ලඟදි ආව හොඳ TV series Movies මොනවාද

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Mission Impossible The Final Reckoning
    Mickey 17

    මේ දෙක තමයි මේ දවස් ටිකේ බලන්න පුළුවන් උනේ

    Ps: බලලා නැත්නම් paatal lok බලපන්, පට්ට..
     
    Last edited:

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,692
    4,951
    113
    Pandora
    en_us_ee_main_the_mask_vertical_27x40_rgb_pre_1.jpg
     
    • Like
    Reactions: zid2021 and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    TV සීසන් නම් අලුත් එන කථා පට්ට චාටර්, පුළුවන් නම් පරණ ඒවා ඔය සීසන් දෙකෙන් තුනෙන් කථාව නිමි කරලා ඉවර කරපුවා හොයලා බලන්න කියලා තමයි මම නම් දන්න එකෙක්ට උනත් උපදෙස් දෙන්නේ.

    එහෙම මම හොයලා බලපු එකක් තමයි Edris කළුවා ඉන්න Luther සිසන් එක BBC UK වලින් හදලා තියෙන්නේ එක පට්ට.

    එකත් එක්කම BBC network එකේ තව වෙන වෙන ඒවා එකක් දෙකක් හොයලා බැලුවා Murder 24/7, The Gold වගේ ඒවා සහ BBC එකේ තව පට්ට සිරීස් ගහල තියනවා.

    UK based ඒවාට අලුත් ඒවා කියලා බැලුවා Gangs Of London, Mob Land

    තව බැලුවා කලින් බලන්න පටන් අරන් follow up එකට සහ හොයලා හොඳයි කියන නිසා බැලුවා 👇

    SAS rouge heros එකේ දෙවනි සීසන් එක
    The night agent එකේ දෙවනි සීසන් එක
    Bandidos එකේ දෙවනි සීසන් එක (Spanish)
    TWD: Dead City එකේ දෙවනි සීසන් එක

    Cross එකේ පලවෙනි සීසන් එක
    Murderbot එකේ පලවෙනි සීසන් එක
    Smoke එකේ පලවෙනි සීසන් එක

    ෆිල්ම් නම් දැනට මේ අවුරුද්දේ දැනට web realease උන hype කරලා markat කරපු ජරාව ඔක්කොම බැලුවා (Thunderbolts, Ballerina වගේ ගූ ගොඩවල් එහෙම 😐)

    "ඇයි බම් තෝ ඔය පැය දෙක තුන විනාස කරගෙන මේ අලුතෙන් එන ගූ ගොඩවල් බලන්නේ බොලා?" කියලා මගෙන්ම අහගත්තා 😐 සීන් එක බම් උන් හෙන hype එකට market කරනවා උඩ බලං ඉන්න ගොන්නු (මම වගේ 😏) ඒවාට අහු වෙනවා නෙව බම් ඈ.....🙄

    Mission Impossible එකෙන් තමයි මේ අවුරුද්දේ ෆිල්ම් වල වස්තිය යවන්න බලාගෙන ඉන්නේ, බලමු බම් ඉතින් නේ.... 🧐🤔
     
    • Love
    Reactions: SLKolla2020

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    නයිස් තව දාමු හිද පරණ ඒවා හරි.
    මම the bear බලනවා