දේශබන්දු ගැන උඹල මොකක්ද හිතන්නෙ ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    දේශබන්දු ගැන උඹල මොකක්ද හිතන්නෙ ?
    ආයෙ දේශබන්දු පොලිස්පති වෙනවට උඹල කැමති ද ?


     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    උසාවි නියෝගය මගහැර කට්ටිපැන්න
    ගෙදර අරක්කු බෝතල් තොගයක් තිබුණ
    පොලිස්පති නිතිය අව බාවිතා කරලා කියල උසාවියේ සවිස්තර විස්තර තියනවා. පොරගේ ලෝය කාරයා ඇප ගන්න සමහර ඒවා පිළිගත්තා. මේවා කරලත් නිදහසේ ඉන්න පොරක් පොලිස්පති විතරක් නෙමේ ආරක්ෂක ඇමති කම දෙකම දුන්නත් කමක් නැ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ඇයි බං ඔය කාලකන්නියව හිරේ යවන්නැත්තේ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මිනිහා සිංහල බෞද්ධයෙක් හින්දා තමයි පොරට කැපිල්ල.

    පූජිත් ජයසුන්දරටත් ඒකමනේ උනේ.

    කවද හරි හැබැයි ආයේ දේශපන්දු පොලිසියේ ඉහළ තනතුරකට පත් වෙයි කියලා නම් හිතෙනවා
     
    • Like
    Reactions: lankalk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    ඌ කට ඇරියොත් ගොඩක් මේ ආණ්ඩුවේ එවුන්ගේත් රෙදි ගැලවෙනවා. පුජිත්ගේත් හිත හදලා යැව්වා එළියට. ඕවා මකුළු දැලේ වැදගත් තැන්.
     
    • Like
    Reactions: CohenLenstra

    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,112
    113
    Famous kenekge lagadi thibunu funeral ekakata Deshabandu enawa.
    Uu innawa sinhaya wage. Banku aran enna kiwwa ekaa deshabandu gaawa dekata namenawa. Body language ekenma therenawa kawuda udin inne kiyala.
    Videos athi. Balapan hoyala.
     
    • Like
    Reactions: CohenLenstra

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පාතාලේ නැති කරේ දේශහ් බන්දු සර් එතුමා නැති උනා විතරයි දැන් පාතාලේ යලි හිස ඔසවලා රට පුරා දවසකට 10-15 මරනවා වෙඩි තියල
     
    • Haha
    Reactions: Kalegana

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඊලග ආණ්ඩුව එනකොට ශානිට වගේ documentry එකක් හදල ලංකාවෙ හොඳම පොලිස්කාරයා වෙන්නත් බැරිකමක් නෑ 😂
    ශානි වගේ නිලදාරියෙක් එක්ක මේ වගේ අපතයෙක් සංසන්දනය කරන එක තේරුමක් නැති වැඩක්. මේක තනිකරම ආණ්ඩුවේ නොහැකියාව. පොලිස්සිය උන්ට ඕන විදියට තාම වැඩ කරන්නේ මොකා ආවත්...
     
    • Love
    Reactions: Yastysan