අද ගියා hospital එකට . බලලා කිව්වා ලොකු අව්ලක් නෑ කියලා. සති කීපයක් ඉන්න කිව්වා සේලං නොකර.
විටමින් අඩුයි කියලා විටමින් එකකුත් ලියලා දුන්න බන්. පලතුරු කන්න ගන්න ඕනේ .
මම ඉන්නේ බෝඩිමක බන් . ලොකු අමාරුවක් නැති නිසා doctor කිව්වා ලොකු අවුලක් නෑ කියලා අද .
Boxing
ඕවට ගොඩක් කල් යන්න එන්න ඕනේ නෙඅ බන්
------
Post added on Oct 29, 2025 at 8:31 PM
කි පාරක් වගේ පැන්නද බන් ඊට පස්සේ
------
Post added on Oct 29, 2025 at 8:32 PM