80කට වගේ ෆෝන් එකක්

Boole

Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    80කට වගේ ෆෝන් එකක් ගන්න බැලුවේ.
    Samsung galaxy A16 5G මේක ගන්න බැලුවේ 86 යි. මේක ගත්ත අය කොහමද?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,455
    1
    10,696
    113
    a36 wage blahn. oya company warranty kiyala degunayak dena eka aparade. math gtte shop warranty. samsung awuruddak athulatha awl ynne kalathurakin.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    a36 wage blahn. oya company warranty kiyala degunayak dena eka aparade. math gtte shop warranty. samsung awuruddak athulatha awl ynne kalathurakin.
    uba gatta dubai version ekada malaysian version ekada?

    80කට වගේ ෆෝන් එකක් ගන්න බැලුවේ.
    Samsung galaxy A16 5G මේක ගන්න බැලුවේ 86 යි. මේක ගත්ත අය කොහමද?
    Samsung A36 or A56 wage try karapan A16 nam therumak na oya budget ekata.

    https://idealz.lk/product/samsung-galaxy-a36-5g/
    ------ Post added on Jul 22, 2025 at 10:28 PM
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    Honor phones hodai bn. Mama gatta honor x8b ekak. Dn awyrudu 1.5 wage wenawa. Hodai phone eka. Samsung nm set na mata
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,972
    1
    31,488
    113
    - උඩරට -
    Samsung ක්ලීන් සොෆ්ට්වෙයාර් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් ..
    අනික අවුරුදු 5 ක් නොකඩවා අප්ඩේට් එනවා කියලා උන් ගැරන්ට් කරනවා..
    ඒ නිසා ශේප්..
    අනික ඔය කම්පැනි වොරන්ටි කියලා ලොකු ගණන් දීලා සාමාන්‍ය ෆෝන් ගන්න එක නම් බොරු වැඩක්..
    මගේ තියෙන්නේ Samsung A35 5G එකක්.. තවම කිසි ලෙඩක් නෑ.. ශොප් වොරන්ටි ගට්ටේ..

    Motorola එකක් ගනින් .. ඒකත් හොදයි.. ෆුල්.සෙට් එනවා චාර්ජ් ඩොක් ඉදන්..සැම්සුන් නම් ෆෝන් එකයි ඩේටා කෙබල් එකයි විතරයි නේ..
     
    • Like
    Reactions: weere_singhe