CDS එකටයි, CDS broker ට online deposit...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    - CDS එකටයි, CDS broker ට online money deposit කලොත් යන්නෙ කොහොමත් CDS account එකටමද?
    - සමහර CDS brokers ල පෙන්නන්නේ නැහැනෙ COMBANK online එකේ,
    - ඒත් CDS deposit කියන එක පෙන්නනවා,
    - එතකොට CDS deposit එකට සල්ලි දැම්මොත්, අවුලක් නැතුව broker trading platform එකේ cash available වෙයි නේද?
    - ඇයි COMBANK online එකේ හැම broker කෙනෙක්ම register නැත්තෙ?
     
    dmsrukshan

    Active member
  • Jun 16, 2022
    35
    127
    33
    COM Bank ගැන දන්නේ නැත. මගේ තියෙන්නේ sampath එකේ.

    පොදුවේ එක bank account එකක් තියෙන්නේ. මට කියලා වෙනම bank account එකක් නැහැ. සල්ලි දන්නේ අර පොදු account එකට.

    සල්ලි දානකොට මගේ CDS අංකය reference එක විදිහට දානවා.

    අමතර ආරක්ෂාවට සල්ලි දාපු screenshot එකක් broker ට යවනවා. හදිස්සියේ අපිට CDS අංකය reference එකේ දාන්න අමතක උනොත් එහෙම එයාල එකෙන් තමා පුද්ගලයාව හොයාගන්නේ.

    CDS අංකය reference එකේ දාන්න අමතක උන හැම transaction එකක්ම ඒ broker නම් telegram group එකේ දානවා.

    සල්ලි දාලා පැය දෙක තුනකින් [වැඩ කරන දවස් වල] ATrad එකේ පෙන්වනවා.
     
    • Like
    Reactions: jhnnwp

    saho

    Active member
  • Oct 9, 2007
    218
    173
    43
    39
    Kelaniya
    මම හිතන්නේ නෑ බන්
    බ්‍රෝකර් හරියටම පික් කරන්න ඕනේ. උඹ දාන සල්ලි බ්‍රෝකරයගෙ එකවුන්ට් එකට යැවෙන්නේ. මගේ බ්‍රෝකර්ලා දෙන්නෙක් ඉන්නවා සේම් CDS, හැබැයි කෑශ් බැලන්ස් එක වෙන වෙනම මැනේජ් වෙන්නේ
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    මම හිතන්නේ නෑ බන්
    බ්‍රෝකර් හරියටම පික් කරන්න ඕනේ. උඹ දාන සල්ලි බ්‍රෝකරයගෙ එකවුන්ට් එකට යැවෙන්නේ. මගේ බ්‍රෝකර්ලා දෙන්නෙක් ඉන්නවා සේම් CDS, හැබැයි කෑශ් බැලන්ස් එක වෙන වෙනම මැනේජ් වෙන්නේ
    ඒක තමයි අවුල ComBank online එකේ නැහැ සමහර company names, ඒත් එකේම bill payment වල all එකේ තියනවා CDS deposit එක dropdown list එකේ, ඒකෙ CDS account එක දාල සල්ලි දැම්මොත් CDS එකට direct deposit වෙන්නෙ නැද්ද කියන එකයි අවුල?
     
    saho

    Active member
  • Oct 9, 2007
    218
    173
    43
    39
    Kelaniya
    ඒක තමයි අවුල ComBank online එකේ නැහැ සමහර company names, ඒත් එකේම bill payment වල all එකේ තියනවා CDS deposit එක dropdown list එකේ, ඒකෙ CDS account එක දාල සල්ලි දැම්මොත් CDS එකට direct deposit වෙන්නෙ නැද්ද කියන එකයි අවුල?
    BIll payment nathuwa normal transfer ekak karapan itin unge account number eka illagena.
     
    • Like
    Reactions: Smartm