වැඩියට ගත්ත සොලෝන 6ක් තියෙනව.
මේ වෙලාවෙ සෙල් කරොත්නම් 180-200$ වගේ loss.
සැරින් සැරේට ගත්තේ 225ට ගත්ත coins රිකවර් කරන්න හිතාගෙන, තව ඩිප් උන එකෙන් කෙල උනා.
100-120 රේන්ජ් එකේදි තව ගත්තනම් මේක රිකවර් කරගන්න තිබ්බ. උගත් පාඩම් කියල හිතල ගත්තෙ නැ ආයෙ.
මේ ගාන මෙතන හිර වෙලා තියෙන හින්ද දැන් මම හිතන්නෙ;
1-වැඩි වෙනකන් අල්ලන් ඉන්නවද?
2-200$ පාඩු කරගෙන මේක දීලා දානවද?
මේ පාර 185ට up උනොත් මට loss නෑ.
හැබැයි 125ට down උනොත් මට දැන් මේ 6 sell කරල සොලෝනම 9ක් (125ට) වගේ ගන්න පුලුවන්.
කිරියෙ චාර්ට් එහෙම ගහල trading කරන අයගෙන් උපදසක් ඕනෙ.
බොහොම ස්තූතියි.