අත පැන්නා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    badminton ගහලා අත පැන්නා. මමම දාගත්තා. recover වෙන්න කල් යනවද බන් . සෙල්ලම් කරන්න ගත්තා විතරයි කාලෙකින් සෙට් වෙලා .
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,026
    1,708
    113
    London, United Kingdom
    එක පාරක් පැන්නම ඒක පුරුද්දකට යනවා කියල මම අහල තියනවා, හරියටම දන්නේ නෑ හැබැයි. ඉස්සර ඉස්කෝලේ යාළුවෙක් හිටියා උගේ අත හිටපු ගමන් පනිනවා, හැබැයි ඌම ටක් ගාල දාගන්නවා.
     
    • Like
    Reactions: ChamaraGL

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    වැටුනද? මාට් අවරුදු 5කින් විතර අද cricket ගහන්න පටන් ගත්ත. පැය බාගයක් වත් සෙල්ලන් කරන්න බැ පන යන්න හති .
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    එක පාරක් පැන්නම ඒක පුරුද්දකට යනවා කියල මම අහල තියනවා, හරියටම දන්නේ නෑ හැබැයි. ඉස්සර ඉස්කෝලේ යාළුවෙක් හිටියා උගේ අත හිටපු ගමන් පනිනවා, හැබැයි ඌම ටක් ගාල දාගන්නවා.
    mageth thama paninna wage.
    වැටුනද? මාට් අවරුදු 5කින් විතර අද cricket ගහන්න පටන් ගත්ත. පැය බාගයක් වත් සෙල්ලන් කරන්න බැ පන යන්න හති .
    naa ban godak pitipassata apu ekakata gahanna gihin atha panne. indoor nisa pana pana gahuwa space thiyena nisa.
    Yep . Samahara wita permanent. Athe gahannaty bari wei atha pani
    wamen gahanne
    Ade moko wenne bn pannama ? Ridenawada ? Aye danne kohomada ? 🥲 Thamanma dagaththama aye recover wenakan innath oneda ? 🤔
    ow ban. patta amarui. hemin hemin da ganna one. da gattama ridenne na lokuwarta. passe dawase ridenawa poddak. eth hama welema paninna yanawa.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,115
    6,538
    113
    East Blue (Goa Kingdom)
    එක පාරක් පැන්නම ඒක පුරුද්දකට යනවා කියල මම අහල තියනවා, හරියටම දන්නේ නෑ හැබැයි. ඉස්සර ඉස්කෝලේ යාළුවෙක් හිටියා උගේ අත හිටපු ගමන් පනිනවා, හැබැයි ඌම ටක් ගාල දාගන්නවා.
    kohmada da ganne , ow eka athakin owa danagena inna eka hodai just in case

    eth gihin doctor kenekta penanna danma adala filed eke or normal doc kenekta hari monawa hari thawa karanna onada or checks karanna onada kiyana eka , prevent karanna or adu karanna issarahata panina eka
     
    • Love
    Reactions: ST.PIERRE

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    759
    937
    93
    Busනාහිර
    punch karaddi twist wela thiyenawa. ethakota paninnama giya.
    mgeth 7-8 years wge idla atha paninwa.dan surgery eka krala recover wena gmn inne..
    kohmth dan ubge age eka 20 penala neh ...e kiynne issrahth oka aniwaren wenwa 90% shuwr. dislocate wenna wenna damage eka wedi wenwa
    oka naturally recover wenne nethi thram ...kokth oya hoda orthopaedic surgeon kenkwa channel krla opinion gnna.
    kohomth oyta vitamin d ekka exercise wge ekk krnna dei thma damage eka adu nisa..damage eka wedi nm thmai surgery eka krnne..
    mhemai oyta issrahta plan ekk thiynwa nm jym ynna or sport ekk krnna wge nm pulwn ikmnta demma bheth krnn ptngnn ...mulin orthopaedic surgeon kenk hmbela eya kiyna dewal krna gmn hoda sinhala or ayurvedha doctor kenk hmbla e bheth krnna gnna ...mma dnna keepa denk mul kaley sinhala bheth krla 100% hoda krgtta..
    habai kalayak dislocate wewi thibila damage eka wedi unhma sinhala or ayurvedha bheth wlin goda dnna amarui..ethakota ithin surgery ekta ynna wenwa
    surgery ekkta noya goda da gnna blnna...
    pulwn ikmnta bheth krgnna blnna denta pulwn thranm atha dislocate wenna pulwn sport or exercise krnna ynna epa.
     
    • Wow
    Reactions: ST.PIERRE

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,718
    1
    15,420
    113
    badminton ගහලා අත පැන්නා. මමම දාගත්තා. recover වෙන්න කල් යනවද බන් . සෙල්ලම් කරන්න ගත්තා විතරයි කාලෙකින් සෙට් වෙලා .
    ඉඳකින් හුත්තො නාකි වගේනෙ. මට හිනා වෙවී ඉන්න අතරෙ අලගුඩුවො කටු එක්කයි, පේරයි නිතර කාල බලහන් ජීවිතේට අ‍ැට, පේශිවල අවුලක් එනවද කියලා.
     
    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    badminton ගහලා අත පැන්නා. මමම දාගත්තා. recover වෙන්න කල් යනවද බන් . සෙල්ලම් කරන්න ගත්තා විතරයි කාලෙකින් සෙට් වෙලා .
    mchn matat okama una swimming karaddi. mama thread ekakuth damma.. matanam daganna bari wela hospitel gihin tama damme.

    https://elakiri.com/threads/shoulder-එක-dislocated-උනා.2222756/

    meka mara case ekak ban ita passeth mage deparakma dislocate una. Docotorslama kiyanawa mekata surgery arenna wena option ekak nalu, sahenna parissam wenna wenawa. mamanma me tike physiotherapy walin hadaganna try ekak denawa.
     
    • Wow
    Reactions: ST.PIERRE

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    මචං ඔය අත පැනපු පලවෙනි පාරනම් හරි වෙදකමක් කරපන් ශුවර් තැනකින්. පත්තු බැදගෙන හොල්ලන්නෙ කරන්නෙ නැතුව සතියක්වත් හිටපන් හරියටම රිකව වෙනකං. නැත්තං ඕක නිතරම පනින්න ගන්නවා පොඩ්ඩ බැරිවෙද්දි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,563
    9,304
    113
    එක පාරක් පැන්නම ඒක පුරුද්දකට යනවා කියල මම අහල තියනවා, හරියටම දන්නේ නෑ හැබැයි. ඉස්සර ඉස්කෝලේ යාළුවෙක් හිටියා උගේ අත හිටපු ගමන් පනිනවා, හැබැයි ඌම ටක් ගාල දාගන්නවා.
    යනවා බන් පුරුද්දට
    වයිෆා කලින් වින්ටර් එකේ හිමේ වැටිලා ඔහොම උනා
    දැන් ඒක දිගටම වෙනවා
     
    • Wow
    Reactions: ST.PIERRE