අන්ර දේසි බන්දුට ටිරාඅන් අලන්ට එහෙම බයයි ඒකයිඇයි බං ඔය කාලකන්නියව හිරේ යවන්නැත්තේ?
ශානි වගේ නිලදාරියෙක් එක්ක මේ වගේ අපතයෙක් සංසන්දනය කරන එක තේරුමක් නැති වැඩක්. මේක තනිකරම ආණ්ඩුවේ නොහැකියාව. පොලිස්සිය උන්ට ඕන විදියට තාම වැඩ කරන්නේ මොකා ආවත්...ඊලග ආණ්ඩුව එනකොට ශානිට වගේ documentry එකක් හදල ලංකාවෙ හොඳම පොලිස්කාරයා වෙන්නත් බැරිකමක් නෑ![]()