මේකේ NGO ගෑනියෙක් දෙන ටෝක් එක කොහොමද සිද්දිය දැක්ක වගේ .
btw අර සාරිය ඇඳන් ඉන්න ගෑනි මුලින් ගැහුවද දන්නෙත් නැහැ ඔතන පෙන්නේ නැති උනාට . පස්සේ ඇවිත් ඒකට ගැහුවද දන්නෙත් නැහැ
අරූ මුලින් පයින් ගහන්න හදන්නේ video එකේ ,
කියන දේවල් දන්නේ නැතුව අපි හරි වැරැද්ද දන්නේ නැහැ ,
මොකෙක් හරි මුලින් ගහපු පලියට වැරදි කියන්න බැහැ