අලුත් වාහනයක් tint කරන්න තැනක්.

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අලුතෙන් ගත්තු kia වාහනයක් tint කරන්න සහ carpet එකක් ගහ ගන්න තැනක් suggest කරන්න පුළුවන් ද?

    Tint එක නම් හොඳම quality එකක් ඕන.. 3M tint නම් හොඳයි. Tint වලට warrenty දෙන තැන් තියනවද?
    බාල tint කාලයක් යනකොට විදුරුවට ඇලෙනවා සහ කුඩු හැලෙනවා. ඒක නිසා හොඳ එකක් ඕන.

    3M agent කෙනෙක් ලංකාවේ ඉන්නවද?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    Chamara stickers thiye, all 6 glasses. 110k witara magnite ekt bluwe. 10 yr warranty. Auto glance 180k d khd keewa.
    ලන්කාව දුප්පත් රටක් වුනාට කැම බීම, ටින්ට් කරන එවා වගෙ දෙවල් ඔක්කොම පිටරට ගනන් නෙය් බන්..110ක් ටින්ට් කරන්න? ඔස්ට්‍රෙලියාවෙත් එ ගනන් නෙ. කොහොම වැරදුනාද මන්දා රටට. වියෙට්නාමෙ, තාඉලන්තෙ, මැලෙ වගෙ රටවල කෑම බීම 90% කින් අඩුයි. ඔස්ට්‍රෙලියාවෙ මාසයකට යන කෑම වියදමෙන් වියෙට්නාමෙ මාස 10ක් කන්න පුලුවන්
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,860
    22,155
    113
    Kaer Morhen
    thewitcher.com
    ලන්කාව දුප්පත් රටක් වුනාට කැම බීම, ටින්ට් කරන එවා වගෙ දෙවල් ඔක්කොම පිටරට ගනන් නෙය් බන්..110ක් ටින්ට් කරන්න? ඔස්ට්‍රෙලියාවෙත් එ ගනන් නෙ. කොහොම වැරදුනාද මන්දා රටට. වියෙට්නාමෙ, තාඉලන්තෙ, මැලෙ වගෙ රටවල කෑම බීම 90% කින් අඩුයි. ඔස්ට්‍රෙලියාවෙ මාසයකට යන කෑම වියදමෙන් වියෙට්නාමෙ මාස 10ක් කන්න පුලුවන්
    Ow windows okkoma karanawa nan oya ganan thama godak than wala 100k walata wada wadi kohomath. Cool mate kiyla brand ekak tynw eka nan 50t adui warranty ehemath denw habai mn htnne.
     
    • Like
    Reactions: Asmodeus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    හොඳයි ද..? කාලයක් යද්දි සවුත්තු උනේ නැද්ද?
    එහෙම අවුලක් නං උනේ නෑ.

    කොහොමත් ටින්ට් කරලා ආයෙ පාරක් යන්නත් වෙනවා.

    අලුත්ම වාහනවල වෙලාවකට ටින්ට් කරාට ඒක හරියට අල්ලන්නේ නෑ
     
    • Like
    Reactions: scorpion MW

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,347
    5,917
    113
    maradane gamini hall paththe nam oya kada mayi thiyenne up to darley road fire brigade

    3M withrak karana thank thiyenwa gamini hall pass karapu gaman.