Brothers ඔයාලා apartments අරගෙන තියෙනවද investment එකක් විදිහට. අද office එකේ එකෙක් කිව්වා එයාලගෙ cousin කෙනෙක් ලක්ශ 30-40 down payments කරලා පොලී රහිතව මාසෙට ලක්ශ 3ක් වගෙ ගෙවන්නෙ වාරික 36 කට වගේ apartment එකක් අරන් තියේ කියලා. ඇත්තටම එහෙම ඒවා තියේද බන්?
ඒ කතාව නිසා Prime Residence එකේ මම බැලුවා මේ project එක.
https://www.primelands.lk/apartment/THE-REFLECTION-SAMAGI-MAWATHA-THALAWATHUGODA/en
Down Payment 4,750,000.00
Number of installments (months) 36
මොකක්ද මේ හරුපෙ. කෝටි 4.75ක් ගෙවෙන්නෙ නෑනෙ මේකෙ විදිහට

ඒ කතාව නිසා Prime Residence එකේ මම බැලුවා මේ project එක.
https://www.primelands.lk/apartment/THE-REFLECTION-SAMAGI-MAWATHA-THALAWATHUGODA/en
Payment Plan Breakdown
Total Amount 47,500,000.00Down Payment 4,750,000.00
Number of installments (months) 36
Monthly Payment : 237,500.00
මොකක්ද මේ හරුපෙ. කෝටි 4.75ක් ගෙවෙන්නෙ නෑනෙ මේකෙ විදිහට