15% tax නිසා රට මාරු කරන්න හදන සල්ලි කාරයන්ට

virantha

Well-known member
  • Feb 28, 2007
    343
    330
    63
    ලපයගේ 15% tax වදිනවා කිව්වම million ගණන් පාඩුවෙනව කියන් රට මාරු කරන්න කතා කරන සුපිරි rich චරිත ගොඩක් අද එලියට බැහැල දැක්ක.
    හැබය් උන් කියන ඒවා සහ යන්න හදන රටවල් දැක්කම මුන් ඇත්තට සල්ලි කාරයෝද කියලත් sure නැහැ.
    කොහොම නමුත් ඇත්තටම සල්ලි තියනවා නම් tax නැතුව ජීවිතේ උපරිමෙන් ගෙවන විදිය කියල දෙන්නම්.

    1. ඉස්සෙල්ලම Dubai Residence Visa එකක් හදන් මාස 6ක් එහෙ ඉඳල උඹේ නමට account, address proof ආදී දේවල් හදා ගන්න.
    2. Malta වලට investment visa agent කෙනෙක් through apply කරනවා.. උඹේ ලංකාවේ police report එහෙම ඉල්ලනවා ඊට පස්සේ ටික දවසකින් උඹව approve උනාම උඹ එහෙට donation එකකුය් තව property එකකුය් ගන්න ඕන. ඕවට agent හෙල්ප් කරය්. සාමාන්යෙන් agent ගේ ගැනත් එක්ක ඔකොම $1.5 - 2M යනවා වැඩේට.
    3. ඊට පසේ Malta ගිහින් 1 year හිටියම Malta passport එක ලැබෙනවා.
    දැන් උඹ Europe union citizen කෙනෙක් නිසා ඇතුලේ ඕන රටක ජීවත් වෙන්න travel කරන්න පුළුවන්. උඹට සල්ලි සහ කාලය තියන නිසා EU ඇතුළුව Switzerland, Liechtenstein, Iceland වගේ පට්ට රටවල් ගොඩක කැමති කාලයක් enjoy කරන්න පුළුවන් . හැබය් අව්රුද්දට මාස 6කට අඩුවෙ ඉන්න ඕන නැත්තන් tax වෙනවා.. උඹේ active account ඔක්කොම ඩුබය් වල තියෙන්න ඕන.
    ඉතුරු කලේ ඩුබය් ඉන්න පුළුවන්. නැත්තන් ලංකාවේ ඉන්නත් පුළුවන්. හැබය් ඩුබය් ඇර වෙන රටක අව්රුදට මාස 6කට වඩා හියොත් tax වෙනවා.
    ඔය විදියට බොහෝ සල්ලි තියන කට්ටිය කිසිම tax එකක් නොගෙවා ලෝකේ වටේ යනගමන් ජීවිතේ enjoy කරනවා. ඉතින් ඇත්තටම සල්ලි තියනවා නම් මේක තම හොඳම ක්‍රමය.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලපයගේ 15% tax වදිනවා කිව්වම million ගණන් පාඩුවෙනව කියන් රට මාරු කරන්න කතා කරන සුපිරි rich චරිත ගොඩක් අද එලියට බැහැල දැක්ක.
    හැබය් උන් කියන ඒවා සහ යන්න හදන රටවල් දැක්කම මුන් ඇත්තට සල්ලි කාරයෝද කියලත් sure නැහැ.
    කොහොම නමුත් ඇත්තටම සල්ලි තියනවා නම් tax නැතුව ජීවිතේ උපරිමෙන් ගෙවන විදිය කියල දෙන්නම්.

    1. ඉස්සෙල්ලම Dubai Residence Visa එකක් හදන් මාස 6ක් එහෙ ඉඳල උඹේ නමට account, address proof ආදී දේවල් හදා ගන්න.
    2. Malta වලට investment visa agent කෙනෙක් through apply කරනවා.. උඹේ ලංකාවේ police report එහෙම ඉල්ලනවා ඊට පස්සේ ටික දවසකින් උඹව approve උනාම උඹ එහෙට donation එකකුය් තව property එකකුය් ගන්න ඕන. ඕවට agent හෙල්ප් කරය්. සාමාන්යෙන් agent ගේ ගැනත් එක්ක ඔකොම $1.5 - 2M යනවා වැඩේට.
    3. ඊට පසේ Malta ගිහින් 1 year හිටියම Malta passport එක ලැබෙනවා.
    දැන් උඹ Europe union citizen කෙනෙක් නිසා ඇතුලේ ඕන රටක ජීවත් වෙන්න travel කරන්න පුළුවන්. උඹ ජොබ් කරන්නෙත් නැති නිසා සල්ලි තියන නිසා EU ඇතුළුව Switzerland, Liechtenstein, Iceland වගේ පට්ට රටවල් ගොඩක කැමති කාලයක් enjoy කරන්න පුළුවන් . හැබය් අව්රුද්දට මාස 6කට අඩුවෙ ඉන්න ඕන නැත්තන් tax වෙනවා.. උඹේ active account ඔක්කොම ඩුබය් වල තියෙන්න ඕන.
    ඉතුරු කලේ ඩුබය් ඉන්න පුළුවන්. නැත්තන් ලංකාවේ ඉන්නත් පුළුවන්. හැබය් ඩුබය් ඇර වෙන රටක අව්රුදට මාස 6කට වඩා හියොත් tax වෙනවා.
    ඔය විදියට බොහෝ සල්ලි තියන කට්ටිය කිසිම tax එකක් නොගෙවා ලෝකේ වටේ යනගමන් ජීවිතේ enjoy කරනවා. ඉතින් ඇත්තටම සල්ලි තියනවා නම් මේක තම හොඳම ක්‍රමය.

    😲
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ලපයගේ 15% tax වදිනවා කිව්වම million ගණන් පාඩුවෙනව කියන් රට මාරු කරන්න කතා කරන සුපිරි rich චරිත ගොඩක් අද එලියට බැහැල දැක්ක.
    හැබය් උන් කියන ඒවා සහ යන්න හදන රටවල් දැක්කම මුන් ඇත්තට සල්ලි කාරයෝද කියලත් sure නැහැ.
    කොහොම නමුත් ඇත්තටම සල්ලි තියනවා නම් tax නැතුව ජීවිතේ උපරිමෙන් ගෙවන විදිය කියල දෙන්නම්.

    1. ඉස්සෙල්ලම Dubai Residence Visa එකක් හදන් මාස 6ක් එහෙ ඉඳල උඹේ නමට account, address proof ආදී දේවල් හදා ගන්න.
    2. Malta වලට investment visa agent කෙනෙක් through apply කරනවා.. උඹේ ලංකාවේ police report එහෙම ඉල්ලනවා ඊට පස්සේ ටික දවසකින් උඹව approve උනාම උඹ එහෙට donation එකකුය් තව property එකකුය් ගන්න ඕන. ඕවට agent හෙල්ප් කරය්. සාමාන්යෙන් agent ගේ ගැනත් එක්ක ඔකොම $1.5 - 2M යනවා වැඩේට.
    3. ඊට පසේ Malta ගිහින් 1 year හිටියම Malta passport එක ලැබෙනවා.
    දැන් උඹ Europe union citizen කෙනෙක් නිසා ඇතුලේ ඕන රටක ජීවත් වෙන්න travel කරන්න පුළුවන්. උඹට සල්ලි තියන නිසා EU ඇතුළුව Switzerland, Liechtenstein, Iceland වගේ පට්ට රටවල් ගොඩක කැමති කාලයක් enjoy කරන්න පුළුවන් . හැබය් අව්රුද්දට මාස 6කට අඩුවෙ ඉන්න ඕන නැත්තන් tax වෙනවා.. උඹේ active account ඔක්කොම ඩුබය් වල තියෙන්න ඕන.
    ඉතුරු කලේ ඩුබය් ඉන්න පුළුවන්. නැත්තන් ලංකාවේ ඉන්නත් පුළුවන්. හැබය් ඩුබය් ඇර වෙන රටක අව්රුදට මාස 6කට වඩා හියොත් tax වෙනවා.
    ඔය විදියට බොහෝ සල්ලි තියන කට්ටිය කිසිම tax එකක් නොගෙවා ලෝකේ වටේ යනගමන් ජීවිතේ enjoy කරනවා. ඉතින් ඇත්තටම සල්ලි තියනවා නම් මේක තම හොඳම ක්‍රමය.
    Ai dubai yanne. Lankawe idn barid ?
     
    • Like
    Reactions: Yin And Yang

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඔච්චර දගලන්න දෙයක් නැහැ මෙහෙමයි කරන්න තියෙන්නේ...

    රට ඉදන් සල්ලි එවන හරි ලංකාවේ ඉදන් ඔන්ලයින් ජොබ් කරලා සල්ලි ගන්න කීප දෙනෙක් එකතුවෙලා අර ජේවීපී කාරයෝ කරනවා වගේ අරමුදලක් අටවගන්න. ඒකට ඕන නම් මොකක් හරි චැරිටි කෑල්ලකුත් ගාවගන්න. ඊට පස්සේ ඒ අරමුදලට ප්‍රධානයක් විදියට සල්ලි එවන්න. එතකොට ටැක්ස් වදින්නේ නැහැ. ඊට පස්සේ අරුන් කරනවා වගේ හෙමිහිට අරමුදලෙන් ශේප් එකේ සල්ලි අදින්න.

    වැඩේ සරලයි පහසුයි ටැක්ස් වදින්නේත් නැහැ :ROFLMAO: 🤌
     
    tax nathe social service ewata witharai, ewalath aramudale account hadala pennana ona. ehema lesiyen wahana gewal wage private dewal ganna sali adinna baha.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    tax nathe social service ewata witharai, ewalath aramudale account hadala pennana ona. ehema lesiyen wahana gewal wage private dewal ganna sali adinna baha.
    අපෝ ඔය ජෙප්පෝ ඕන තරම් කරන්නේ උන් එකෙක්වත් ටැක්ස් ගෙවන්නේ නැහැ. ඕවට ක්‍රම සහ විදි තියෙනවා :ROFLMAO: 🤌
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    330
    63
    Mechchara thiyenawa nam rata yanna oneyth na ney ban!
    mechchara kal lankawa thama hondama salli thiyanawa nam, eth 15% gahanakota dan dubai yana eka labai million ganan hoyana ayata.
    1M walata $150,000 tax naththan. podi ganan tax wadina ayata nam lankawe inna eka labai.
     
    • Like
    Reactions: supun_sg

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    150
    295
    63
    සල්ලිකාරයෙක් නං නෙමෙයි, නිකන් දැනගන්න අහන්නෙ. Dubai Residence Visa එක හදාගන්නෙ කොහොමද මචන් ?
     
    • Like
    Reactions: Rambo5 and sihan

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    mechchara kal lankawa thama hondama salli thiyanawa nam, eth 15% gahanakota dan dubai yana eka labai million ganan hoyana ayata.
    1M walata $150,000 tax naththan. podi ganan tax wadina ayata nam lankawe inna eka labai.
    dubai වලත් දැන් ටැක්ස් පටන් අරගෙනද කොහෙද තියෙන්නේ. මුලින්ම 6%ක් ද කොහෙද ටැක්ස් ගහන්නලු යන්නේ, eventually upto 15%
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    dubai වලත් දැන් ටැක්ස් පටන් අරගෙනද කොහෙද තියෙන්නේ. මුලින්ම 6%ක් ද කොහෙද ටැක්ස් ගහන්නලු යන්නේ, eventually upto 15%
    කොහෙද බං එහෙම කියලා තියෙන්නේ
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    කොහෙද බං එහෙම කියලා තියෙන්නේ
    මම දැන් සර්ච් එකක් දාලා බැලුවේ හරියට. ඒක Corporate only ටැක්ස් එකක්.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    UAE හොද රටක් නෙමෙයි ! online business register කරන්න..නම්
    වෙන රටවල්වල Payment gateways පිලිගන්නවා අඩුයි !
    Etsy Payments,Shopify Payments වගේ දේවල් කරන්නෙම නැහැ !
    මම online business කරන නිසා දන්න නිසා කියන්නේ !

    PayPal UAE does NOT support withdrawals to UAE bank accounts. To withdraw funds, you’ll need a linked US or international bank account (or use Payoneer).

    ලංකාවේ ඉන්න අය Paypal ගිණුම් හදනවා නේද ? Philippines Address එහෙම දාලා...
    ඒ Paypal ගිණුම් වලට මොකද්ද වෙන්නේ best Cash flow එකක් තියෙනවා නම් ????
    අවුරුද්දකට කීයක් ඔයා ගනුදෙනු කරනවද ? දිගටම ගනු දෙනු කලාද ? ප්‍රශ්නේ දාන්නේ UAE / Dubai Banks නෙමෙයි Paypal එක..

    ( UAE / Dubai Banks කියන්නේ ..... ඕනෑම වර්ගයේ මාර්ග වලින් එන... සල්ලියක් පිළිගන්න එවුන් ! source එක හොයන්නේ නැහැ ! කුඩු සල්ලිද අර සල්ලිද මේ සල්ලිද උන්ට වැඩක් නැහැ )
    ------------------------------------------------------------------------------------------

    USA එවුන් නම් වැට පැනල යනවා digital nomad ගහගෙන...

    සමහර වයසක ජෝඩු USA වල තියෙන ගෙවල් විකුණලා ගිහින් ගෙයක් ගන්නවා Mexico golden visa හදාගෙන...
    මොකද පහළ තියෙන වගේ ගෙයක් ගන්න ලැබෙන්නේ නැහැ USA වල නම්..
    මේ වගේ ගෙවල් හදන්නෙම ලට විකුණන්න බලාගෙන

    Mexico's golden visa Investment requirements
    • Have a debt-free property in Mexico

    • Have an investment of at least MXN $2,464,400 in real estate or fixed assets

    • Have an investment of at least MXN $4,148,800 in a Mexican company

    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    සල්ලිකාරයෙක් නං නෙමෙයි, නිකන් දැනගන්න අහන්නෙ. Dubai Residence Visa එක හදාගන්නෙ කොහොමද මචන් ?
    ගොඩක් උන් ඔහොම යන්නේ digital nomad visa හරි freelance visa හරි තමා...
     
    • Like
    Reactions: SalmonSaman

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,600
    951
    113
    No Place
    හොදට සල්ලි තියන උන්ට 15% ගෙවන එක ලාබයි 36% ගෙවනවාට වඩා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ $100 හොයන එකත් 15%ක් ගෙවන්න ඕනි එක මාත් මේ මෙහෙ ගේමක් ගහගෙන ඉන්න හදද්දී ඔහොම එකක් කඩන පාත් උනාම මොකක්ද කරන්නේ? ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක් පිළිතුරු දාර්ශනිකයි කියන්නේ නිකන් නෙමේ බන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    The problem is not paying taxes, but not getting any benefits for tax payers. For an example, there was some direct benefits like claiming hospital and school charges but it has been changed.
    If we migrate, definitely we will have to pay higher taxes, but definitely there are benefits, also salary scales are higher amd quality of life is much higher than it is here.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    හොදට සල්ලි තියන උන්ට 15% ගෙවන එක ලාබයි 36% ගෙවනවාට වඩා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ $100 හොයන එකත් 15%ක් ගෙවන්න ඕනි එක මාත් මේ මෙහෙ ගේමක් ගහගෙන ඉන්න හදද්දී ඔහොම එකක් කඩන පාත් උනාම මොකක්ද කරන්නේ? ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක් පිළිතුරු දාර්ශනිකයි කියන්නේ නිකන් නෙමේ බන්
    tax 15% + fiverr 20% + payonner fee

    oya okkoma beluwa 40% k wage wedila.. athata eddi $60i