අහ් දැනුයි තේරුණේ මටවත්තල ජා ඇල මාබෝල එකල ... අහ් නගින්න නගින්න ...![]()
දැං බලන්න

ඔෂීන් එකේ සද්දේ ඇහෙද්දි අමුතු මෙව්වා එකක් දැනෙනවා බන්.![]()
oka cast une 1978. yako uba patta nakiyekne.famous five එකේ ඈන් මගෙ වයසෙ
එයාගෙ ලොකු කාලෙ පොටෝ හෙව්ව
නෑනෙ බං ඉන්ටර්නෙට් එකේ පොටෝ
ඔයිට වඩා ටිකක් විතර ලොකු වයසෙ පොටෝ දෙකක් නම් හම්බුණා
1995 cast වුණේoka cast une 1978. yako uba patta nakiyekne.
හරේ යං හරේ.. ඉස්සරා හෝල්ට් බහිනවා..වත්තල ජා ඇල මාබෝල එකල ... අහ් නගින්න නගින්න ...![]()