මම loan එකක් ගන්න වැඩකට bank එකට කතා කලා. උන් බලලා කිව්වනෙ බන් මගෙ crib එකේ guarantor sign කරපු එක්කුයි. දැනට ගෙවාගෙන යන ලක්ශ 6ක loan එකකුයි තියෙනවා කියලා.
මම යාලුවෙක්ගෙ credit card එකටනම් relations කෙනෙක්ට නම දුන්නා.ඒත් guarantor sign කරලත් නෑ. මේ වෙනකන් loan අරගෙනත් නෑ.
Credit card එකනම් ඌ වර්චස් කරලා, bank එකෙන් මටත් කෝල් කරලා කිව්වා ගෙවන්න කියන්න කියලා. එහෙම ඒවත් මගෙ crib එකේ වදිනවද?