අපිට පාර දීපියවු යකෝ..කිඹුලාවල Street Food කඩ හිමිකරුවන්ගෙන් කඩ ඉවත්කිරීමට දැඩි විරෝධයක්..🛑

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    Nsxt we back to normal

    When did this started?
    ------ Post added on Jul 11, 2025 at 10:40 PM
    UNP politicians like mohomad maharoof brought down many muslims from East and allowed them to settle down in mudukkus eg Jawatte - this created an unshakable voter base in the heart of colombo for UNP for decades. UNP also created one of the largest slums in the country - badowita rathmalana, which today is the hotbed of drug trafficking and underworld
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,123
    9,410
    113

    ඔය මගුල ඔතන තියෙන්නෙ ඔය පලාතෙ එවුන් ඕකෙන් කන නිනා නේද ? උන්ට ට්‍රැෆික් අව්ලක් නැත්තන් අනුර කුමාට පුක දෙන්න යන්නෙ ඇයි ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    ඕනෑම දෙයක් කරන්න ප්‍රයෝගික විදියක් තියෙනවා. එක පාරක් වාහනවල කැලි ගැලේව්වේ

    (1) එකපාරට අයින් කරන්නේ නැතිව, ඒ මිනිස්සුට දැනුවත් කරන්න ඕනේ. කල් දෙන්න ඕනේ. මාස කිහිපයක්, අවුරුද්දක් වගේ. ටික ටික warning දෙන්න ඕනේ.
    (2) සාකච්චා කරලා, පුලුවන්නම් වෙනත් සුදුසු තැනක් යෝජනා කරන්න ඕනේ.
    (3) ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ, තාවකාලික කඩවලට. මොකද ලංකාවේ පිටකොටුවේ ඉදන් ලක්ෂ ගානක් ඔය විදියට කඩ කරනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,930
    1
    15,699

    https://www.dailymirror.lk/breaking...dered-to-be-removed-within-14-days/108-265828

    2023

    Police and the Road Development Authority have distributed notices regarding the removal of the Kibulawala street food stalls within 14 days, the president of the association said.
    During the discussions, the officials promised to provide a space in another location, but no clear message has been passed, the president said.
    The notice was issued on Tuesday (21) and told to remove the stalls on or before September 4, according to the National Roads Act
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    මාලිමාව බය නොවී වැඩ ටික කරනව. කලින් ආණ්ඩු වගේ හුරතල් නෑ. දකුණෙ බීච් අට්ටාල ගලවන්න පුලුවන් වෙයි කියල කවුද හිතුවෙ.

    ඔය පැත්තේ මන්නි අරං එන්නේ සෙට් පිටින්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    https://www.dailymirror.lk/breaking...dered-to-be-removed-within-14-days/108-265828

    2023

    Police and the Road Development Authority have distributed notices regarding the removal of the Kibulawala street food stalls within 14 days, the president of the association said.
    During the discussions, the officials promised to provide a space in another location, but no clear message has been passed, the president said.
    The notice was issued on Tuesday (21) and told to remove the stalls on or before September 4, according to the National Roads Act
    These are 2023 notices. I think old government gave up the removal, after many considerations

    This government should do it again in a proper way.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,470
    113
    මිනිස්සු තමන්ගේ comfort Zone එකෙන් ඈත් වෙන්න කැමති නෑ. මෙහෙත් ඔහොම සීන් එකක් වුනා. ඉස්පිරිතාලේ ඉස්සරහ කඩ පේලියක් තිබ්බා. බඩු මාර ගනන්. වෙන තැන් වල වගේ 3 ගුණයක් බඩු ගණන් ඒ කඩ වල. ලෙඩ්ඩු බලන්න යන මිනිස්සු කීය කිව්වත් ආපහු ටවුමට යන්න බැරි නිසා එතනින් අරන් යනවා. ඒවා අයින් කරන්න යද්දි ඔය වගේම තමයි වෙළෙන්දෝ හැසිරුනේ. එතනින් කඩ අයින් කලොත් කුඩු විකුණනවා කිව්වා. හැබැයි කොහොම හරි අයින් කරලා වෙන තැනක් දුන්නා. දැන් අන්න කලින් තැනට වඩා හොඳයි කියලා එතන කඩ ටික කරගෙන ඉන්නවා. බලෙන් හරි කරන්න ඕනේ ඒවා කරන්න ඕනේ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    pake neethiya. nagara sabawen lison eka ganipu gaman neethiya nawila enne!

    GOVERMENT EKATA KAPPAMA gewanawanam onama deyak neethiyanukuulai!

    ------ Post added on Jul 11, 2025 at 10:21 PM

    wenama area ekek wen karapu gaman nagara sabawe manthreela eke okkoma aran . wadi ganata apahu rent karanawa. nagara saba wala kada peli gana hoyala balapam!

    - ubala dawal dakina heena!

    ------ Post added on Jul 11, 2025 at 10:22 PM
    කප්පම් ගෙවන්න එපා.
    ගෙදර පලයල්ලා මිනිස්සුන්ට අයිති මහපාර උන්ට දීලා.
    ඔතන පාර ලේන් කිහිපයකට හැදුවා traffic නැති කරන්න. දැන් මුළු පාරම වහගෙන කෝටිපති ව්‍යාපාරිකයො ටික..
     
    • Like
    Reactions: vito and zid2021

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,598
    22,748
    113
    අම්බකිස්ස
    වේසිගේ පුතාඅගේ පොල් රොටිය 150යි පරිප්පු ප්ලේට් එක 800යි,ආන්ඩුවට බදු ටික තමා ගෙවන්න බැරි. ඔය පකේ ගනන් අඩුයි කෑම කියනවා නන් ඒකා පිස්සෙක්. අයින් කරපු එක හොදයි, පිලිවලකට වැඩේ යන්න ඕනි. උබලට ඕනි වුනා කියලා ඕකුන් ඔතනින් කඩයක් දාන්න දෙන්නෙ නෑ. තග දාලා පන්නවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    මෙයාලට ඔතනින් යන්න කියලා ගොඩක් කල් දැන්..
     
    • Like
    Reactions: ttj

    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    මාලිමාව බය නොවී වැඩ ටික කරනව. කලින් ආණ්ඩු වගේ හුරතල් නෑ. දකුණෙ බීච් අට්ටාල ගලවන්න පුලුවන් වෙයි කියල කවුද හිතුවෙ.
    Sirawata, mama dekka passe Ara puka denna normal karayayi set ekai, rehan karayayi gihin innawa.

    Rehan gobbaya deparak matarin loss koti 7 ewa wiyadam karalath
     
    • Like
    Reactions: Draco Malfoy

    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    කොහේ එලවන්නද අර අන්තිමට ඔය ආට්ටු මගලේ සබා පයියෙක් කියන එකෙක් ඇවිල්ලා කියන්නේ බං...ඌ ලප කොටා එක්ක කතා කොලා ලපයා හරීම චෝක්ය මේක දිගටම කරන්න කිව්වා කියලා......ලපයගේ පුංච් අම්මට හුකන්න ඉණිමං තියලා කැරියෝ.....🤣🤣