My reaction panel is not there...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    did you paid the membership fee?
    I think that's the issue.
    please contact @PHBhagya for membership & @Walter White for payments.
    බොහොම ස්තූතියි කාරක සභික තුමා... නමුත් මෙතන වැරැද්දක් තියෙනව Phbhagya for payments කියල වෙනස් වෙන්න ඕනෙ...
    මොකද ගරු භාණ්ඩාගාරික විදිහට මම තමයි මෙතන සියලු මුදල් එකතුකිරීම් සහ, රඳවාගැනීම් භාරව ඉන්නෙ... කිරියට කොස්සක් ගෙනාවත් එකතු කිරීම් වෙන්නෙ මගේ හරහා විතරයි... මම ඊටපස්සෙ සභාපතිතුමාගෙ අවසරය යටතේ ටෙන්ඩර් කැඳවීමක් කරල, කොස්සට අදාල මුදල් ලබාදෙනව...

    සාමාජික ගාස්තු උනත් එහෙමයි, මගේ හරහා තමයි එකතු වෙන්න ඕනෙ... වෙන අයට මුුදල් ගෙවල සාමාජිකත්වය අහෝසිවුනොත් කරන්න දෙයක් නෑ... එහෙම උනොත් හිඟ මුදලයි, පොලියයි, රඳවාගැනීමේ බදු සහ නම් ප්‍රතිස්ථාපන ගාස්තුව ගෙවල සාමාජිකත්වය ගන්න වෙනව...

    @PHBhagya අපේ අපේ USD බෑන්ක් ඩිටෙලස් දෙන්න
    ඔවු මම ඒව ලබාදෙන්න කටයුතු කරන්නං අනිවාර්යයෙන්ම,
    හිඟ මුදල්, පොලී, රඳවාගැනීමේ බදු, සහ නම් ප්‍රතිස්ථාපන ගාස්තුව එක්ක ගෙවියයුතු මුලු මුදලත් ඒ සමගම දැනුම්දෙන්නම්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    බොහොම ස්තූතියි කාරක සභික තුමා... නමුත් මෙතන වැරැද්දක් තියෙනව Phbhagya for payments කියල වෙනස් වෙන්න ඕනෙ...
    මොකද ගරු භාණ්ඩාගාරික විදිහට මම තමයි මෙතන සියලු මුදල් එකතුකිරීම් සහ, රඳවාගැනීම් භාරව ඉන්නෙ... කිරියට කොස්සක් ගෙනාවත් එකතු කිරීම් වෙන්නෙ මගේ හරහා විතරයි... මම ඊටපස්සෙ සභාපතිතුමාගෙ අවසරය යටතේ ටෙන්ඩර් කැඳවීමක් කරල, කොස්සට අදාල මුදල් ලබාදෙනව...

    සාමාජික ගාස්තු උනත් එහෙමයි, මගේ හරහා තමයි එකතු වෙන්න ඕනෙ... වෙන අයට මුුදල් ගෙවල සාමාජිකත්වය අහෝසිවුනොත් කරන්න දෙයක් නෑ... එහෙම උනොත් හිඟ මුදලයි, පොලියයි, රඳවාගැනීමේ බදු සහ නම් ප්‍රතිස්ථාපන ගාස්තුව ගෙවල සාමාජිකත්වය ගන්න වෙනව...
    woknwa dala :eek: