Digital TV Sri Lanka

raman2

Well-known member
  • Feb 16, 2009
    9,640
    11,639
    113
    දශක ගානක ඇදීමට පස්සේ ඔන්න ලංකාවේ digital TV දෙන්න යන්නේ..
    හැබය් ජපන් ISDB-T 2nd gen technology එකෙන්, එකියන්නේ තොපේ TV වල තියෙන්නේ DVB-T නම් එකෙන් වැඩ කරන්නේ නැහැ වෙනම receiver ගන්න වෙනවා..
    හැබය් හොඳේ තියෙන්නේ මේක ISDB-T 2nd generation එකෙන්ලු දෙන්න plan කරන්නේ. එකියන්නේ H.264, H.265 (HEVC) නෙමෙඉ කෙලින්ම H.266 (VVC) එකෙන් දෙන්න පුළුවන් අවශ්‍යනම්..
    ඒවගේම TV විතරක් නෙමෙය් වෙනත් mobile device වලටත් support මේ standard එක..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ISDB-T second gen kiwwe "ISDB-T Advanced" ekada? mama nam hithanne na thama eka lankawa adopt karai kiyala.
    thama "ISDB-T Advanced" eka preliminary testing level eke thiyenne danna tharamata. oka japan wala fully deploy wennath 2026, 2027 wei.

    mama nam hithanne lanakwata genne first gen "ISDB-T" eka, eke Full HD puluwan.
     
    2nd gen eka thama mehe denne kiyala danata kiyanne, dan kohomath 2026 ta langai..
    habai ithin japana dena ekak thama anthima mohothe u wenas kaloth sure naha ithin..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    2nd gen eka thama mehe denne kiyala danata kiyanne, dan kohomath 2026 ta langai..
    habai ithin japana dena ekak thama anthima mohothe u wenas kaloth sure naha ithin..
    japan walata cost eka awulak nane bn. hithannako 2026 release wenna thiyena technology ekaka cost eka koi tharam weida? eka lankawata daranna puluwan weida kiyalath hithenawa.
    anith eka ISDB-T agreement eka dan awurudu 10 withara idan adi adi enne, eka nisa unge loan eka 3, 4times wadi wei aluth technology use kaloth.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,883
    13,375
    113
    පෘථිවිය
    දශක ගානක ඇදීමට පස්සේ ඔන්න ලංකාවේ digital TV දෙන්න යන්නේ..
    හැබය් ජපන් ISDB-T 2nd gen technology එකෙන්, එකියන්නේ තොපේ TV වල තියෙන්නේ DVB-T නම් එකෙන් වැඩ කරන්නේ නැහැ වෙනම receiver ගන්න වෙනවා..
    හැබය් හොඳේ තියෙන්නේ මේක ISDB-T 2nd generation එකෙන්ලු දෙන්න plan කරන්නේ. එකියන්නේ H.264, H.265 (HEVC) නෙමෙඉ කෙලින්ම H.266 (VVC) එකෙන් දෙන්න පුළුවන් අවශ්‍යනම්..
    ඒවගේම TV විතරක් නෙමෙය් වෙනත් mobile device වලටත් support මේ standard එක..
    කවුද බන් තවම ටීවී බලන්නේ ?
     
    • Like
    Reactions: Lionzzz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    ඕවා ආවත් එකයි
    නැතත් එකයි
    අපි ඩයලොග් ටීවී
    අපිලගෙ හාන්ස් සහෝදරයගේ කොම්පැනිය
     
    • Haha
    Reactions: Lionzzz

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,640
    11,639
    113
    ඕවා ආවත් එකයි
    නැතත් එකයි
    අපි ඩයලොග් ටීවී
    අපිලගෙ හාන්ස් සහෝදරයගේ කොම්පැනිය
    bane match yanakota kapanawa wenama salli gewala channel ganna kiyanawa..
    monthly gewannath ona lankawe channel balannath..

    anika digital TV awama thawa lankawe channel godak aluthin patan gannawa, dan analog nisa frequency nathuwa inne..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    ඩයලොග් ටීවී, පියෝ ටීවී සඳහා මාසික බද්ධ 42%ක්
    බිල් + බදු ගෙවපල්ලා
    බදු මුදල් සාංඝික දේපල මෙන් සුරකිනවා මාලිමාවේ ආණ්ඩුව
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    ඩයලොග් ටීවී, පියෝ ටීවී සඳහා මාසික බද්ධ 42%ක්
    බිල් + බදු ගෙවපල්ලා
    බදු මුදල් සාංඝික දේපල මෙන් සුරකිනවා මාලිමාවේ ආණ්ඩුව
    බදු ගෙවන්න බැරි නම් අස්වැසුම ඉල්ලපන්. හිගන්නා වගේ 🥴
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    දශක ගානක ඇදීමට පස්සේ ඔන්න ලංකාවේ digital TV දෙන්න යන්නේ..
    හැබය් ජපන් ISDB-T 2nd gen technology එකෙන්, එකියන්නේ තොපේ TV වල තියෙන්නේ DVB-T නම් එකෙන් වැඩ කරන්නේ නැහැ වෙනම receiver ගන්න වෙනවා..
    හැබය් හොඳේ තියෙන්නේ මේක ISDB-T 2nd generation එකෙන්ලු දෙන්න plan කරන්නේ. එකියන්නේ H.264, H.265 (HEVC) නෙමෙඉ කෙලින්ම H.266 (VVC) එකෙන් දෙන්න පුළුවන් අවශ්‍යනම්..
    ඒවගේම TV විතරක් නෙමෙය් වෙනත් mobile device වලටත් support මේ standard එක..
    Mkkda bn wenne meken, dish ekak wage concept ekakda
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    ඩයලොග් ටීවී, පියෝ ටීවී සඳහා මාසික බද්ධ 42%ක්
    බිල් + බදු ගෙවපල්ලා
    බදු මුදල් සාංඝික දේපල මෙන් සුරකිනවා මාලිමාවේ ආණ්ඩුව
    ඔක්කොමත් ගෙවලා Ten Cricket එකේ මැච් එක බලන්න හදද්දී මුන් ඒක උඩින් අපේ ad ගහල තව සල්ලි හොයනවා. මේවට විරුද්ධව මුකුත් කරන්න බැරිද? එපාවෙනවා ඇඩ් ගොඩ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Mkkda bn wenne meken, dish ekak wage concept ekakda
    dish one na bn. normal antenna ekama athi. but ISDB-T decoder box ekak or supported TV ekak one. danata lankawe tv channels transmit karanne analog widiyata, meken digital technology ekata switch wenawa, danata analog nisa thiyena awul (coverage adu eka, image quality, channel tuning) hama ekama hari yanawa, frequency eka mara optimised. eka analog channel ekak broadcast karana frequency eke channel 8k withara send karanna puluwan. tv channel gana wadi karanna puluwan
    & specially, 5G spectrum eka hadaganna oka karanna one. digital tv walata giyata passe wage 5G spectrum auction karai rajayen.