ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වූ කෝටි 47 ක දිනුමේ චෙක් පත ජයග්‍රාහිකයාට ලබා දෙයි...❤️♦️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,518
    47,702
    113

    ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වූ කෝටි 47 ජය මල්ල (ලක්ෂ 474 ) දිනූ ජයග්‍රහකයාට අදාළ චෙක්පත පිරිනැමීම ඊයේ (17) ජාතික ලොතරැයි මණ්ඩලයේදී සිදුකෙරිණි.ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියෙන් මේ ලක්ෂ 4740 ක දිනුම හිමිවී තිබූ අතර එම ටිකට් පත අලෙවි වී තිබුණේ ගොකරැල්ල ප්‍රදේශයෙනි.

    කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය විසින් ජයග්‍රාහකයා වෙත අදාළ චෙක්පත පිරිනමනු ලැබීය.කොළඹ නියෝජ්‍ය පුරපති හේමන්ත වීරකෝන්,ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ.පෙරේරා සහ සාමාන්‍යාධිකාරී ඒ.එම්.අරීෆ් මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,932
    113
    පෘථිවිය

    ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වූ කෝටි 47 ජය මල්ල (ලක්ෂ 474 ) දිනූ ජයග්‍රහකයාට අදාළ චෙක්පත පිරිනැමීම ඊයේ (17) ජාතික ලොතරැයි මණ්ඩලයේදී සිදුකෙරිණි.ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියෙන් මේ ලක්ෂ 474 දිනුම හිමිවී තිබූ අතර එම ටිකට් පත අලෙවි වී තිබුණේ ගොකරැල්ල ප්‍රදේශයෙනි.

    කෝටි 47න් කියක් ආණ්ඩුවට දුන්නද ?
    කීයක් ජවිපෙ අරමුදලට දුන්නද ?
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113

    අපිට මෙහෙම උත්සව තියන්නේ නැතුව තෑග්ග දෙන්න කියලා ඉල්ලන්න බැරිද?
    meka uthsawayak nemaine ban. Me wage publicly dunne nathi unama minissu piliganne nane aththatama dunna kiyala.
    ------ Post added on Jul 18, 2025 at 11:16 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,932
    113
    පෘථිවිය
    ඇයි මේ නගර සභාවේ කුණු ට්‍රැක්ටරේ මෙතන

    noxe6xoS
     
    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    305
    255
    63

    ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වූ කෝටි 47 ජය මල්ල (ලක්ෂ 474 ) දිනූ ජයග්‍රහකයාට අදාළ චෙක්පත පිරිනැමීම ඊයේ (17) ජාතික ලොතරැයි මණ්ඩලයේදී සිදුකෙරිණි.ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියෙන් මේ ලක්ෂ 474 දිනුම හිමිවී තිබූ අතර එම ටිකට් පත අලෙවි වී තිබුණේ ගොකරැල්ල ප්‍රදේශයෙනි.

    කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය විසින් ජයග්‍රාහකයා වෙත අදාළ චෙක්පත පිරිනමනු ලැබීය.කොළඹ නියෝජ්‍ය පුරපති හේමන්ත වීරකෝන්,ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ.පෙරේරා සහ සාමාන්‍යාධිකාරී ඒ.එම්.අරීෆ් මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.
    Laksha 4740 ban.... kauda ban meka dala tibba eka
     
    • Like
    Reactions: Bitter Truth

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මේ තියන්නෙ කතාව
    වඩුවැඩ කරන මනුෂ්‍යයෙක් බඩු වගයක් හදල පාන්දර ලොරියේ පටවගෙන යද්දි කෑමට නවත්තල
    උදේ හින්ද කඩේ මාරු තිබිල නෑ.
    ඉතින් කෑම සල්ලි ගෙවල ඉතිරියට ටිකට් එකක් අරන්.
    ඒක තමයි ඇදිල තියෙන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,906
    23,594
    113
    ගමක ඩයල් එකක් වගේ නේද ඇඳල ඉන්න විදිහෙන්.
    සල්ලි ටිකට කෙල කර ගනියිද දන්නෑ.
    කවුද කියල තිබ්බ මෙහෙම සල්ලියක් හම්බුනාම මුලින්ම කරන්න ඕනෙ financial advisor කෙනෙක් hire කරන එක කියල.
    සහතික ඇත්ත.