oya app eka open karanna puluwan wenna ona ehenam oya permission eka nathuwathPhoto ekk upload karanna puluwan neda Profile ekata. ekata wenna athi

payment accept karanna puluwan nisa bari lankaweDeveloper options on krnna dennet ne oka nisa.
AliExpress, daraz, slt, ceb, weda krnawane bn. Me my dialog labba witarai weda krn nette.payment accept karanna puluwan nisa bari lankawe
https://www.cbsl.gov.lk/sites/defau...nts/laws/cdg/psd_guideline_no_1_of_2020_e.pdf
lankawe waddo thamaiAliExpress, daraz, slt, ceb, weda krnawane bn. Me my dialog labba witarai weda krn nette.
payment accept karanna puluwan nisa bari lankawe
https://www.cbsl.gov.lk/sites/defau...nts/laws/cdg/psd_guideline_no_1_of_2020_e.pdf
AliExpress, daraz, slt, ceb, weda krnawane bn. Me my dialog labba witarai weda krn nette.
මහ බැංකුවෙන් Guideline එකක් දීලා තියනවා බෑංකින් ඇප් comply කරන්න ඕන විදිය කියලා. බැංකුවෙන් හරි (වෙන කම්පැනියකින් බැංකුවට) හරි හදන ඇප් එක ඒ සේරටම comply වෙන්න ඕන නැත්තං ඒ ඇප් එක/version එක ස්ටෝ එකට දාන්න බැහැ. මම හිතන්නෙ එහෙම දැම්මොතින් CB එකෙන් ඒ බැංකුවට දඩ ගහන්න හරි මොනවා හරි කේස් එකක් අදිනවාlankawe waddo thamai
Apita bl unlocking enable nokara, USB debugging on krnnet nethuwa developer options on krla tiyaganna puluwanne bn.මහ බැංකුවෙන් Guideline එකක් දීලා තියනවා බෑංකින් ඇප් comply කරන්න ඕන විදිය කියලා. බැංකුවෙන් හරි (වෙන කම්පැනියකින් බැංකුවට) හරි හදන ඇප් එක ඒ සේරටම comply වෙන්න ඕන නැත්තං ඒ ඇප් එක/version එක ස්ටෝ එකට දාන්න බැහැ. මම හිතන්නෙ එහෙම දැම්මොතින් CB එකෙන් ඒ බැංකුවට දඩ ගහන්න හරි මොනවා හරි කේස් එකක් අදිනවා
ඇප් එක හදලා Independent security assesment එකක් කරනවා 3rd party කම්පැනියකට දීලා, ඒක හරිගියොත් විතරයි ඇප් එක ස්ටෝ එකට දාගන්න පුලුවන් වෙන්නෙ. මේක ස්ටෝ එකට දාන හැම වර්ශන් එකටම කරනවා.
අර CBSL Guideline එකේ තියනවා rooted/debug enabled/jailbroken වගේ ඩිවයිස් වල ඇප් එක වැඩ කරන්න දෙන්න බැහැ කියලා
ඒක නිසා තමයි ඔය ලංකාවෙ සේරම පේමන්ට් රිලේඩට් ඇප් ඒවගේ ඩිවයිස් වල වැඩ කරන්නෙ නැත්තෙ. (මේක ලංකාවෙ විතරක් නෙමයි තව සමහර රටවලත් පේමන්ට්/බෑංකින් ඇප් වලත් කරනවා)
ඕකට හේතුව වෙන්නෙ rooted/debug enabled/jail broken/boot-loader unlocked වගේ දේවල් යූසර් දැනුවත්ව වෙලා තියෙන්නත් පුලුවන් යූසර් දන්නෙ නැතිව වෙලා තියෙන්නත් පුලුවන් (ෆෝන් එක රෙපෙයාර් කරන්න දීපු තැනින් ඔහොම එකක් කරලා tracking software එකක් දාල තිබුනොත්?)
ඕක CBSL එකෙන් රෙගියලේට් වෙන කම්පැනි වල ඇප් සේරටම අදාලයි.
මම ලංකාවෙ Fintch company දෙක තුනක් එක්ක වැඩ ටිකක් කරලා තියනවා, එතකොට තමයි ඔය සීන් එක දැනගත්තෙ.
මාත් ඩිවලොප් කරන නිසා මටත් ඕක වදයක්. debug enable කරපු ගමන් ඇප් වැඩ කරන්නෙ නැහැ. සමහර ඒව app එක uninstall කරලා ආයෙ දාන්න ඕන debug off කරාට පස්සෙත්.
developer options එනේබල් කරාට ඇප් එක වැඩ නොකරන්න හේතුවක් නැහැ. ඒක නිකං මෙනු ඔප්ශන් එකක් on කරගන්න එකනේApita bl unlocking enable nokara, USB debugging on krnnet nethuwa developer options on krla tiyaganna puluwanne bn.
Metana wela tiyenne mun eka krnna dennet ne.
Developer options enable karapu gaman app eka weda nethuwa yanwa.
Oya awula mkk hari com bank app ekakata tibila un heduwa debugging on kalot witarak app eka weda nokaranna.developer options එනේබල් කරාට ඇප් එක වැඩ නොකරන්න හේතුවක් නැහැ. ඒක නිකං මෙනු ඔප්ශන් එකක් on කරගන්න එකනේ
හැබැයි debug enabled නං වැඩ කරන්නෙ නැති වෙන්න ඕන CBSL Guideline එකේ විදියට
ප්රශ්නෙ තියෙන්නෙ ඕව ඩිටෙක්ට් කරන්න එක එක විදි තියනවා ඒ එක එක විදි වලින් ගත්තම false positive තියෙන්න පුලුවන් ඒකයි ඔය එක එක විදියට වැඩ කරන්නෙ
ඕකට google එකෙන්ම play intergrity කියලා එකක් දීලා තියනවා ඒක strong දාපු ගමන් සමහර legitimate android devices නුත් ෆේල් වෙනවා. ඒක නිසා සමහර වෙලාවට ඩිවලොපර්ට කරන්න දේකුත් නැහැ.
lankawe waddo kiwwo cbsl eke ringagena inna unta,මහ බැංකුවෙන් Guideline එකක් දීලා තියනවා බෑංකින් ඇප් comply කරන්න ඕන විදිය කියලා. බැංකුවෙන් හරි (වෙන කම්පැනියකින් බැංකුවට) හරි හදන ඇප් එක ඒ සේරටම comply වෙන්න ඕන නැත්තං ඒ ඇප් එක/version එක ස්ටෝ එකට දාන්න බැහැ. මම හිතන්නෙ එහෙම දැම්මොතින් CB එකෙන් ඒ බැංකුවට දඩ ගහන්න හරි මොනවා හරි කේස් එකක් අදිනවා
ඇප් එක හදලා Independent security assesment එකක් කරනවා 3rd party කම්පැනියකට දීලා, ඒක හරිගියොත් විතරයි ඇප් එක ස්ටෝ එකට දාගන්න පුලුවන් වෙන්නෙ. මේක ස්ටෝ එකට දාන හැම වර්ශන් එකටම කරනවා.
අර CBSL Guideline එකේ තියනවා rooted/debug enabled/jailbroken වගේ ඩිවයිස් වල ඇප් එක වැඩ කරන්න දෙන්න බැහැ කියලා
ඒක නිසා තමයි ඔය ලංකාවෙ සේරම පේමන්ට් රිලේඩට් ඇප් ඒවගේ ඩිවයිස් වල වැඩ කරන්නෙ නැත්තෙ. (මේක ලංකාවෙ විතරක් නෙමයි තව සමහර රටවලත් පේමන්ට්/බෑංකින් ඇප් වලත් කරනවා)
ඕකට හේතුව වෙන්නෙ rooted/debug enabled/jail broken/boot-loader unlocked වගේ දේවල් යූසර් දැනුවත්ව වෙලා තියෙන්නත් පුලුවන් යූසර් දන්නෙ නැතිව වෙලා තියෙන්නත් පුලුවන් (ෆෝන් එක රෙපෙයාර් කරන්න දීපු තැනින් ඔහොම එකක් කරලා tracking software එකක් දාල තිබුනොත්?)
ඕක CBSL එකෙන් රෙගියලේට් වෙන කම්පැනි වල ඇප් සේරටම අදාලයි.
මම ලංකාවෙ Fintch company දෙක තුනක් එක්ක වැඩ ටිකක් කරලා තියනවා, එතකොට තමයි ඔය සීන් එක දැනගත්තෙ.
මාත් ඩිවලොප් කරන නිසා මටත් ඕක වදයක්. debug enable කරපු ගමන් ඇප් වැඩ කරන්නෙ නැහැ. සමහර ඒව app එක uninstall කරලා ආයෙ දාන්න ඕන debug off කරාට පස්සෙත්.
android nam debugging(or developer option idk app eken thiyena restriction eka anuwa ) off karanna app eka launch karanna kalin app eka force stop karala inna debugging on karanna kalinOya awula mkk hari com bank app ekakata tibila un heduwa debugging on kalot witarak app eka weda nokaranna.
Dialog eke un et eka heduwe ne. Mata nm hitanne un app eka through eka eka games, scratch cards ehema dena nisa den ne kiyala dev option enable krnna.
Ube explanation eka nam ela, MN kalin denagena hitiye ne cbsl guideline scene eka. Tnx bro
oya app eka open karanna puluwan wenna ona ehenam oya permission eka nathuwath
samahar 2.50 apps thiyenawa permission eka nathuwa continue karanna denna naha app ekata (storage access necessary nathi apps app eke wada walata )
issara thibba "Flash light " app eka google play store eke wadiyenma intall karapu app eka e kale ,
e app eken permission illanawa serama , e app eken data wikunala mattu una , naduth giyada koheda.
google eken e seen eka gana search eken lesiyen hoya ganna bari wenna unge youtube, google search optimize karala thiyenne
nondi nisa play store eke wadiyenma intall karapu app eka e dawas wala data ussapu app ekak kiyana eka minissu dana gannawata