රජෙයේ බැංකුවක manager කෙනෙක්ට එරෙහිව අපිට ගන්න පුළුවන් පියවර මොනවද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,717
    1
    2,094
    113
    මම නිතර යන එක බැංකුවක manager කෙනෙක්ට එරෙහිව මට complain කරන්න ඕන උඩ level එකකට. ඒකට හේතු තමයි,

    1. කිසිම ප්‍රසන්න ගතියක් නැහැ. කොයි වෙලෙත් මිනිස්සු දිහා බලන්නේ වයිරයෙන්.
    2. මිනිස්සුන්ට බැන වැදීම.
    3. Ethics zero. තමන්ගේ staff එකේ මිනිස්සුන්ට බලන්නට වගේ බනිනවා customersලා ඉස්සරහා. Workplace manners zero.
    4. මට ආරංචි විදිහට staff එකේ මිනිස්සුන්ට සැහෙන්න වද දෙනවා.
    5. මම බැංකුවට යන හැම වෙලාවකම දැකපු දෙයක් තමයි රාජකාරී වෙලාවේ නිතරම වගේ mobile phone එක use කරන එක.
    6. රාජකාරී වෙලාවේ තමන්ගේ පෞද්ගලික වැඩ වලට යෑම.

    මේකට ගන්න පුළුවන් action මොනවද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,764
    113
    38

    CEO ගේ නම හොයගන්න Google කරලා බැංකුවේ නම ගහලා ඒ ඉදිරියෙන් CEO කියලා ගහලා Search කළාම නම එනවා.

    linkedin එකෙන් CEO ගේ පොස්ට් එකකට Comment එකක් දාන්න ඔයාගේ Phone Number එක දාන්න අදාළ වැඩේටම වෙනම අංකයක් Use කරන්න නැතිනම් E-mail එකත් සදහන් කරන්න. මේ වැඩේ හරි යනවා මම පුද්ගලික බැංකු දෙකක CEO ට කතා කරා මෙහෙම.

    තව බැංකු නොවෙන කොම්පැනි එක්ක CEO කෙනක්ට, සේවකයෝ කල දෙයක් මේ විදියට කිව්වා අද වෙනකොට ඒ CEO මගේ යාළුවෙක් වගේ වෙලා
     
    මේක මට වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි මචන්. මන් නිතර bank එකට යන කෙනෙක් නිසා ගොඩක් දේවල් මට පේනවා. මන් දැකපු දේ තමයි කිව්වේ. managerට staff එකත් බය seen එකක් තියෙන්නේ. එක නිසා කවුරුත් කතා කරන්නේ නැහැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,201
    1
    58,570
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නිතර යන එක බැංකුවක manager කෙනෙක්ට එරෙහිව මට complain කරන්න ඕන උඩ level එකකට. ඒකට හේතු තමයි,

    1. කිසිම ප්‍රසන්න ගතියක් නැහැ. කොයි වෙලෙත් මිනිස්සු දිහා බලන්නේ වයිරයෙන්.
    ඔප්පු කරන්න බැහැ
    2. මිනිස්සුන්ට බැන වැදීම.
    රෙකෝඩ් කරපන්
    3. Ethics zero. තමන්ගේ staff එකේ මිනිස්සුන්ට බලන්නට වගේ බනිනවා customersලා ඉස්සරහා. Workplace manners zero.
    උඹට අදාල නැහැ
    4. මට ආරංචි විදිහට staff එකේ මිනිස්සුන්ට සැහෙන්න වද දෙනවා.
    උඹට අදාල නැහැ
    5. මම බැංකුවට යන හැම වෙලාවකම දැකපු දෙයක් තමයි රාජකාරී වෙලාවේ නිතරම වගේ mobile phone එක use කරන එක.
    උඹට අදාල නැහැ
    6. රාජකාරී වෙලාවේ තමන්ගේ පෞද්ගලික වැඩ වලට යෑම.
    උඹට අදාල නැහැ
    මේකට ගන්න පුළුවන් action මොනවද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,734
    75,903

    ඇත්ත කියපන්, උඹ ඇහැ ගහන් ඉන්න teller නංගි කෙනෙක්ට මූ ගහනවා ඇති කියලා උඹට සැකයි නේද? 🤭 🤭

    තව බැංකු නොවෙන කොම්පැනි එක්ක CEO කෙනක්ට, සේවකයෝ කල දෙයක් මේ විදියට කිව්වා අද වෙනකොට ඒ CEO මගේ යාළුවෙක් වගේ වෙලා
    ඌත් උඹ වගේ හරකෙක් වෙන්න ඇති 🤭🤭
    ------ Post added on Jul 15, 2025 at 3:36 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මම නිතර යන එක බැංකුවක manager කෙනෙක්ට එරෙහිව මට complain කරන්න ඕන උඩ level එකකට. ඒකට හේතු තමයි,

    1. කිසිම ප්‍රසන්න ගතියක් නැහැ. කොයි වෙලෙත් මිනිස්සු දිහා බලන්නේ වයිරයෙන්.
    2. මිනිස්සුන්ට බැන වැදීම.
    3. Ethics zero. තමන්ගේ staff එකේ මිනිස්සුන්ට බලන්නට වගේ බනිනවා customersලා ඉස්සරහා. Workplace manners zero.
    4. මට ආරංචි විදිහට staff එකේ මිනිස්සුන්ට සැහෙන්න වද දෙනවා.
    5. මම බැංකුවට යන හැම වෙලාවකම දැකපු දෙයක් තමයි රාජකාරී වෙලාවේ නිතරම වගේ mobile phone එක use කරන එක.
    6. රාජකාරී වෙලාවේ තමන්ගේ පෞද්ගලික වැඩ වලට යෑම.

    මේකට ගන්න පුළුවන් action මොනවද?
    ඉංග්‍රීසියෙන් කතා කරපන්. උන් බය වෙනව එතකොට. අනිත් උන්වත් skip කරල උඹට වැඩේ කරල දෙනව
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,189
    -80
    113
    මම නිතර යන එක බැංකුවක manager කෙනෙක්ට එරෙහිව මට complain කරන්න ඕන උඩ level එකකට. ඒකට හේතු තමයි,

    1. කිසිම ප්‍රසන්න ගතියක් නැහැ. කොයි වෙලෙත් මිනිස්සු දිහා බලන්නේ වයිරයෙන්.
    2. මිනිස්සුන්ට බැන වැදීම.
    3. Ethics zero. තමන්ගේ staff එකේ මිනිස්සුන්ට බලන්නට වගේ බනිනවා customersලා ඉස්සරහා. Workplace manners zero.
    4. මට ආරංචි විදිහට staff එකේ මිනිස්සුන්ට සැහෙන්න වද දෙනවා.
    5. මම බැංකුවට යන හැම වෙලාවකම දැකපු දෙයක් තමයි රාජකාරී වෙලාවේ නිතරම වගේ mobile phone එක use කරන එක.
    6. රාජකාරී වෙලාවේ තමන්ගේ පෞද්ගලික වැඩ වලට යෑම.

    මේකට ගන්න පුළුවන් action මොනවද?
    මොකක්ද බ්‍රාන්ච් එක ගාල්ලෙ එකක්ද ?
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,717
    1
    2,094
    113
    video evidences ona wewi
    proof nm mn thiyaganne na bn. mage wagakeema complain ekak dana eka. hoyala balana eka management eke wagakeemak. aduma u gana management eken aha gahan inne kiyalawat aranchi wei ne. echcharai wenna ona.

    ඔප්පු කරන්න බැහැ

    රෙකෝඩ් කරපන්

    උඹට අදාල නැහැ

    උඹට අදාල නැහැ

    උඹට අදාල නැහැ

    උඹට අදාල නැහැ
    oppu karanna barida mata adala nadda eka wadak na ne bn. mn waraddk dakka eka gana complain kala. hoyala balana eka mage wadak newe ne. management eke wadak aduma kiwwa de aththada boruda kiyalawath hoyala balana eka. ethakota uta aranchi wei ne mn gana management eken hoyala balanawa kiyalawath.
    ------ Post added on Jul 15, 2025 at 4:09 PM