Macbook air එකක් ගන්න බැලුවෙ, ගනන් වැඩිද බන් ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Medieaexpert link

    මට photoshop වලටයි figma, පොඩි වෙබ් ඩිවොලප්මන්ට් වගෙ වැඩ වලට මේක ඇති.
    Macbook pro එකක් ගන්න 8500 වගෙ යනවා. මට ප්‍රො එකක් නම් ඕන නැ.
    මෙක ගන්න කියලා බැලුවෙ බන්. ග්‍රැෆික් වැඩ වලට ඉතින් මට ඇපල් එක සෙට්. Wacom ටැබ්ලට් උනත් වින්ඩොස් වලට හරියට සෙට් වෙන්නෙ නැ. ලන්කාවෙන් එනකොට තිබ්බ මැක් එක විකුන්නා.ඒක කාලෙ වැඩ කලෙත් 2015 imac එකකින්,මේක මට වැඩිත් එක්ක.

    හැබයි කුකුලනෙ ලන්කවෙ මේක මිට වඩා ගනන් අඩුයි.
    ටැක්ස් වැදිලා එන නිසාද බන් මෙක usd 1000 වඩා ගනන්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    uuta irisyawa hithunama owa karanawa
    කමක් නැ උගෙ ආතල් එකනෙ බන්

    මං ගත්තා M4 එකක් future world එකෙන්. 435ක් උනා
    මාත් ගන්න ඉන්නෙ බන්,ප්‍රො එකක් ඕන නැ. එ සල්ලි වලින් කැමරා එකක් ගන්නවා. කොහොමද පර්ෆොමන්ස් මචන්. හෙවි වැඩ නම් කෙරෙන්නෙ මට නම් ඉතින්
    ------ Post added on Aug 3, 2025 at 10:01 PM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    මාත් ගන්න ඉන්නෙ බන්,ප්‍රො එකක් ඕන නැ. එ සල්ලි වලින් කැමරා එකක් ගන්නවා. කොහොමද පර්ෆොමන්ස් මචන්. හෙවි වැඩ නම් කෙරෙන්නෙ මට නම් ඉතින්
    ------ Post added on Aug 3, 2025 at 10:01 PM
    ඇපල් සිලිකන් ප්‍රෆෝමන්ස් හොදටම හොදයි මචං. Davinci Resolve 4K එඩිට් සහ රෙන්ඩරින් කරන්න පුලුවන් අවුලක් නැතිව. මම හැබැයි උපරිම 60 ෆ්රේම් තමා. දැනුත් පැයක විතර වීඩියෝ එකක් එක්ස්පෝර්ට් කලා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඇපල් සිලිකන් ප්‍රෆෝමන්ස් හොදටම හොදයි මචං. Davinci Resolve 4K එඩිට් සහ රෙන්ඩරින් කරන්න පුලුවන් අවුලක් නැතිව. මම හැබැයි උපරිම 60 ෆ්රේම් තමා. දැනුත් පැයක විතර වීඩියෝ එකක් එක්ස්පෝර්ට් කලා.
    අපෝ මට නම් ඒ වගෙ වැඩ සෙට් වෙන්නෙම නැති තරම්. ඕන නම් 4k වීඩියො එකක් වගෙ එඩිට් කරගන්න තමයි. එකත් ඔයා මගෙ පුද්ගලික එකක් ඔය කැමරාවක් ගත්තා කාලෙක.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඇපල් සිලිකන් ප්‍රෆෝමන්ස් හොදටම හොදයි මචං. Davinci Resolve 4K එඩිට් සහ රෙන්ඩරින් කරන්න පුලුවන් අවුලක් නැතිව. මම හැබැයි උපරිම 60 ෆ්රේම් තමා. දැනුත් පැයක විතර වීඩියෝ එකක් එක්ස්පෝර්ට් කලා.
    Windows software ගොඩක් ඒව emulate කරන්න බෑ නේද
     
    • Wow
    Reactions: Jim_Moriarty

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,192
    4,887
    113
    Abyss
    ඇපල් සිලිකන් ප්‍රෆෝමන්ස් හොදටම හොදයි මචං. Davinci Resolve 4K එඩිට් සහ රෙන්ඩරින් කරන්න පුලුවන් අවුලක් නැතිව. මම හැබැයි උපරිම 60 ෆ්රේම් තමා. දැනුත් පැයක විතර වීඩියෝ එකක් එක්ස්පෝර්ට් කලා.
    Motion graphics waladi lag wenne nadda?