ඉතින් මේ කියලා තියෙන ඒවා වැඩක් නෑ නේ පඩියට කරන්න සෙට් වෙන වැඩේ නේ නේද?
    මූ මේ එන එන trend වලට හැලි ලියන මෝඩ ලයික් හිගන්නේක් බං.