15% tax නිසා රට මාරු කරන්න හදන සල්ලි කාරයන්ට

SIC

Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Mehe jobakata maru una nam hari wage. Mehe tax wadila epf etf hari tiye. Ewat natuwa 12% kut tax wadila wadak nane
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    lankawe freelance karana ewn hinda auruddakta $1 billion wath enawa da lankawata
    pissuda ban
    that is 1000x1million
    or 10000x100000
    annually 100000 hoyana un 10000k inna ona 1B enna.
    to compare, tourism industry eken 2024 awet 3B da koheda.

    upwork company ekema market cap eka 2B
    fiver company ekema market cap eka less than 1B
    i know there are lot of people work outside these platforms but giving this just to compare
     
    Last edited:
    • Like
    Reactions: Gunther and ttj

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,187
    10,052
    113
    UAE හොද රටක් නෙමෙයි ! online business register කරන්න..නම්
    වෙන රටවල්වල Payment gateways පිලිගන්නවා අඩුයි !
    Etsy Payments,Shopify Payments වගේ දේවල් කරන්නෙම නැහැ !
    මම online business කරන නිසා දන්න නිසා කියන්නේ !

    PayPal UAE does NOT support withdrawals to UAE bank accounts. To withdraw funds, you’ll need a linked US or international bank account (or use Payoneer).

    USA එවුන් නම් වැට පැනල යනවා digital nomad ගහගෙන...




    සමහර වයසක ජෝඩු USA වල තියෙන ගෙවල් විකුණලා ගිහින් ගෙයක් ගන්නවා Mexico golden visa හදාගෙන...
    මොකද පහළ තියෙන වගේ ගෙයක් ගන්න ලැබෙන්නේ නැහැ USA වල නම්..
    මේ වගේ ගෙවල් හදන්නෙම ලට විකුණන්න බලාගෙන

    Mexico's golden visa Investment requirements
    • Have a debt-free property in Mexico

    • Have an investment of at least MXN $2,464,400 in real estate or fixed assets

    • Have an investment of at least MXN $4,148,800 in a Mexican company



    PayPal UAE does NOT support withdrawals to UAE bank accounts. To withdraw funds, you’ll need a linked US or international bank account (or use Payoneer).

    meka num boruwak. mama UAE paypal account eka haduwe. withdraw karla tiyei UAE bank account ekata. kisima issue ekak awilla na.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    හොන්-කොන් / සින්ගා වල බ්‍රාන්ච් තියෙන ස්විස් බැන්ක් තියෙනවා! ගිහින් ගිනුමක් ඔපෙන් කරගෙන පඩිය එකට යවපම්! ඊට පස්සෙ ඩෙබිට් කාර්ඩ් එකක් ගනින් එකකින්! එච්චරයි!

    රෙඩ්ඩිට් එකෙ අව්ස්සපල්ල. ඔන තරම් ඔප්ශන් තියෙනවා!
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    PayPal UAE does NOT support withdrawals to UAE bank accounts. To withdraw funds, you’ll need a linked US or international bank account (or use Payoneer).

    meka num boruwak. mama UAE paypal account eka haduwe. withdraw karla tiyei UAE bank account ekata. kisima issue ekak awilla na.

    ඕක හරියට ලංකාවේ ඉන්න අය Paypal ගිණුම් හදනවා නේද ? Philippines Address එහෙම දාලා... ඒ වගේ කතාවක් ඔයා කියන්නේ !
    ඒ Paypal ගිණුම් වලට මොකද්ද වෙන්නේ best Cash flow එකක් තියෙනවා නම් ????

    අවුරුද්දකට කීයක් ඔයා ගනුදෙනු කරනවද ? දිගටම ගනු දෙනු කලාද ?ප්‍රශ්නේ දාන්නේ UAE / Dubai Banks නෙමෙයි Paypal එක..

    ( UAE / Dubai Banks කියන්නේ ..... ඕනෑම වර්ගයේ මාර්ග වලින් එන... සල්ලියක් පිළිගන්න එවුන් ! source එක හොයන්නේ නැහැ ! කුඩු සල්ලිද අර සල්ලිද මේ සල්ලිද උන්ට වැඩක් නැහැ )
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    උබ ඔය කියන කතාවට අදාල වෙන කොටස මේක... මේකේ තියෙන්නේ උපරිමය 15%ක් වන පරිදි කියලා...

    “(6) Notwithstanding anything to the contrary in the provisions of subparagraph (1D), an individual’s following gains and profi ts shall be taxed at the maximum rate of 15% with eff ect from April 1, 2025:

    (a) the gains and profi ts earned or derived from any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka, where the payment for such services is received in foreign currency and remitted through a bank to Sri Lanka

    (b) the gains and profits earned or derived from any foreign source where such gains and profits are earned or derived in foreign currency and remitted through a bank to Sri Lanka.”

    මම නීතිය හරි බදු ගැන හරි තාක්ශනිකව දන්න එකෙක් නෙවෙයි... හැබැයි ඔය උඩ තියන එක කියෙව්වම මට තෙරෙන්නේ ඔය 1D කියලා තියන පරිච්ඡේදයේ තියන එකට අනුකූලව උපරිමය 15% දක්වා විදේශ මුදල් වලින් කරන ඉපයීම් වලට බදු ගන්නවා කියලා...

    1D කියන්නේ සාමාන්‍ය ආදායම් බදු මට්ටම් ටික...

    ඒ කියන්නෙ මාසිකව රු. 150,000 ට අඩුයි නම් බදු නෑ...
    රු. 150,000ත් රු.(150,000+83,333.33) අතර් නම් වැඩිවෙන ගානට 6%ක්...
    රු.233,333.33 ට වැඩි නම්, රු. 5000 (83,333.33 x 6%) + වැඩිවෙන ගානට 15% (
    මේ 15% ලංකාවේ රුපියල් වලින් ඒ ගාන හොයන කෙනෙක්ට 18%ක්, ඊට පස්සෙ 24%ක්, 36%ක් වගේ වැඩි වෙනවා)....

    එතකොට ඩොලර් එකක් රු.300 යි කියලා ගත්තොත්,

    ඩොලර් 500ක් වෙනකම් අදායම් ලබන කෙනෙක්ට බදු නෑ...

    ඩොලර් 777.77ක් වෙනකම් ආදායමක් ලැබෙනවා නම් උපරිම රු.5000ක්...

    ඊට වැඩිය ගානක් එනවා නම් ඒ එන ගානෙන් ඩොලර් 777.77 ට වැඩි ප්‍රමානයට 15%ක්. ඒ කියන්නේ,

    ඩොලර් 1000ක් ගන්න කෙනෙක්ට සම්පුර්න බද්ද රු.15,000ක් (5000+[[1000-777.77]x0.15x300]) මුලු ආදායමෙන් 5%ක්...

    ඩොලර් 2000ක් නම් සම්පූර්න බද්ද රු.60,000ක්, මුලු ආදායමෙන් 10%ක්...

    ඩොලර් 3000ක් නම් සම්පූර්න බද්ද රු. 105,000ක්, මුලු ආදායමෙන් 11%ක්...

    මම තේරුම් අරන් තියනවා වැරදිද දන්නේ නෑ... වැරදි නම් නිවැරදි කරන්න දන්න කෙනෙක්...

    ඒ හින්දා ටැක්ස් හින්දා රට මාරු කරන්න යනවා නම් බලන්න වෙනවා තමන්ගේ ආදායම මොන මට්ටමේද කියලා...

    වෙන රටකට ගිහින් ඔය ආදායමෙන්ම ඉන්න නම් හිතන්නේ යන්න ඕන ටැක්ස් නැති රටකට... එතකොට ඒ රටේ ඒ ආදායමෙන් ගෙවන්න පුලුවන් ජීවිතය ගැන හිතලා බලන්න වෙනවා...

    එහෙම නැත්නම් ටැක්ස් තියන රටකට යනවා නම් ඒ රටේ ටැක්ස් ගෙවලා ඉතිරි වෙන ගානින් ගන්න පුලුවන් ජීවන මට්ටම ගැන හිතන්න වෙනවා... එහෙම නැත්නම් ඒ වගේ රටකට ගිහින් එහෙට ගැලපෙන මට්ටමේ ආදායමක් හදා ගන්න ඕන...

    නැත්නම් ඉතින් ටැක්ස් නොවන ක්‍රමයකට සල්ලි ටික මෙහෙට ගෙන්න ගන්න විදි බලන්න වෙනවා... ඒ දාන වංගු වලට කරන්න වෙන වියදමයි මෙහෙ ගෙවන්න වෙන ටැක්ස් එකයි සසදලා බලන්න වෙනවා...
     
    • Like
    Reactions: ushan sampath

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,187
    10,052
    113
    ඕක හරියට ලංකාවේ ඉන්න අය Paypal ගිණුම් හදනවා නේද ? Philippines Address එහෙම දාලා... ඒ වගේ කතාවක් ඔයා කියන්නේ !
    ඒ Paypal ගිණුම් වලට මොකද්ද වෙන්නේ best Cash flow එකක් තියෙනවා නම් ????

    අවුරුද්දකට කීයක් ඔයා ගනුදෙනු කරනවද ? දිගටම ගනු දෙනු කලාද ?ප්‍රශ්නේ දාන්නේ UAE / Dubai Banks නෙමෙයි Paypal එක..

    ( UAE / Dubai Banks කියන්නේ ..... ඕනෑම වර්ගයේ මාර්ග වලින් එන... සල්ලියක් පිළිගන්න එවුන් ! source එක හොයන්නේ නැහැ ! කුඩු සල්ලිද අර සල්ලිද මේ සල්ලිද උන්ට වැඩක් නැහැ )
    ඕක හරියට ලංකාවේ ඉන්න අය Paypal ගිණුම් හදනවා නේද ? Philippines Address එහෙම දාලා... ඒ වගේ කතාවක් ඔයා කියන්නේ !
    Mama UAE wala innkota haduwe. thmath man use karnawa. mage apartment address eka dala haduwe. eeta passe man address update kaleth na.

    අවුරුද්දකට කීයක් ඔයා ගනුදෙනු කරනවද ? දිගටම ගනු දෙනු කලාද ?ප්‍රශ්නේ දාන්නේ UAE / Dubai Banks නෙමෙයි Paypal එක..
    1000$+ wage. dan 3years tisse use karnawa. mama godak use karnne online server payments walata, domain, ads gahannai, group tool buy karnnai.

    mama contract iara karla awata passe thmath use karnawa UAE bank account eka. lagadi man test karnna withdrawl ekak damma. kisi issue ekak natuwa awa.

    https://www.emiratesnbd.com/en/help-and-support/update-your-residency-status
    -----------------------------------------------------------------------------------------------------

    awulkata tiyenne lankawe bank account add karnna ba. wena kisima rataka bank account add karnna ba UAE accounts arenna.

    KdQYpkF.png