බොහොම ස්තූතියි කාරක සභික තුමා... නමුත් මෙතන වැරැද්දක් තියෙනව Phbhagya for payments කියල වෙනස් වෙන්න ඕනෙ...did you paid the membership fee?
I think that's the issue.
please contact @PHBhagya for membership & @Walter White for payments.
මොකද ගරු භාණ්ඩාගාරික විදිහට මම තමයි මෙතන සියලු මුදල් එකතුකිරීම් සහ, රඳවාගැනීම් භාරව ඉන්නෙ... කිරියට කොස්සක් ගෙනාවත් එකතු කිරීම් වෙන්නෙ මගේ හරහා විතරයි... මම ඊටපස්සෙ සභාපතිතුමාගෙ අවසරය යටතේ ටෙන්ඩර් කැඳවීමක් කරල, කොස්සට අදාල මුදල් ලබාදෙනව...
සාමාජික ගාස්තු උනත් එහෙමයි, මගේ හරහා තමයි එකතු වෙන්න ඕනෙ... වෙන අයට මුුදල් ගෙවල සාමාජිකත්වය අහෝසිවුනොත් කරන්න දෙයක් නෑ... එහෙම උනොත් හිඟ මුදලයි, පොලියයි, රඳවාගැනීමේ බදු සහ නම් ප්‍රතිස්ථාපන ගාස්තුව ගෙවල සාමාජිකත්වය ගන්න වෙනව...
ඔවු මම ඒව ලබාදෙන්න කටයුතු කරන්නං අනිවාර්යයෙන්ම,@PHBhagya අපේ අපේ USD බෑන්ක් ඩිටෙලස් දෙන්න
හිඟ මුදල්, පොලී, රඳවාගැනීමේ බදු, සහ නම් ප්‍රතිස්ථාපන ගාස්තුව එක්ක ගෙවියයුතු මුලු මුදලත් ඒ සමගම දැනුම්දෙන්නම්
