මම නිතර යන එක බැංකුවක manager කෙනෙක්ට එරෙහිව මට complain කරන්න ඕන උඩ level එකකට. ඒකට හේතු තමයි,
1. කිසිම ප්‍රසන්න ගතියක් නැහැ. කොයි වෙලෙත් මිනිස්සු දිහා බලන්නේ වයිරයෙන්.
2. මිනිස්සුන්ට බැන වැදීම.
3. Ethics zero. තමන්ගේ staff එකේ මිනිස්සුන්ට බලන්නට වගේ බනිනවා customersලා ඉස්සරහා. Workplace manners zero.
4. මට ආරංචි විදිහට staff එකේ මිනිස්සුන්ට සැහෙන්න වද දෙනවා.
5. මම බැංකුවට යන හැම වෙලාවකම දැකපු දෙයක් තමයි රාජකාරී වෙලාවේ නිතරම වගේ mobile phone එක use කරන එක.
6. රාජකාරී වෙලාවේ තමන්ගේ පෞද්ගලික වැඩ වලට යෑම.
මේකට ගන්න පුළුවන් action මොනවද?