USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    සැලරි උනත් USD විදියට එනවා නං එන්නෙ consultation agreement එකකින් 99%ක් කම්පැනි මෙහෙමයි. එතකොට කරන්නෙ ගෙවන USD ගානට invoice එකක් අපි කම්පැනියට දෙන්න ඕන, ගොඩක් වෙලාවට කම්පැනියෙන්ම මේක හදලා දෙනවා අපිට තියෙන්නෙ සයින් කරලා කම්පැනියට යවන්න
    එතකොට කම්පැනියෙ පිටරට තියන entity එකෙන් ඒ invoice එකේ ගාන PFCE එකට දානවා. එතකොට technically ඒක freelance වැඩක් වගේ තමයි යන්නෙ.

    USD වලින් සැලරියක් කියලා ගෙවන්න නං Directly පිටරට තියන කම්පැනියක් එක්ක agreement එකක ඉන්න වෙනවානේ. ඇත්තටම එහෙම අයත් ඇති.
    consultation agreement ek gahanne pitarata company ekak ekka ne, ethakot ne eken apit remit karanne, nathuw mehe entity eka ekka agreement gahala foreign entity eken remit venne nane, ethakot salaried thama yanna venne ned
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ow machan 6% elaga slab eka 15% habei eka adala wenne machan businesses / freelance ayata vtrai. oya foreign employer kenekta work karanne mehe idan / mehe office ekanm oyage bank wena income eka thama consider wenne (normal vdhata)
    na na salaried untath 6% ilagata 15%.
    menna meka kiyopan: https://www.ird.gov.lk/en/publicati...026/Table - 8/09. APIT_2526_Table_08_Text.pdf

    case ekak wetunoth mula idan gewanna wenwa neh sago
    ow penalty ekka gevanna venne
    ------ Post added on Jul 13, 2025 at 6:28 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    consultation agreement ek gahanne pitarata company ekak ekka ne, ethakot ne eken apit remit karanne, nathuw mehe entity eka ekka agreement gahala foreign entity eken remit venne nane, ethakot salaried thama yanna venne ned
    consultation agreement එකේ කියලා තියෙන්නෙ මම මාසෙට consult කරන පැය ගානට විතරක් ගෙවනවා කියලා
    fixed salary එකක් පේ කරනවා කියලා නැහැ. හැම මාසෙම foregn කම්පැනි එකට මම invoice එකක් යවනවා ඒකෙ ගාන තමයි ගෙවන්නෙ
    එතකොට මට හිතුනෙ ටෙක්නිකලි ගත්තම එක salaried කියලා ගන්න බැහැනේ. Agreement එකේ තියෙන්නෙ empoyer - employee relaitonship එකක් නැහැ කියලාම තියනවා
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    consultation agreement එකේ කියලා තියෙන්නෙ මම මාසෙට consult කරන පැය ගානට විතරක් ගෙවනවා කියලා
    fixed salary එකක් පේ කරනවා කියලා නැහැ. හැම මාසෙම foregn කම්පැනි එකට මම invoice එකක් යවනවා ඒකෙ ගාන තමයි ගෙවන්නෙ
    එතකොට මට හිතුනෙ ටෙක්නිකලි ගත්තම එක salaried කියලා ගන්න බැහැනේ. Agreement එකේ තියෙන්නෙ empoyer - employee relaitonship එකක් නැහැ කියලාම තියනවා
    hmmm ane mnda bn math monthly thama yawanne amount ek bn, ane mnda munge me logic muntama thama therenne :baffled:

    1752412734100.png
     
    • Like
    Reactions: NEMISIS

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    This is very helpful, this explains everything very well.
    It has answers for almost all of my questions.
    mat nm hariyat therenne na, api monthly ne gevanna one? salaried widiyat thama ganne, habai company eke SL entity ekakuth thiyenw :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    mat nm hariyat therenne na, api monthly ne gevanna one? salaried widiyat thama ganne, habai company eke SL entity ekakuth thiyenw :baffled:
    මේකෙ කියලා තියන විදියට ලංකාවෙ තියන කම්පැනියක් නං මේක අදාල නැහැ කියනවානේ එහෙම වෙනකොට අර නෝමල් 36% කතාව අදාල වෙන්නෙ
    නමුත් ලංකාවෙ කම්පැනි එක්ක වැඩ කරද්දි USD පාට් එකට වෙනම ඇග්‍රීමන්ට් එකක් තියනවා නං ඒක වෙනම කම්පැනියකේ වෙනවානේ
    ලංකාවෙ ABC PVT LTD, හැබැයි US වල ABC LLC වගේ. එතකොට අර US වල පාට් එක අර කියලා තියන කන්ඩිශන් වලට වැටෙනවානේ. ඒකට ඔය 15% කතාව විදියට ගෙවුවා නං හරි (ගෙවනවා නං)
    මාසෙ ගාන ගෙවන්න වෙනවා කියලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මේකෙ කියලා තියන විදියට ලංකාවෙ තියන කම්පැනියක් නං මේක අදාල නැහැ කියනවානේ එහෙම වෙනකොට අර නෝමල් 36% කතාව අදාල වෙන්නෙ
    නමුත් ලංකාවෙ කම්පැනි එක්ක වැඩ කරද්දි USD පාට් එකට වෙනම ඇග්‍රීමන්ට් එකක් තියනවා නං ඒක වෙනම කම්පැනියකේ වෙනවානේ
    ලංකාවෙ ABC PVT LTD, හැබැයි US වල ABC LLC වගේ. එතකොට අර US වල පාට් එක අර කියලා තියන කන්ඩිශන් වලට වැටෙනවානේ. ඒකට ඔය 15% කතාව විදියට ගෙවුවා නං හරි (ගෙවනවා නං)
    මාසෙ ගාන ගෙවන්න වෙනවා කියලා තියෙන්නෙ.
    hmm ow ne mase gane gevanna venaw :(
     
    shevin12

    Active member
  • Aug 27, 2014
    322
    48
    28
    machnla ethkota payoneer wage platform ekakata salli aran. then eken hambena Debit card eka through ATM ekakin salli aran for example maseta 1 lack wage then eketh risk ekak tiyeda?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    machnla ethkota payoneer wage platform ekakata salli aran. then eken hambena Debit card eka through ATM ekakin salli aran for example maseta 1 lack wage then eketh risk ekak tiyeda?

    tax wenne ban maseta 150000/- wata wadi unoth
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,366
    1
    57,430
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකෙ කියලා තියන විදියට ලංකාවෙ තියන කම්පැනියක් නං මේක අදාල නැහැ කියනවානේ එහෙම වෙනකොට අර නෝමල් 36% කතාව අදාල වෙන්නෙ
    නමුත් ලංකාවෙ කම්පැනි එක්ක වැඩ කරද්දි USD පාට් එකට වෙනම ඇග්‍රීමන්ට් එකක් තියනවා නං ඒක වෙනම කම්පැනියකේ වෙනවානේ
    ලංකාවෙ ABC PVT LTD, හැබැයි US වල ABC LLC වගේ. එතකොට අර US වල පාට් එක අර කියලා තියන කන්ඩිශන් වලට වැටෙනවානේ. ඒකට ඔය 15% කතාව විදියට ගෙවුවා නං හරි (ගෙවනවා නං)
    මාසෙ ගාන ගෙවන්න වෙනවා කියලා තියෙන්නෙ.
    freelancing karana unta mokakda wenne?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,366
    1
    57,430
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mehet salli genaw nm gevanna venaw ne
    mokakda tax table eka? Table 8 apply wenne ne kiyala thiyenawa ne

    This is very helpful, this explains everything very well.
    It has answers for almost all of my questions.
    මේ ඩොක් එකේ කියන විදිහට වියදම් අඩු කරගන්න බැහැ මාසේ පඩියට පිටරට කොම්පැනියකට වැඩ කරන කෙනෙකුට. එහෙම නේද?
    ------ Post added on Jul 18, 2025 at 9:28 AM
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    mokakda tax table eka? Table 8 apply wenne ne kiyala thiyenawa ne

    මේ ඩොක් එකේ කියන විදිහට වියදම් අඩු කරගන්න බැහැ මාසේ පඩියට පිටරට කොම්පැනියකට වැඩ කරන කෙනෙකුට. එහෙම නේද?
    ------ Post added on Jul 18, 2025 at 9:28 AM
    freelance ayage table eka nm mokadda danne na bn, business registration ekak hadala ehem karanna one d danne na
    salaried ayat nm expenses adu karanna ba thama
     
    • Like
    Reactions: topkollek