TV සීසන් නම් අලුත් එන කථා පට්ට චාටර්, පුළුවන් නම් පරණ ඒවා ඔය සීසන් දෙකෙන් තුනෙන් කථාව නිමි කරලා ඉවර කරපුවා හොයලා බලන්න කියලා තමයි මම නම් දන්න එකෙක්ට උනත් උපදෙස් දෙන්නේ.
එහෙම මම හොයලා බලපු එකක් තමයි Edris කළුවා ඉන්න Luther සිසන් එක BBC UK වලින් හදලා තියෙන්නේ එක පට්ට.
එකත් එක්කම BBC network එකේ තව වෙන වෙන ඒවා එකක් දෙකක් හොයලා බැලුවා Murder 24/7, The Gold වගේ ඒවා සහ BBC එකේ තව පට්ට සිරීස් ගහල තියනවා.
UK based ඒවාට අලුත් ඒවා කියලා බැලුවා Gangs Of London, Mob Land
තව බැලුවා කලින් බලන්න පටන් අරන් follow up එකට සහ හොයලා හොඳයි කියන නිසා බැලුවා
SAS rouge heros එකේ දෙවනි සීසන් එක
The night agent එකේ දෙවනි සීසන් එක
Bandidos එකේ දෙවනි සීසන් එක (Spanish)
TWD: Dead City එකේ දෙවනි සීසන් එක
Cross එකේ පලවෙනි සීසන් එක
Murderbot එකේ පලවෙනි සීසන් එක
Smoke එකේ පලවෙනි සීසන් එක
ෆිල්ම් නම් දැනට මේ අවුරුද්දේ දැනට web realease උන hype කරලා markat කරපු ජරාව ඔක්කොම බැලුවා (Thunderbolts, Ballerina වගේ ගූ ගොඩවල් එහෙම

)
"ඇයි බම් තෝ ඔය පැය දෙක තුන විනාස කරගෙන මේ අලුතෙන් එන ගූ ගොඩවල් බලන්නේ බොලා?" කියලා මගෙන්ම අහගත්තා

සීන් එක බම් උන් හෙන hype එකට market කරනවා උඩ බලං ඉන්න ගොන්නු (මම වගේ

) ඒවාට අහු වෙනවා නෙව බම් ඈ.....
Mission Impossible එකෙන් තමයි මේ අවුරුද්දේ ෆිල්ම් වල වස්තිය යවන්න බලාගෙන ඉන්නේ, බලමු බම් ඉතින් නේ....

