M4 13 inch ekak gana hoda thank kiyapala
Country eken country ekata thiyana wens kam monada
India eka hodaida?
Country eken country ekata thiyana wens kam monada
India eka hodaida?
yesMacBook Air එක හොඳයි ද. ඕකෙ ෆෑන් එකක් වත් නෑ නේද cooling වලට
Mac Mini M4 ekak gannekada honda, neththam MacBook Air ekakda ... lap ekak kohomatath thiyenawayes
I got M1/8GB air from work as a temporary device. Initially, I was bit skeptical, but I loved that computer. light, portable and has enough power, very good battery life.
I think modern M4 MBA can do 80% of pro work, except demanding video editing (4K@120 etc), should be able to do any software development tasks.
Macbook වල country එකෙන් country එකට තියන එකම වෙනස්කම keyboard layout එක තමයි, ඒ වගේම ගොඩක් රටවල ඒ රටට අදාල කීබෝඩ් එක තිබුනත් US ලේයවුට් එක තියන ඒවත් ගන්න පුලුවන්
ඒ ඇරෙන්න වෙන වෙනස් කමක් නැහැ
Apple store එකක් තියන රටකින ගන්නවා නං පොඩ්ඩක් හොයලා බලන්න student discount එකක් කොහොම හරි දාල ගන්න පුලුවන් ද කියලා
US නං මම හිතන්නෙ මේ දවස් වල පිට සයිට් වල (Amazon, etc) වල $400 වගේ ඩිස්කවුන්ට් තිබුනා. තාම තියේද දන්නෙ නැහැ
මම නං ගත්තෙ ලංකාවෙන් Luxary X, Hand carry කරලා දෙන්නෙ. උන්ගෙ ගාන ගොඩක් අඩු නිසා එතනින් ගත්තෙ. Box එකේ කුනු ගෑවිලා එහෙම තිබුනා ඒ ඇරෙන්න මැක්බුක් එකේ අවුලක් වෙලා තිබුනෙ නැහැ, Activate කරේ මම. ඒක නිසා කලින් ඔන් කරලා නැහැ කියලා ශුවර්.
පාවිච්චි කරලා බලපන්කො. ඇඩෙයි උඹට!MacBook Air එක හොඳයි ද. ඕකෙ ෆෑන් එකක් වත් නෑ නේද cooling වලට
Apples to oranges නේ බන්. උඹ තමයි තීරනය කරන්න ඕනMac Mini M4 ekak gannekada honda, neththam MacBook Air ekakda ... lap ekak kohomatath thiyenawa
ඒක මටත් ප්‍රශ්නයක්. US වල ඇපල් එකෙන් ගන්නවත් බෑ මෙහෙ සමහර තැන් වල තියන සමහර ප්‍රොඩක්ට් වල ගානඩ. Grey market කියන්නත් අමාරුයි මොකද ඒව ගොඩක් වෙලාවට මෙහෙන් ගනිපු දවසෙ ඉඳන් Apple care active වෙනවාඔරිජිනල් ඇපල් සයිට් එකෙ ප්‍රයිස් එකට වඩා අඩුවෙන් දෙන්නෙ කොහොමද මචන් ලංකාවෙ උන්?
Hand carry කියන්නෙ උන් foreign apple store වලින් buy කරල මෙහෙට ගේන එකද?
මමත් මේ මාසෙ ගන්නවා M4 Air 16,512 එකක්. Luxury X, Rooter දෙකම එකාගෙලු නේද.Apples to oranges නේ බන්. උඹ තමයි තීරනය කරන්න ඕන
ඒක මටත් ප්‍රශ්නයක්. US වල ඇපල් එකෙන් ගන්නවත් බෑ මෙහෙ සමහර තැන් වල තියන සමහර ප්‍රොඩක්ට් වල ගානඩ. Grey market කියන්නත් අමාරුයි මොකද ඒව ගොඩක් වෙලාවට මෙහෙන් ගනිපු දවසෙ ඉඳන් Apple care active වෙනවා
මම හිතන්නෙ මෙහෙම
උන් කොහොම හරි Student discount එක අරගෙන තමයි ලැප් එක ගන්නෙ. අරගෙන vat එක එහෙමත් රිෆන්ඩ් කරගන්නවා ඇති. Hand carry නිසා ශිපින් ෆ්‍රී
තව මොනවා හරි Discount එහෙමත් දාගන්නවා ඇති.
මම Luxary X එකෙන් ගත්තෙමමත් මේ මාසෙ ගන්නවා M4 Air 16,512 එකක්. Luxury X, Rooter දෙකම එකාගෙලු නේද.
Rooter එකෙ දවසින් දවස ප්‍රයිස් වෙනස් කරනව උන්.
Francium එකේ අවුලක් නෑ නෙහ් බන්
අනික iphones එහෙමත් ඇපල් ස්ටොර් එකෙන් ගන්නවට වඩා අඩුයි. ටැක්ස් එකත් නැතුව .ඔරිජිනල් ඇපල් සයිට් එකෙ ප්‍රයිස් එකට වඩා අඩුවෙන් දෙන්නෙ කොහොමද මචන් ලංකාවෙ උන්?
Hand carry කියන්නෙ උන් foreign apple store වලින් buy කරල මෙහෙට ගේන එකද?
Ela
ElaBump
Ela math lukx ekeen ganam kiyala thama baluwe ita wada podak aduwatah thiyana than thiywa bn ekai baluwe hoda thank thiyeda kiylaMacbook වල country එකෙන් country එකට තියන එකම වෙනස්කම keyboard layout එක තමයි, ඒ වගේම ගොඩක් රටවල ඒ රටට අදාල කීබෝඩ් එක තිබුනත් US ලේයවුට් එක තියන ඒවත් ගන්න පුලුවන්
ඒ ඇරෙන්න වෙන වෙනස් කමක් නැහැ
Apple store එකක් තියන රටකින ගන්නවා නං පොඩ්ඩක් හොයලා බලන්න student discount එකක් කොහොම හරි දාල ගන්න පුලුවන් ද කියලා
US නං මම හිතන්නෙ මේ දවස් වල පිට සයිට් වල (Amazon, etc) වල $400 වගේ ඩිස්කවුන්ට් තිබුනා. තාම තියේද දන්නෙ නැහැ
මම නං ගත්තෙ ලංකාවෙන් Luxary X, Hand carry කරලා දෙන්නෙ. උන්ගෙ ගාන ගොඩක් අඩු නිසා එතනින් ගත්තෙ. Box එකේ කුනු ගෑවිලා එහෙම තිබුනා ඒ ඇරෙන්න මැක්බුක් එකේ අවුලක් වෙලා තිබුනෙ නැහැ, Activate කරේ මම. ඒක නිසා කලින් ඔන් කරලා නැහැ කියලා ශුවර්.
MacBook Air එක හොඳයි ද. ඕකෙ ෆෑන් එකක් වත් නෑ නේද cooling වලට
Elayes
I got M1/8GB air from work as a temporary device. Initially, I was bit skeptical, but I loved that computer. light, portable and has enough power, very good battery life.
I think modern M4 MBA can do 80% of pro work, except demanding video editing (4K@120 etc), should be able to do any software development tasks.
Air ekakma gannaMac Mini M4 ekak gannekada honda, neththam MacBook Air ekakda ... lap ekak kohomatath thiyenawa
ඔරිජිනල් ඇපල් සයිට් එකෙ ප්‍රයිස් එකට වඩා අඩුවෙන් දෙන්නෙ කොහොමද මචන් ලංකාවෙ උන්?
Hand carry කියන්නෙ උන් foreign apple store වලින් buy කරල මෙහෙට ගේන එකද?
Yesපාවිච්චි කරලා බලපන්කො. ඇඩෙයි උඹට!
(සිරා ඩිවයිස් එකක් ඕක)
Apples to oranges නේ බන්. උඹ තමයි තීරනය කරන්න ඕන
ඒක මටත් ප්‍රශ්නයක්. US වල ඇපල් එකෙන් ගන්නවත් බෑ මෙහෙ සමහර තැන් වල තියන සමහර ප්‍රොඩක්ට් වල ගානඩ. Grey market කියන්නත් අමාරුයි මොකද ඒව ගොඩක් වෙලාවට මෙහෙන් ගනිපු දවසෙ ඉඳන් Apple care active වෙනවා
මම හිතන්නෙ මෙහෙම
උන් කොහොම හරි Student discount එක අරගෙන තමයි ලැප් එක ගන්නෙ. අරගෙන vat එක එහෙමත් රිෆන්ඩ් කරගන්නවා ඇති. Hand carry නිසා ශිපින් ෆ්‍රී
තව මොනවා හරි Discount එහෙමත් දාගන්නවා ඇති.
මමත් මේ මාසෙ ගන්නවා M4 Air 16,512 එකක්. Luxury X, Rooter දෙකම එකාගෙලු නේද.
Rooter එකෙ දවසින් දවස ප්‍රයිස් වෙනස් කරනව උන්.
Francium එකේ අවුලක් නෑ නෙහ් බන්
එලමම Luxary X එකෙන් ගත්තෙ
අනෙක්වා ගැන නං ලොකු අයිඩියා එකක් නැහැ
කලින් ඇඩ්වාන්ස් කරලා ගන්නවා නං, ගන්න වෙලාවෙත් ප්‍රයිස් එක බලන්න Luxary X එකෙත් ප්‍රයිස් නිතරම වෙනස් වෙනවා (මම ඇඩ්වාන්ස් කරපු දවසට වඩා ගන්න ගියපු දවසෙ ප්‍රයිස් එක 25000න් විතර අඩු වෙලා තිබුනා, මම එතනදි ඒක පෙන්නුවම සයිට් එකේ තියන ගානට මට ඒක දුන්නා)
Unge gann banThunderMac එකෙන් ගනින්..
අනික iphones එහෙමත් ඇපල් ස්ටොර් එකෙන් ගන්නවට වඩා අඩුයි. ටැක්ස් එකත් නැතුව .
Happa mokada uneමම ගත්තෙ ෆියුචර්වලර්ඩ් එකෙන්. උන් ගාව අනිත් උන්ට වඩා ගනන් වැඩී. නමුත් ඒජන්ට් නිසා උන්ගෙන් ගත්තෙ. එක පාරක් ලැප් එකක් ග්‍රේ මාකට් අරගන හොඳ පරිප්පුවක් කෑව (2012 විතර) ඒ නිසා එදයින් පසු ඒජන්ට් ගාවින් විතරයි මම ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නෙ
ලැප් එකේ අවුලක් ඇවිල්ලා වොරන්ටි ක්ලේම් කරන්න ගිහිල්ලා හොඳ පරිප්පුවක් කෑව. බලපුවාම සිංගප්පූර් රීෆර්බියුෂ්ඩ් එකක්. උන් අලුත් කියල මට දීල තියෙන්නෙ. ඒ දවස්වල ලොකු විස්තරයක් දන්නෙ නෑ. කැම්පස් ඉන්න දවස්වල. යුනිටි එකේ. කසින් කාරයෙක් මාව එක්කං ගියේ එතන හොඳයි කියල.Happa mokada une
ado ehemada.. Dan aurudu 4 kata wage kalinnam unge thamai best price thibune..Unge gann ban