Dialog taking Your Data on your Mobile?

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    ඇයි බන් මුන්ගෙ App එකේ storage access permission ඉල්ලන්නෙ? Read and write information මොකටද?

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,831
    6,238
    113
    East Blue (Goa Kingdom)
    Photo ekk upload karanna puluwan neda Profile ekata. ekata wenna athi
    oya app eka open karanna puluwan wenna ona ehenam oya permission eka nathuwath
    samahar 2.50 apps thiyenawa permission eka nathuwa continue karanna denna naha app ekata (storage access necessary nathi apps app eke wada walata )

    issara thibba "Flash light " app eka google play store eke wadiyenma intall karapu app eka e kale ,
    e app eken permission illanawa serama , e app eken data wikunala mattu una , naduth giyada koheda.
    google eken e seen eka gana search eken lesiyen hoya ganna bari wenna unge youtube, google search optimize karala thiyenne

    nondi nisa play store eke wadiyenma intall karapu app eka e dawas wala data ussapu app ekak kiyana eka minissu dana gannawata
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මොනවා හරි ඩවුන්ලෝඩ් කරාම ඒක සේවු කරන්න වගේද දන්නෙ නැහැ ඕක ඕන. බිල් එකක් හරි රිසිට් එකක් වගේ

    හැබැයි හරියට ඇප් එක හදනවා නං ඒ පර්මිශන් එක ඕන වෙලාවෙදි තමයි ඕක ඉල්ලන්න ඕන, හැබැයි මහ ලොකුවට UX කියලා දාගෙන ඉන්න එවුන් ඕව දන්නෙ නැහැ
    දැම්මත් කම්මැලි ඩිවලොපර්ස්ලා ලේසියට ඕක ඇප් එක ඔපන් කරද්දිම සේරම පර්මිශන් ටික ඉල්ලනවා

    ලංකාවෙ සමහර බැංකු වල ඇප් තියනවා user/pass ගහලා login button එක ක්ලික් කරාම call permission alert එක එන. මම ඕක බැංකුවට email එකක් දාල ඇහුවා
    එතකොට කිවුවෙ ඇප් එක ඇතුලෙ තැනක් තියනවා ඒකෙන් බැංකුවට කෝල් කරන්න පුලුවන් ඒක නිසා තමයි මේක දාල තියෙන්නෙ කියලා. මම කියලා යැවුවා දැන් ඉතිං මං ඒක කරන්නද හැදුවෙ මේ alert එක එන්නෙ කියලා.
    මම ඊට පස්සෙ ඕක හරියට කරන එකෙක්ට ඇප් එක ඩිවලොප් කරන්න දීපන් කියලා sample code එකක් එක්ක email එකක් දැම්මට පස්සෙ ටික දවසකින් රිප්ලයි එකක් දාල තිබුනා හැදුවා කියලා :D
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,100
    53,066
    113
    Colombo
    ලංකාවේ ඉන්නවා නම් ප්‍රයිවසි ගැන හොයන්න එපා.එහෙම එකක් නෑ :no:
     
    • Like
    Reactions: pramodh87

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    AliExpress, daraz, slt, ceb, weda krnawane bn. Me my dialog labba witarai weda krn nette.
    lankawe waddo thamai
    මහ බැංකුවෙන් Guideline එකක් දීලා තියනවා බෑංකින් ඇප් comply කරන්න ඕන විදිය කියලා. බැංකුවෙන් හරි (වෙන කම්පැනියකින් බැංකුවට) හරි හදන ඇප් එක ඒ සේරටම comply වෙන්න ඕන නැත්තං ඒ ඇප් එක/version එක ස්ටෝ එකට දාන්න බැහැ. මම හිතන්නෙ එහෙම දැම්මොතින් CB එකෙන් ඒ බැංකුවට දඩ ගහන්න හරි මොනවා හරි කේස් එකක් අදිනවා
    ඇප් එක හදලා Independent security assesment එකක් කරනවා 3rd party කම්පැනියකට දීලා, ඒක හරිගියොත් විතරයි ඇප් එක ස්ටෝ එකට දාගන්න පුලුවන් වෙන්නෙ. මේක ස්ටෝ එකට දාන හැම වර්ශන් එකටම කරනවා.
    අර CBSL Guideline එකේ තියනවා rooted/debug enabled/jailbroken වගේ ඩිවයිස් වල ඇප් එක වැඩ කරන්න දෙන්න බැහැ කියලා
    ඒක නිසා තමයි ඔය ලංකාවෙ සේරම පේමන්ට් රිලේඩට් ඇප් ඒවගේ ඩිවයිස් වල වැඩ කරන්නෙ නැත්තෙ. (මේක ලංකාවෙ විතරක් නෙමයි තව සමහර රටවලත් පේමන්ට්/බෑංකින් ඇප් වලත් කරනවා)
    ඕකට හේතුව වෙන්නෙ rooted/debug enabled/jail broken/boot-loader unlocked වගේ දේවල් යූසර් දැනුවත්ව වෙලා තියෙන්නත් පුලුවන් යූසර් දන්නෙ නැතිව වෙලා තියෙන්නත් පුලුවන් (ෆෝන් එක රෙපෙයාර් කරන්න දීපු තැනින් ඔහොම එකක් කරලා tracking software එකක් දාල තිබුනොත්?)
    ඕක CBSL එකෙන් රෙගියලේට් වෙන කම්පැනි වල ඇප් සේරටම අදාලයි.

    මම ලංකාවෙ Fintch company දෙක තුනක් එක්ක වැඩ ටිකක් කරලා තියනවා, එතකොට තමයි ඔය සීන් එක දැනගත්තෙ.

    මාත් ඩිවලොප් කරන නිසා මටත් ඕක වදයක්. debug enable කරපු ගමන් ඇප් වැඩ කරන්නෙ නැහැ. සමහර ඒව app එක uninstall කරලා ආයෙ දාන්න ඕන debug off කරාට පස්සෙත්.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,735
    1,202
    113
    owa hadana un hadanawa ette you tube tutorial balala, melo magulak trun ganne netiwa copy past venda eti.
    mama danna ehema ekek unna MOBITEL eke
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,632
    6,216
    113
    ගග අද්දර
    මහ බැංකුවෙන් Guideline එකක් දීලා තියනවා බෑංකින් ඇප් comply කරන්න ඕන විදිය කියලා. බැංකුවෙන් හරි (වෙන කම්පැනියකින් බැංකුවට) හරි හදන ඇප් එක ඒ සේරටම comply වෙන්න ඕන නැත්තං ඒ ඇප් එක/version එක ස්ටෝ එකට දාන්න බැහැ. මම හිතන්නෙ එහෙම දැම්මොතින් CB එකෙන් ඒ බැංකුවට දඩ ගහන්න හරි මොනවා හරි කේස් එකක් අදිනවා
    ඇප් එක හදලා Independent security assesment එකක් කරනවා 3rd party කම්පැනියකට දීලා, ඒක හරිගියොත් විතරයි ඇප් එක ස්ටෝ එකට දාගන්න පුලුවන් වෙන්නෙ. මේක ස්ටෝ එකට දාන හැම වර්ශන් එකටම කරනවා.
    අර CBSL Guideline එකේ තියනවා rooted/debug enabled/jailbroken වගේ ඩිවයිස් වල ඇප් එක වැඩ කරන්න දෙන්න බැහැ කියලා
    ඒක නිසා තමයි ඔය ලංකාවෙ සේරම පේමන්ට් රිලේඩට් ඇප් ඒවගේ ඩිවයිස් වල වැඩ කරන්නෙ නැත්තෙ. (මේක ලංකාවෙ විතරක් නෙමයි තව සමහර රටවලත් පේමන්ට්/බෑංකින් ඇප් වලත් කරනවා)
    ඕකට හේතුව වෙන්නෙ rooted/debug enabled/jail broken/boot-loader unlocked වගේ දේවල් යූසර් දැනුවත්ව වෙලා තියෙන්නත් පුලුවන් යූසර් දන්නෙ නැතිව වෙලා තියෙන්නත් පුලුවන් (ෆෝන් එක රෙපෙයාර් කරන්න දීපු තැනින් ඔහොම එකක් කරලා tracking software එකක් දාල තිබුනොත්?)
    ඕක CBSL එකෙන් රෙගියලේට් වෙන කම්පැනි වල ඇප් සේරටම අදාලයි.

    මම ලංකාවෙ Fintch company දෙක තුනක් එක්ක වැඩ ටිකක් කරලා තියනවා, එතකොට තමයි ඔය සීන් එක දැනගත්තෙ.

    මාත් ඩිවලොප් කරන නිසා මටත් ඕක වදයක්. debug enable කරපු ගමන් ඇප් වැඩ කරන්නෙ නැහැ. සමහර ඒව app එක uninstall කරලා ආයෙ දාන්න ඕන debug off කරාට පස්සෙත්.
    Apita bl unlocking enable nokara, USB debugging on krnnet nethuwa developer options on krla tiyaganna puluwanne bn.
    Metana wela tiyenne mun eka krnna dennet ne.
    Developer options enable karapu gaman app eka weda nethuwa yanwa.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,378
    113
    Live in EARTH
    dialog nam patta horu. mage blaster package ekak tiyenne. mekata mama data addon use karanne na. outof wifi mata ona wenne na and mama ekata addon ekak use karanne. last 3 month idan mage bill eka 1000+ wadiwela watenawa. col center kathakarahama un kiyanawa addon eka auto disable wela mage package ekata data charge add karanawalu. eka blaster package walata apply karala pagayala kiyanneth nathuwa. mama amathuwa hodata.
     
    • Wow
    Reactions: Yin And Yang

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Apita bl unlocking enable nokara, USB debugging on krnnet nethuwa developer options on krla tiyaganna puluwanne bn.
    Metana wela tiyenne mun eka krnna dennet ne.
    Developer options enable karapu gaman app eka weda nethuwa yanwa.
    developer options එනේබල් කරාට ඇප් එක වැඩ නොකරන්න හේතුවක් නැහැ. ඒක නිකං මෙනු ඔප්ශන් එකක් on කරගන්න එකනේ
    හැබැයි debug enabled නං වැඩ කරන්නෙ නැති වෙන්න ඕන CBSL Guideline එකේ විදියට
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඕව ඩිටෙක්ට් කරන්න එක එක විදි තියනවා ඒ එක එක විදි වලින් ගත්තම false positive තියෙන්න පුලුවන් ඒකයි ඔය එක එක විදියට වැඩ කරන්නෙ
    ඕකට google එකෙන්ම play intergrity කියලා එකක් දීලා තියනවා ඒක strong දාපු ගමන් සමහර legitimate android devices නුත් ෆේල් වෙනවා. ඒක නිසා සමහර වෙලාවට ඩිවලොපර්ට කරන්න දේකුත් නැහැ.
     
    • Wow
    Reactions: Yin And Yang

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,632
    6,216
    113
    ගග අද්දර
    developer options එනේබල් කරාට ඇප් එක වැඩ නොකරන්න හේතුවක් නැහැ. ඒක නිකං මෙනු ඔප්ශන් එකක් on කරගන්න එකනේ
    හැබැයි debug enabled නං වැඩ කරන්නෙ නැති වෙන්න ඕන CBSL Guideline එකේ විදියට
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඕව ඩිටෙක්ට් කරන්න එක එක විදි තියනවා ඒ එක එක විදි වලින් ගත්තම false positive තියෙන්න පුලුවන් ඒකයි ඔය එක එක විදියට වැඩ කරන්නෙ
    ඕකට google එකෙන්ම play intergrity කියලා එකක් දීලා තියනවා ඒක strong දාපු ගමන් සමහර legitimate android devices නුත් ෆේල් වෙනවා. ඒක නිසා සමහර වෙලාවට ඩිවලොපර්ට කරන්න දේකුත් නැහැ.
    Oya awula mkk hari com bank app ekakata tibila un heduwa debugging on kalot witarak app eka weda nokaranna.
    Dialog eke un et eka heduwe ne. Mata nm hitanne un app eka through eka eka games, scratch cards ehema dena nisa den ne kiyala dev option enable krnna.

    Ube explanation eka nam ela, MN kalin denagena hitiye ne cbsl guideline scene eka. Tnx bro
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,831
    6,238
    113
    East Blue (Goa Kingdom)
    මහ බැංකුවෙන් Guideline එකක් දීලා තියනවා බෑංකින් ඇප් comply කරන්න ඕන විදිය කියලා. බැංකුවෙන් හරි (වෙන කම්පැනියකින් බැංකුවට) හරි හදන ඇප් එක ඒ සේරටම comply වෙන්න ඕන නැත්තං ඒ ඇප් එක/version එක ස්ටෝ එකට දාන්න බැහැ. මම හිතන්නෙ එහෙම දැම්මොතින් CB එකෙන් ඒ බැංකුවට දඩ ගහන්න හරි මොනවා හරි කේස් එකක් අදිනවා
    ඇප් එක හදලා Independent security assesment එකක් කරනවා 3rd party කම්පැනියකට දීලා, ඒක හරිගියොත් විතරයි ඇප් එක ස්ටෝ එකට දාගන්න පුලුවන් වෙන්නෙ. මේක ස්ටෝ එකට දාන හැම වර්ශන් එකටම කරනවා.
    අර CBSL Guideline එකේ තියනවා rooted/debug enabled/jailbroken වගේ ඩිවයිස් වල ඇප් එක වැඩ කරන්න දෙන්න බැහැ කියලා
    ඒක නිසා තමයි ඔය ලංකාවෙ සේරම පේමන්ට් රිලේඩට් ඇප් ඒවගේ ඩිවයිස් වල වැඩ කරන්නෙ නැත්තෙ. (මේක ලංකාවෙ විතරක් නෙමයි තව සමහර රටවලත් පේමන්ට්/බෑංකින් ඇප් වලත් කරනවා)
    ඕකට හේතුව වෙන්නෙ rooted/debug enabled/jail broken/boot-loader unlocked වගේ දේවල් යූසර් දැනුවත්ව වෙලා තියෙන්නත් පුලුවන් යූසර් දන්නෙ නැතිව වෙලා තියෙන්නත් පුලුවන් (ෆෝන් එක රෙපෙයාර් කරන්න දීපු තැනින් ඔහොම එකක් කරලා tracking software එකක් දාල තිබුනොත්?)
    ඕක CBSL එකෙන් රෙගියලේට් වෙන කම්පැනි වල ඇප් සේරටම අදාලයි.

    මම ලංකාවෙ Fintch company දෙක තුනක් එක්ක වැඩ ටිකක් කරලා තියනවා, එතකොට තමයි ඔය සීන් එක දැනගත්තෙ.

    මාත් ඩිවලොප් කරන නිසා මටත් ඕක වදයක්. debug enable කරපු ගමන් ඇප් වැඩ කරන්නෙ නැහැ. සමහර ඒව app එක uninstall කරලා ආයෙ දාන්න ඕන debug off කරාට පස්සෙත්.
    lankawe waddo kiwwo cbsl eke ringagena inna unta,
    ow samahara app thiyenawa ohoma,
    OTP india lankawa wage rata wala mandatory karapu eka wage dewal nam hoda dewal.

    Oya awula mkk hari com bank app ekakata tibila un heduwa debugging on kalot witarak app eka weda nokaranna.
    Dialog eke un et eka heduwe ne. Mata nm hitanne un app eka through eka eka games, scratch cards ehema dena nisa den ne kiyala dev option enable krnna.

    Ube explanation eka nam ela, MN kalin denagena hitiye ne cbsl guideline scene eka. Tnx bro
    android nam debugging(or developer option idk app eken thiyena restriction eka anuwa ) off karanna app eka launch karanna kalin app eka force stop karala inna debugging on karanna kalin
    ------ Post added on Jul 28, 2025 at 9:54 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    oya app eka open karanna puluwan wenna ona ehenam oya permission eka nathuwath
    samahar 2.50 apps thiyenawa permission eka nathuwa continue karanna denna naha app ekata (storage access necessary nathi apps app eke wada walata )

    issara thibba "Flash light " app eka google play store eke wadiyenma intall karapu app eka e kale ,
    e app eken permission illanawa serama , e app eken data wikunala mattu una , naduth giyada koheda.
    google eken e seen eka gana search eken lesiyen hoya ganna bari wenna unge youtube, google search optimize karala thiyenne

    nondi nisa play store eke wadiyenma intall karapu app eka e dawas wala data ussapu app ekak kiyana eka minissu dana gannawata

    Goldenshores Technologies,munge app ekada?