Sperm quality ekatath balapanawa ban oya magula..Balapan ban.appa skin rash enna gathoth mara dukak widinna wenne
Sperm quality ekatath balapanawa ban oya magula..Balapan ban.appa skin rash enna gathoth mara dukak widinna wenne
Owow wadawenawalu yaku.man hituwe ne meka etchara dangerous seen ekak kiyala vitamin dSperm quality ekatath balapanawa ban oya magula..
Magnesium level ekata test karala baluwada? ekath wadi unoth case neda.Magenisum eka wenama.K2 D3 eka bottle eke tiyenawa.Daraz eke NOW brand eke tiyenawa mchn.magenisum 200mg.K2 180mg d3 5000iu
Vitamin d absorb karankota magnesium burn karanwalu ban.kamak ne test karata math test kara ewa normalMagnesium level ekata test karala baluwada? ekath wadi unoth case neda.
Tama ne ban.skin rash eka nan hoda una dan masayak bonawa.body pain tama tiyenawa.tika tika recover wenawa kiyala terenawa.Vitamin D aran energy wadi unada ubata ? Monada una changes ? Kochara kalayak gattamada e changes une?
තොපි ඔක්කාම පොන්නයෝ. මම දෙයියෝඋඹ විතරයි හුත්තෝ පොන්න සිංහලයා ... අපි නෑ
Ube level kiyada...tawa wena test karada protein, nutrition difficiency?Ehema change ekak ne ban.man morning gym yanawa.mage nalale red dot ekakin patan gatte man ganan gatte ne masa ganak.ita passe hands wala kakul wala awa.ita passe gawena gawena thana rathu wenna gatta.ita passe tama doc immune disorder ekak kiyala test gatte eka positive.tawa dolek vitamin d balanna kivva.eka amatasiri wenna behela tibba.mentaly down una vitamin d adu kale
Matanan dunne d3 60000iu per week.vitmain K2 200mg daily magnesium 400mg daily.aye sathi 6kin vitmain d level test
------ Post added on Jul 15, 2025 at 9:38 PM
Mage 13 tibbe ban rash apu kale.dan 35k witara.ow sahenna test gatta cancer ekak kiyala hitala.autoimmune diesease ekak kiyala eka eka protein test gatta.dokala 4k witara channel karala tama vitamin d related kiyala hoyagatte.Ube level kiyada...tawa wena test karada protein?
ඩොක්කු දෙන්නෙක්ගෙන් බෙහෙත් ගත්ත දුන්න ශැම්පු ගෑවා හරිගියෙ නෑ බංAdu wegena yanawa wenna puluwan ban.dandruff nan noreva kiyala shampoo ekak athi pharmacy eke ganin hoda wenawa.mata vitamin d ekakata dandruff awa ban oya shampoo ekata tami hoda une.koktath puluwannan ganin tawa man wage worst karaganne netuwa
Meka gapanko balannaඩොක්කු දෙන්නෙක්ගෙන් බෙහෙත් ගත්ත දුන්න ශැම්පු ගෑවා හරිගියෙ නෑ බං
Balapan ithin e kale umba dipu talk.Lanakwe vitamin d adu ekek.enan uba malata eliyata bahinne nethi ekek wenna one![]()
cancer kiyala hithala mona test da kale?Mage 13 tibbe ban rash apu kale.dan 35k witara.ow sahenna test gatta cancer ekak kiyala hitala.autoimmune diesease ekak kiyala eka eka protein test gatta.dokala 4k witara channel karala tama vitamin d related kiyala hoyagatte.
gut microbial awul giyamath issori wage skin issue enawa, amu gowa grind karala juice beepan udeta masayak wage.ඩොක්කු දෙන්නෙක්ගෙන් බෙහෙත් ගත්ත දුන්න ශැම්පු ගෑවා හරිගියෙ නෑ බං
කනවා බං ලින්නො, චිකන්, කෙලවල්ලො, කරෝල, බිත්තර, වැව්මාලු ඔය එකක් හරි වේලකට අනිවා කනවා.අැඟට අව්ව නිතර වැටෙන් නැත්තම් අලගුඩුවො කාපන් බල්ලො නිතරම. අනිවා Vitamin D බහිනවා අව්ව නැත්තම්.
Dandruff, Fatigue කියන්නෙ classic vitamin D, E, A උෟණතා ලක්ෂණ. හමත් ගොරෝසු වෙලා කොරපොතු දාලා වගේ නම් B, C දෙකටත් හිකිලා.
Keells ගිහින් අලගුඩුවෙක් කපලා ගෙනත් කාපන් බං. උයල දෙන්න එකෙක් නෑ කියලත් මහා ලොකු ප්‍රශ්නයක් නෑ. බෑග් එකේ තියෙන කෑලි ටික හෝදලා එහෙම පිටින්ම දාලා ලුණුයි, ගම්මිරිසුයි, ගොරකා paste ටිකකුයි විතරක් අනලා, ලාවට වතුරෙ හෝ steam වලින් තම්බලා ගත්තත් හොඳටම අැති. (තම්බන්ඩ ගෑස් ලිප් අරවා මේවා ඕන නෑ Rice cooker එකක, දරාස් එකේ රුපියල් 2500 ට තියෙන multi cooker එකක වුණත් පුළුවන්) නිකම්ම හරි කන්න පුළුවන්, නැත්තම් rice and curry වගේ දෙයක් අරන් අලගුඩු කෑලි දෙක තුනක් එ‍්කත් එක්ක කාපන්.
කාලා පේර ගෙඩියක් කාපන්. පට්ට ලාබයි ඕන supermarket එකක තියෙනවා.
කියනවට සතියට ඕක තුන් පාරක් කරල බලහන්කො ඔය ලෙඩ ටික සතියෙන් සනීප වෙන හැටි. මොන හුත්තෙ බෙහෙතක්වත් ඕන නෑ.
Ige kiyala ekak kara eka 2000 gihin.ita passe mokadda positve protein test ekak kara ban mata mataka ne report balala dannancancer kiyala hithala mona test da kale?
Owow man dekka oka.man e kale hemadama awwe hitiye udetaBalapan ithin e kale umba dipu talk.![]()

18 ayata 5000 one week athda? Now eke K2 nanedaMage 13 tibbe ban rash apu kale.dan 35k witara.ow sahenna test gatta cancer ekak kiyala hitala.autoimmune diesease ekak kiyala eka eka protein test gatta.dokala 4k witara channel karala tama vitamin d related kiyala hoyagatte.