80කට වගේ ෆෝන් එකක්

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Samsung ගන්නවා නම් බජට් ඒවා ගන්න එපා බන් Flagship එකක් ගන්නේ නැතුව. වෙන එකකට පලයන්. Motorola, Nothing එහෙම හොඳයි. :yes:
     
    • Like
    Reactions: kinkon

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    Samsung A26 වගේ යන්න පුළුවන් වෙයි.
    ගෙවන ගානට ගන්න පුළුවන් හොදම ෆෝන් එක Samsung තමයි
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Samsung ගන්නව නම් company warranty එක්ක තියෙන එකක් ගන්න එපා ගොඩක් පාඩුයි seller warranty (aka no warranty) තියෙන ෆෝන් එකක ගැනත් එක්ක බැලුවම + ඔයාට චාජර් එකටත් තව 5-6 වියදම් කරන්න ඕනේ. Honor වලත් හොඳ option තියෙනව. මොක ගත්තත් හොඳට research (reddit, youtube, fb user review, etc.) පාරක් දාල ගන්න.
     
    • Like
    Reactions: tha123

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    kohenda ban gatte?made in vitenam kiyala BOX ekeda gahala enne?call recording option eka thiyenawada?
    present solution aken gatt? ow box ake gahala tiyenwa made in vitenam kiyala. imei check karaddi unat made in vitenam kiyala kiyala pennanawa. call recording tiyenwa mchan meke.
     
    • Like
    Reactions: pc kush