රට හදන NPP එකේ ලොන්තයන් ගේ නිල වාහන අවබාවිතාව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,357
    72,545
    113
    මාලඹේ
    ජනාධිපති ලේකම්ගේ නිල රියෙන් බිරිද යද්දී අනතුරක්… හතරක් රෝහලේ..



    ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාගේ නිල රථය අනතුරකට ලක්ව තිබේ.

    ඊයේ රාත්‍රී නවයට පමණ මෙම අනතුර සිදුව තිබෙන්නේ පැලවත්ත අකුරේගොඩ මාර්ගයේ ගුවන් හමුදා කඳවර ආසන්‍නයේදීය.
    පැලත්තේ සිට අකුරේ ගොඩ දක්වා ගමන් කල මෙම සුඛෝපභෝගී මෝටර් රථය ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණී යතුරු පැදියක් එකිනෙක ගැටී මෙනතුර සිදුව ඇත.

    එම අවස්ථාවේ යතුරු පැදියේ එකම පවුලේ මව පියා සහ අවුරුදු දෙක සහ හය යන වයස්වල පසුව දරුවන් දෙෙනෙකු ඇතුළු සිවු දෙනෙකු ගමන් කර ඇත.

    අනතුරින් ඔවුන් සිව් දෙනාම තුවාල කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මව සහ කුඩා දරුවන් දෙදෙනා වැඩදුර ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යයා ළමාරෝහලට මාරු කර යවා ඇත.

    අනතුරට ලක්වූ මෝටර් රථය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ නිල මෝට රථය බව පොලිසිය පැවසිය.

    එම අවස්ථාවේ නිල මෝටර් රථයේ ජනාධිපති ලේකම්වරයාගේ බිරිඳ සහ රියදුරු සිට ඇති අතර රියදුරු පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදාහර ඇත.

    යතර යතුරු පදීයේ ගමන්ගත් පවුල සඳහා රුපියල් 35,000ක වන්දි මුදලක් ගෙවීමටද අධිකරණය මගින් රියදුරට නියෝග කර
     
    • Haha
    Reactions: weere_singhe

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,545
    113
    මාලඹේ
    හරිනේ දේශපාලන අධිකාරියේ නෙමෙයි , රාජ්‍ය නිලධාරින් දුශිතයි ☝️
    ජනාධිපති ලේකම් පත් කරන්නේ ජනාධිපතිගේ කැමැත්ත මත තමා😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,926
    49,244
    113
    සේදවත්ත
    චන්දෙන් පත් උන එවුන් විතරද NPP වෙන්නේ
    ඔව් , එමනේ ආන්ඩුක්‍රම වියවස්ථාවට අනුව. අනික් අය රජ්ය පරිපාලන නිලධාරින් , පැලවැත්තෙන් දාපු ලේකම් නෙමෙයි නේ 🤷
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,545
    113
    මාලඹේ
    ඔව් , එමනේ ආන්ඩුක්‍රම වියවස්ථාවට අනුව. අනික් අය රජ්ය පරිපාලන නිලධාරින් , පැලවැත්තෙන් දාපු ලේකම් නෙමෙයි නේ 🤷
    පැලවත්තෙන් ආපු ඔඩාර් එකකට දාපු එකෙක් තමා යකො උබ හිතුවා ද රනිල් අනුරගේ ජනාධිපති ලේකම් පත් කරන්නේ කියලා😂😂
    මොංගල් ද හුත්තෝ 😁
     
    • Haha
    Reactions: chinmak

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,926
    49,244
    113
    සේදවත්ත
    පැලවත්තෙන් ආපු ඔඩාර් එකකට දාපු එකෙක් තමා යකො උබ හිතුවා ද රනිල් අනුරගේ ජනාධිපති ලේකම් පත් කරන්නේ කියලා😂😂
    මොංගල් ද හුත්තෝ 😁
    ඒ රාජ්ය නිලධාරියෙක් පමණයි හුත්තෝ , රජාට හිතවත් එකෙක් දාගන්න ඕනේ තමා එමයි කියලා කඩල විකුණපු එකෙක් ගේන් නෑනේ රජවාසලේම උපදේසකයෝ ගන්නේ .
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,325
    10,794
    113
    🌎
    චන්දෙන් පත් උන එවුන් විතරද NPP වෙන්නේ
    ඩයල් එක AL කරන කාලෙ ඉදල ජෙප්පෙක්.

    අපේ පියාගෙ ක්ලාස්මේට් කෙනෙක්
     
    • Wow
    Reactions: 2osama

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,899
    7,829
    113
    කවුද හුත්තෝ කියන්නේ ලංකාවේ අධිකරණ වල නඩු අහන්න පරක්කු වෙනවා කියලා..?

    පැය 24 ට වෙලා තියෙන දේවල් ගොඩ බලපන්කෝ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,545
    113
    මාලඹේ
    ඩයල් එක AL කරන කාලෙ ඉදල ජෙප්පෙක්.

    අපේ පියාගෙ ක්ලාස්මේට් කෙනෙක්
    ජනාධිපති ලේකම් පත් කර නේ ජනාධිපති නේ බන් කොහොමත් NPP එකෙක් තමා ඔතෙන්ට දාන්නේ
    ජනාධිපති ලේකම් කියන්නේ දාර පාක්ෂිකයෙක් ම වෙන්න ඕනේ
     
    • Like
    Reactions: clumsyhulk