Macbook air එකක් ගන්න බැලුවෙ, ගනන් වැඩිද බන් ?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,549
    8,779
    113
    Apple එකෝ සිස්ටම් එක තියෙනවනම්, ඩේට ප්‍රස්නයක් නැත්නම් ඉතිං සුපිරි.. ක්ලවුඩ් එකට ඉතිං ගානක් ගෙවන්න වෙනවා..එකත් අවම බයක් සැකක නැතුව නිදහසේ ඉන්න පුළුවන්.