අපිට පාර දීපියවු යකෝ..කිඹුලාවල Street Food කඩ හිමිකරුවන්ගෙන් කඩ ඉවත්කිරීමට දැඩි විරෝධයක්..🛑

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    අයින් කරල නම් හොඳයි ....

    උදේට මල කරදරයක් කෑම විකුනණ අය ... පාරෙන් භාගයක් අල්ලගෙන මේසයක් තියාගෙන කෑම විකුණනව ...

    කාර්වල යන හරක් හරියට මේසෙ ඉස්සරහින් නවත්තල වාහනේ ඉඳන්ම කෑම ගන්නව Drive through වගේ ... පිටිපස්සෙන් එන වාහන ඔක්කොම අර හරක කෑම ගන්නකම් නවත්තල traffic හදනව ....

    නිකමට හිතන්න උදේට ඔය පාරෙ වාහන තදබදය..

    කාට හරි පුළුවන් නම් හැමදාම උදේට මේ වෙන දේ වීඩියෝ කරල clip එකක් හදන්න.. මේ ම කියන දේ තේරෙයි ....

    සිකුරාදා හැන්දෑවටත් ඔතනින් යන්න එපා වෙනව .... එක පැත්තක් කඩවලට අල්ලගෙන ..... අනෙක් පැත්ත වාහන නවත්තල ....

    මේක බලන, රජයට සම්බන්ධ කවුරුහරි ඉන්නව නම් මේ වෙලාවන් දෙක වීඩියෝ කරල දාන්න ...... එතකොට තේරෙයි පාරෙ යන බහුතරයක් මේ සුළුතරය නිසා විඳින දුක .....

    අනෙක් කථාව ...මෙතන ඉස්සෙල්ලම වෙළඳාම් කරපු ගෑණු කෙනා දැන් පැත්ත පලාතෙවත් නෑ ... කරපිංච, අල වර්ග , කොලවර්ග , තැඹිලි වගෙ දේවල් විකුණුවේ ....
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    පිටු 4යි

    Spying Christoph Maria Herbst GIF by MajesticFilm
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,930
    1
    15,699
    113
    These are 2023 notices. I think old government gave up the removal, after many considerations

    This government should do it again in a proper way.
    Yes, these are 2023 notices. People were already warned, so it’s confusing why they still do illegal street business. Saying it should be removed in a 'proper way' doesn’t make sense when the business itself is not proper in the first place.
     
    • Like
    Reactions: vito

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    අවුරුදු 10ක් තිස්සෙ ඔතන බිස්නස් කරන කතාව නම් කෙප්පයක් කොරෝනා ඇවිල්ලවත් අවුරුදු 10ක් නෑ 😂

    ඔවු කොරෝනා කාලෙන් පස්සේ තමා වාහන නවත්තල පොල් රොටී , pork කරී වික්කෙ එතනින් තමා පටන්ගත්තෙ
    ..

    දැන් තට්ටු දෙකේ ඩබල් ඩෙකර් .....

    කොරෝනා වලට කලින් ඔතන ගෑණු කෙනෙක් තට්ටුවක් දාගෙන හිටිය ... එ කෙනා ආවෙ දවල් වෙලා .. හවස 6 වෙනකොට අස් කරල යනව . .... අවහිරයක් තිබුනෙ නෑ .... දැන් එයා නෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔවු කොරෝනා කාලෙන් පස්සේ තමා වාහන නවත්තල පොල් රොටී , pork කරී වික්කෙ එතනින් තමා පටන්ගත්තෙ
    ..

    දැන් තට්ටු දෙකේ ඩබල් ඩෙකර් .....

    කොරෝනා වලට කලින් ඔතන ගෑණු කෙනෙක් තට්ටුවක් දාගෙන හිටිය ... එ කෙනා ආවෙ දවල් වෙලා .. හවස 6 වෙනකොට අස් කරල යනව . .... අවහිරයක් තිබුනෙ නෑ .... දැන් එයා නෑ

    දැන් ඔවා ඩොසර් කරලා දාන්න ඔන රෑක හරි කුඩ්ඩොයි ගන්ජා කාරයොයි තමා ඔවා කරන්නෙ. රජයට බරක් වෙන්නෙ නෑ අරක මෙක බයිලා ගැහුවොත් ඔවා අස්සෙන් කරන්නෙ කුඩු ගංජා බිස්නස් තමා. මාදිවෙල ආයෙ එසේමෙසේ බඩු නෙවේ ඉන්නෙ
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    518314148-10162545778759277-2896266057073106299-n.jpg

    කිඹුලාවල Street food කරන්නෙ මේ රටේ රජයට අත නොපා ජීවත් වෙන්න කැමති මධ්‍යම පාන්තික පිරිසක්.

    ආර්ථක අර්බුදයත් සමග තිබුන ව්‍යාපාර බංකොලොත් වීම නිසා රජයෙන් යැපෙන්නෙ නැතුව කොහොම හරි ජීවත් වෙන්න පාරට බැහැපු මිනිස්සු ටිකක්.

    බන්දුල ගුණවර්ධන ප්‍රවාහන හා මහමාර්ග ඇමති ඉද්දි රනිල් වික්‍රමසිංහ පාලන සමයෙදිත් ඒ අවට මාර්ග තදබදයක් ඇති වෙනවා කියලා ඒ කඩ ඉවත් කරන්න විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ආවා.

    නමුත් රනිල් වික්‍රමසිංහ කිවුවෙ රටේ ආර්ථකය යතා තත්වයට පත් වෙලා පෙර කල ව්‍යාපාර ඔවුන්ට නැවතත් පටන් ගන්න පුලුවන් වෙද්දි සාකච්ඡා කරලා අයින් කරන්න කියලා. මොකද ඔතන ඉන්න කිසිම මනුස්සයෙක් රජයට බරක් නොවී ජීවත් වීම නිසාත් පව්ල් සිය ගණනක් යැපෙන නිසාත්.

    නමුත් පසුගිය ජනාධිපතිවරණය සමයේදී මා නිතර ඔතනට ගිය කෙනෙක් හැටියට දන්නවා ඔතන ඉන්න මින්ස්සු සියල්ල රනිල්ට බැන බැන මාලිමාව දිනවන්න ඕනෙ කියලා ලොකුවටම කඩේ ගියා.

    කොච්චරද කියනවනම් බර්ගර් එකක් දෙද්දි කියන්නෙ මහත්තයා මීට වඩා අඩුවට හොඳට කන්න ඕනෙනම් මාලිමාවට මෙදා පාර දෙන්න කියලා.

    එහෙව් මාලිමාව අද මේ මිනිස්සුන්ගේ දොරකඩටත් ඇවිල්ලා. හොඳ වැඩේ කියලා කියන්න හිතුනත් ඒක කියන්නෙ නැත්තෙ මේ මින්ස්සු රජයේ බදු වලින් යැපෙන්නෙ නැතුව උත්සහයෙන් ජීවත් වන නිසා.

    හොඳට මතක තියා ගන්න.මේ රටේ පොඩි මිනිහගෙ ආර්ථිකය ගැන හැම තිස්සෙම හිතුවෙ රනිල්. හැබැයි රනිල් ඒ ගැන අණ බෙර ගැහුවෙ නෑ.

    පොඩි මිනිහගෙ පන්තියෙ කියලා ආපු උන් හිතන්නෙ ධම්මික පෙරේරා, ඉශාර නානායක්කාර වගේ ජාවරම්කාර ධනපතියො ගැන.

    ඉතින් උබලා සුපුරුදු පරිදි මෙදා පාරත් රැවටුනා..

    දැන් මහරගම පෙන්නන්න.

    චන්ද දීලා , ඒ දුන්නෙ , මිනුස්සුන්ට ඕන ඕන දේවල් ඕන ඕන තැන කරන්නද?

    පුදුම මී හරක් ඉන්න රටක් මේක,

    ඊට පස්සෙ චන්ද ප්‍රෙතිපල දාලා ,හෑලිත් ලියන්වා...

    කොයි ආණ්ඩුව හිටියත් ඔච්චර තමයි,

    කවුද බන් මේ වගේ හරක් ට චන්ඩ අයිතිය දුන්නෙ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    කඩ කුලී ගෙවාගෙන බිස්නස් කරන උන් රජයට බරක් වෙලා ද බිස්නස් කරන්නේ ? මහපාර අවහිර කරන බිස්නස් කරන මුන් රජයට බරක් නෑ පාරට බරක්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    කප්පම් ගෙවන්න එපා.
    ගෙදර පලයල්ලා මිනිස්සුන්ට අයිති මහපාර උන්ට දීලා.
    ඔතන පාර ලේන් කිහිපයකට හැදුවා traffic නැති කරන්න. දැන් මුළු පාරම වහගෙන කෝටිපති ව්‍යාපාරිකයො ටික..
    maha para aithi janathawata!

    janathawa wahana padinawa / kada dagena inanwa.

    wahana okkoma thalala danna ona!

    kari wahana kareyo hithana inne lankawe okkomaun un drive karaddi paren ain wenna ona kiyala!

    Wahana kareyoth anduwata kappam (tax/lison) gewanawa / kada dana unuth anduwata kappam (tax/lison) gewanawa

    anduwa kappam ekathu karan sape innawa!

    lapeyata thiyena sapa dan thopi ekekta thiyeda ? nA!
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,598
    22,748
    113
    අම්බකිස්ස
    ඔව් හුත්තේ. ගිය සතියේ ඉරිදා මම ගන්න ගිහින් ගනන් ඇහුවේ. කැරවෑන් ෆ්‍රෙශ එකෙන් කෑවත ඔච්චර ගනන් නෑ. මුන්ට බදුයි කඩ කුලියයි තමයි ගෙවන්න බැරි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    චන්ද දීලා , ඒ දුන්නෙ , මිනුස්සුන්ට ඕන ඕන දේවල් ඕන ඕන තැන කරන්නද?

    පුදුම මී හරක් ඉන්න රටක් මේක,

    ඊට පස්සෙ චන්ද ප්‍රෙතිපල දාලා ,හෑලිත් ලියන්වා...

    කොයි ආණ්ඩුව හිටියත් ඔච්චර තමයි,

    කවුද බන් මේ වගේ හරක් ට චන්ඩ අයිතිය දුන්නෙ?

    sira kathawa :D
    Just migrate tamai karanna itiuru wela tiyenne
     
    • Haha
    Reactions: pdn.ac.lk

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,598
    22,748
    113
    අම්බකිස්ස
    චන්ද දීලා , ඒ දුන්නෙ , මිනුස්සුන්ට ඕන ඕන දේවල් ඕන ඕන තැන කරන්නද?

    පුදුම මී හරක් ඉන්න රටක් මේක,

    ඊට පස්සෙ චන්ද ප්‍රෙතිපල දාලා ,හෑලිත් ලියන්වා...

    කොයි ආණ්ඩුව හිටියත් ඔච්චර තමයි,

    කවුද බන් මේ වගේ හරක් ට චන්ඩ අයිතිය දුන්නෙ?
    හිතන්නේ හෙනම ලොජික් එකක් ගේනවා කියලා😅
     
    • Haha
    Reactions: pdn.ac.lk

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අයින් කරල නම් හොඳයි ....

    උදේට මල කරදරයක් කෑම විකුනණ අය ... පාරෙන් භාගයක් අල්ලගෙන මේසයක් තියාගෙන කෑම විකුණනව ...

    කාර්වල යන හරක් හරියට මේසෙ ඉස්සරහින් නවත්තල වාහනේ ඉඳන්ම කෑම ගන්නව Drive through වගේ ... පිටිපස්සෙන් එන වාහන ඔක්කොම අර හරක කෑම ගන්නකම් නවත්තල traffic හදනව ....

    නිකමට හිතන්න උදේට ඔය පාරෙ වාහන තදබදය..

    කාට හරි පුළුවන් නම් හැමදාම උදේට මේ වෙන දේ වීඩියෝ කරල clip එකක් හදන්න.. මේ ම කියන දේ තේරෙයි ....

    සිකුරාදා හැන්දෑවටත් ඔතනින් යන්න එපා වෙනව .... එක පැත්තක් කඩවලට අල්ලගෙන ..... අනෙක් පැත්ත වාහන නවත්තල ....

    මේක බලන, රජයට සම්බන්ධ කවුරුහරි ඉන්නව නම් මේ වෙලාවන් දෙක වීඩියෝ කරල දාන්න ...... එතකොට තේරෙයි පාරෙ යන බහුතරයක් මේ සුළුතරය නිසා විඳින දුක .....

    අනෙක් කථාව ...මෙතන ඉස්සෙල්ලම වෙළඳාම් කරපු ගෑණු කෙනා දැන් පැත්ත පලාතෙවත් නෑ ... කරපිංච, අල වර්ග , කොලවර්ග , තැඹිලි වගෙ දේවල් විකුණුවේ ....

    ඔවු කොරෝනා කාලෙන් පස්සේ තමා වාහන නවත්තල පොල් රොටී , pork කරී වික්කෙ එතනින් තමා පටන්ගත්තෙ
    ..

    දැන් තට්ටු දෙකේ ඩබල් ඩෙකර් .....

    කොරෝනා වලට කලින් ඔතන ගෑණු කෙනෙක් තට්ටුවක් දාගෙන හිටිය ... එ කෙනා ආවෙ දවල් වෙලා .. හවස 6 වෙනකොට අස් කරල යනව . .... අවහිරයක් තිබුනෙ නෑ .... දැන් එයා නෑ
    මාලි බබා,

    අමාරු කාලයක් උදාවෙමින් තියෙන්නෙ. යන්තම් කොහොම හරි ඒ අමාරු කාලය ගෙවාගන්න ජනතාවට උදව් කළ යුතුව තියෙද්දි මේ ආණ්ඩුව කරන්නෙ රට සමෘද්ධිමත් වුණාට පස්සෙ ලස්සන කරන වැඩ.

    ආතක් පාතක් නැති පුංචි මිනිසුන් ටිකක් පාලකයන් බවට පත්කරගත්තා නම් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. වල කටෙන්ම ගෙඩඑන්න නම්, ඔය දේශපාලනයේ අවසානයක්ම දකින්නට ඕනැ.
     
    • Like
    Reactions: Mali2009

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,363
    5,931
    113
    methana neme kothanath best ma harak tika inne wahana elwana gaman eka maha para mada hitawala kadawal walin badu ganna ewun athare.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,581
    16,181
    113

    මාලි බබා,

    අමාරු කාලයක් උදාවෙමින් තියෙන්නෙ. යන්තම් කොහොම හරි ඒ අමාරු කාලය ගෙවාගන්න ජනතාවට උදව් කළ යුතුව තියෙද්දි මේ ආණ්ඩුව කරන්නෙ රට සමෘද්ධිමත් වුණාට පස්සෙ ලස්සන කරන වැඩ.

    ආතක් පාතක් නැති පුංචි මිනිසුන් ටිකක් පාලකයන් බවට පත්කරගත්තා නම් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. වල කටෙන්ම ගෙඩඑන්න නම්, ඔය දේශපාලනයේ අවසානයක්ම දකින්නට ඕනැ.

    අපිව හදන්න කලින් රට හදලා එන්න