තේරෙන සිංහලෙන්.....
මාසයක් විතර මේ කොළ පාට ඉර දිගේ හැදුන uptrend එක ඉවර වෙන්න ළඟයි. Trendline එක break වෙලා එක තැනකදි downtrend එකකට හරියන විදිහට retest වුණොත්.....
ඊටපස්සෙ ටික දවසක් downtrend එක.
* වැරදි නම් නිවැරදි කරන්න.
මම හිතන්නෙ downtrend එක මාසයක් විතර තියෙයි.
Downtrend එක පටන් ගන්න කොට short කරලා (margin එකෙන් borrow කරලා sell කරලා), මාසෙකින් විතර price එක අඩු වුණාම buy කරලා repay කරනවා.
*අලුත් අය නම් $10ට වඩා දාන්න එපා. පොඩි පොඩි ගණන් වලින් හොඳට practice වෙලා විතරක් ඊටපස්සෙ ලොකු ඒවට යන්න.
ඔබට මොනවද හිතන්නෙ?
@lakziro @Avatar998 @manarrow @thalia සහ අනිත් අය
Last edited: