Flux.1 Kontext Dev. This is the wildest LoRA I've come across!

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,191
    24,483
    113
    comfymanager දැම්ම , එකෙන් මිසින් node ටික දාල එකෙන් ගන්න පුළුවන් ටිකත් අරන් තව මිසින්ග් nodes හිටිනවා . සමහර ඒවා manually git එකෙන් අරන් දාන්න පුළුවන් , ඒත් නැති එව්වා හිටිනවා . primitive ඒවා තමයි හුගක්ම .


    එහෙම සීන් එකක් නම් තිබ්බේ නෑ බන් , ඔක්කොම dependencies ටික load කරලා ෆුල් සෙටප් එක ගහල තියෙන්නේ .
    ------ Post added on Aug 4, 2025 at 2:46 PM
    comfy update karada?
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,757
    8,535
    113
    In Your Heart
    life like video generation... loku gpu ekak ganna hithenawa

    Runpod වගේ ඒවයෙ ComfyUI run කරන්න සෑහෙන ගානක් යනවනෙ බන් දිගටම boot වෙලා තියෙන හින්ද?
    nope terminate karanan puluwan . patat labai runpod eka 5090 ekak wage ganin
    ------ Post added on Aug 4, 2025 at 3:04 PM
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මේ flux.1 kontext Dev model එකත් එක්ක නම් ලේසි වෙන්නෙ නෑ. ඉස්සරහට ගොඩක් ප්‍රශ්න ඇතිකරන පෝස්ට් අපිට දැකගන්න පුලුවන් වෙයි. character consistency වලින් ඕනෙ දෙයක් හදාගන්න පුලුවන්. specially අපිට pose වෙනස් කරගන්න පුලුවන් සිම්පල් prompt එකකින්. Google Veo3 හම්බුනාට පස්සෙ සින්හලු හදපු videos ටික දැක්කනෙ. කුනුහරප තමා වැඩියෙන්ම. TOS violate වෙලා දැන් region limit වෙලා තියෙන්නෙ. kontext model එක නම් සෑහෙන්න advanced. තව ටික දවසකින් technical knowledge එකක් නැතුව බොහොම පහසුවෙන් prompt කරල විකාර වැඩ කරන්න පුලුවන් සයිට් ඉස්සරහට එයි.

    character sheets story books හදන එක නම් ගේමක් නැ. character consistency එක තියාගෙන different poses වලින් images generate කරගන්න පුලුවන්. ඒ වගේම background වලට character එක blend කරගන්න පුලුවන්. ඒත් එක්කම character එකේ outfit වෙනස් කරගන්න පුලුවන්. expression වෙනස් කරගන්න පුලුවන්. අනිත් දේ තමයි characters ගොඩක් එකට blend කරගෙන එකම scene එකට ගන්න පුලුවන්. මේක story books වලදි සෑහෙන useful දෙයක්.

    WE7KfaK.png
    N8JoI3y.png


    YmlPKbv.jpeg


    subjects දෙක තුනක් එකම frame එකකට ගන්න පුලුවන්. consistency characters දෙක තුනක් හදාගෙන ඒක එකම frame එකකට background change කරකර ගන්න පුලුවන්. image to video වලට නියමෙට සෙට් වෙනව

    9Y2wGj6.jpeg


    මේ ඉතින් කරන්න පුලුවන් තවත් දෙයක්. සුපිරියටම එනව ඕනෙම එකක..

    fdAn9EE.png


    කොහොම නමුත් social media වලට ළමයින්ගෙ photos දාන එක අඩු කරපල්ල. උන්ට ප්‍රශ්න හැඩල් කරගන්න අමාරුයි සහ ඒව දෙමව්පියො දැනගද්දි පරක්කු වැඩී. අනිත් දේ තමයි ස්කෑම් එනව ඉස්සරහට හරියට. දැනටම ගෲප් දෙක තුනකම දැක්ක. "මිනිහ මැරිල, මිනිහ රට, දාල ගිහින්" කියල ඇසුරකට මිනිස්සු හොයල. ඒවට කමෙන්ට් 1K පැනල. ගෑනුන්ගෙ දාල photos තියෙන ඇත්තම වගේ. ලේසියෙන් හොයන්න බෑ AI කියල. සමහරු ජීවිතේ හොඳ නරක ගැනත් උගන්නල කමෙන්ට් අස්සෙ. lora models තියෙනව armature selfie වගේ තියෙන. ඒවයෙන් photos refine කලාම ඉතින් ලෝකොලිටි phone එකකින් ගත්ත selfie වගේම එනව. හොයන්නම බැරි තරම්. ඕවයෙන් අන්දන ලේසිම ක්‍රමේ තමා ai වලින් nud3 එකක් යවල "ඉතුරු ටික එවන්න දැන් ඔයාගෙ එකක් එවන්න" කියන එක. අහුවුනොත් ඉතින් ඉවරයි.
    Me workflow eka kohenda ganne ?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    @MihiCherub pod එකට comfyUI එක දාගෙන workflow එකත් අරන් open කරලා ගත්තම සමහර nodes (primitive ඒවා හුගක්ම ) add කරගන්න නෑ නේ බන් . එතකොට මොකද කරන්නනේ ? ආහ් , වර්ක්ෆ්ලො ටික ගත්තේ openart.ai එකෙන් .

    සමහර ඒවා නම් GIT එකෙන් හොයල manually දාගන්න පුළුවන් . නැති එව්වට මොකද කරන්නේ ?
    missing nodes walin install karaganna. conflicts thiyenawa nam install nokarana inna eka hodai. nath nam wena nodes weda nathuwa yanawa.
     
    • Like
    Reactions: nooby

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    missing nodes walin install karaganna. conflicts thiyenawa nam install nokarana inna eka hodai. nath nam wena nodes weda nathuwa yanawa.
    එළ , openart එකෙන් ගත්ත හැම එකේම වගේ මොනවා හරි නෝඩ් එකක් මිසින් . මිසින් නොඩ් එන්නේ නැති හොද වරක් ෆ්ලො download කරගන්න පුළුවන් තැනක් කියහන් කෝ .
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    එළ , openart එකෙන් ගත්ත හැම එකේම වගේ මොනවා හරි නෝඩ් එකක් මිසින් . මිසින් නොඩ් එන්නේ නැති හොද වරක් ෆ්ලො download කරගන්න පුළුවන් තැනක් කියහන් කෝ .
    default package eke ena node walin loku deyak karaganna ba.
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    default package eke ena node walin loku deyak karaganna ba.
    ඒක තමයි බන් කේස් එක . හොද වර්ක්ෆ්ලෝ තියෙනවා openart එකේ . අරන් දැම්මම මොනවා හරි node මිසින්ග් . උන්ගෙන් aran WAN wrkflo ටිකක් නම් වැඩ කරලා බැලුව , ශේප් අවුට්පුට් එකක් ගන්න පුළුවන් ඒවගෙන් . consistent character with realism තමයි main ෆෝකස් එක .