පාසල් සිසුවියන්ගේ ගැබ් ගැනීමේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළට යයි!! 🤦‍♂️

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Awulak na adu wayasen Preg una, abuse una kiya kiya Kediri gannathnam😂

    සෙක්ස් කරා කියලා pregnant වෙන්න ඔන්නැහැ. ආරක්ෂිත ලිංගික සම්බන්ධතා උපකාරී වෙනවා යහපත් මානසික සංවර්ධනයට.

    මෙතෙන්දි අදාල වෙන්නේ ළමයි-ළමයි අතර පවතින සම්බන්ධතා විතරයි. ළමයි-වැඩිහිටි නෙමෙයි, එහෙම වුනොත්, consent තිබ්බා හෝ නැතා statutory rape. ඒවා ගැනත් ළමයි දැනුවත් කරන්න ඕනේ. pe d os ලගෙන් බේරිලා ඉන්න විදිහ ගැන. එතකොට abuse අඩු වෙනවා.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඈත ගමකද හැදිලා වැඩුනේ උබ? 🙃
    දැන්නම් ගම්වල උනුත් ඔහොම නැහැ හැබැයි.
    ඒ කියන්නෙ ජොබ් කරන වයසෙදි ස්පා එකක වැඩට ගියාට අවුලක් නැද්ද? :lol:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,444
    4,284
    113
    සෙක්ස් කරා කියලා pregnant වෙන්න ඔන්නැහැ. ආරක්ෂිත ලිංගික සම්බන්ධතා උපකාරී වෙනවා යහපත් මානසික සංවර්ධනයට.

    මෙතෙන්දි අදාල වෙන්නේ ළමයි-ළමයි අතර පවතින සම්බන්ධතා විතරයි. ළමයි-වැඩිහිටි නෙමෙයි, එහෙම වුනොත්, consent තිබ්බා හෝ නැතා statutory rape. ඒවා ගැනත් ළමයි දැනුවත් කරන්න ඕනේ. pe d os ලගෙන් බේරිලා ඉන්න විදිහ ගැන. එතකොට abuse අඩු වෙනවා.
    Ok Akki
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒ කියන්නෙ ජොබ් කරන වයසෙදි ස්පා එකක වැඩට ගියාට අවුලක් නැද්ද? :lol:

    නෑ මන් අහන්නේ, ස්කෝලේ යන ළමයි-ළමයි සෙක්ස් ආතල් ගන්න එකෙයි, ස්පා වල වැඩ කරන එකයි අතරේ සම්බන්ධේ මොකක්ද කියලා?

    ජොබ් කරන වයසෙදි ස්පාවල වැඩ කරන එක හෝ නොකරන එක, ඒ අදාල කෙනාගේ පෞද්ගලික මතය. මටනම් අවුලක් නැහැ මුකුත්.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    නෑ මන් අහන්නේ, ස්කෝලේ යන ළමයි-ළමයි සෙක්ස් ආතල් ගන්න එකෙයි, ස්පා වල වැඩ කරන එකයි අතරේ සම්බන්ධේ මොකක්ද කියලා?

    ජොබ් කරන වයසෙදි ස්පාවල වැඩ කරන එක හෝ නොකරන එක, ඒ අදාල කෙනාගේ පෞද්ගලික මතය. මටනම් අවුලක් නැහැ මුකුත්.
    උඹට ඒක තේරෙන්නෙ නැත්තං මේ වගේ ත්‍රෙඩ් වල ටෝක්ස් දෙන එකේ තේරුමක් නෑ නේද? තව ටිකක් වයස ගියාම, සමාජෙට ගියාම තේරෙයි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උඹට ඒක තේරෙන්නෙ නැත්තං මේ වගේ ත්‍රෙඩ් වල ටෝක්ස් දෙන එකේ තේරුමක් නෑ නේද? තව ටිකක් වයස ගියාම, සමාජෙට ගියාම තේරෙයි

    මට තේරෙන්නැති, ඔබතුමාට තේරුන එක තමයි මාත් අහන්නේ මොකක්ද කියලා 🙃
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මට තේරෙන්නැති, ඔබතුමාට තේරුන එක තමයි මාත් අහන්නේ මොකක්ද කියලා 🙃
    ඕව තේරුම් කරන්න ගොඩක් ටයිප් කරන්න ඕනෙ... ඒකට කම්මැලි... තව ටිකක් වයස ගියාම, සමාජෙට ගියාම තේරෙයි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඕව තේරුම් කරන්න ගොඩක් ටයිප් කරන්න ඕනෙ... ඒකට කම්මැලි... තව ටිකක් වයස ගියාම, සමාජෙට ගියාම තේරෙයි

    🙃

    විකෘති, ප්‍රකෘති කොහොමද දන්නැහැ බුදුහාමුදුරුවෝ බෙදලා තියෙන්නේ.
    පලවෙනි ධර්ම සංගායනාවෙදිම අන්ත දෙකෙන් මිදිලා මද්‍යස්ථ වෙන්න කිව්වහම, උදය-වැය දැකලා මගඵල ලැබුවා කොණ්ඩඣ්ඣ. හාමුදුරුවෝ තාම අන්ත වල. 🙃
    ------ Post added on Jul 20, 2025 at 1:34 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,917
    15,424
    113
    New Zealand
    හිනා වෙන්න නෙමෙයි බන් ඕනී. මේවට අඩන්නඕනි. දෙරණ සංගීතේ සීසන් 01 එකේ මාර වලි තොගයක් තිබුනා . ඒ කාලේ ඉස්කෝලවලත් සෑහෙන වලි. දැන් ඉන්න පොඩි උන් මේවා ආදර්ශයට ගන්නවා. මේ ටෙලිය බලලා බඩකුත් උස්සගෙන විභාග ලියන්න යන ගැණු ළ්මායි ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි. ආණ්ඩුවත් මීක් නෑ. ස්ක්‍රිප්ට් එක ලියන්නෙත් තඩි ජෙප්පෙක්.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    හිනා වෙන්න නෙමෙයි බන් ඕනී. මේවට අඩන්නඕනි. දෙරණ සංගීතේ සීසන් 01 එකේ මාර වලි තොගයක් තිබුනා . ඒ කාලේ ඉස්කෝලවලත් සෑහෙන වලි. දැන් ඉන්න පොඩි උන් මේවා ආදර්ශයට ගන්නවා. මේ ටෙලිය බලලා බඩකුත් උස්සගෙන විභාග ලියන්න යන ගැණු ළ්මායි ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි. ආණ්ඩුවත් මීක් නෑ. ස්ක්‍රිප්ට් එක ලියන්නෙත් තඩි ජෙප්පෙක්.
    ඔව් උඹ හරි, ඕව ඉතින් අම්ම බෙදල දෙන බත් පිඟාන ගිලල ටීවී බලන පොඩි උන්ට තේරෙන්නෙ නෑ :-(
     
    • Haha
    Reactions: Rick Sanchezz

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    අධ්‍යාපය අමාත්‍යන්ශයෙන් පොතක් ගැහුවනම්, ඒකට ටට්යෝ පිරිසක් කැමතිද නැද්ද කියන එක අදාල නැහැනේ. අදාල සුදුසුකම් තියෙන අයට තනතුරු දීලා තියෙන්නේ අවශ්‍ය තීරන ගන්න. 🙃

    හැබැයි අපේ හතේ පොතේ ඇති දෙයක් නැහැ. ඊට වැඩිය පැහැදිලිව සෙක්ස් එඩුකේෂන් එක ළමයින්ට දෙන්න ඕනේ.

    ස්කෝලේ යන උන් සෙක්ස් ආතල් ගත්තහම මොකක්ද අවුල? 🙃
    ------ Post added on Jul 20, 2025 at 12:40 PM
    awlak na habai harinhaman sex education ekak nathi nisa pregnant wena ekai leda hadaganna ekai awula