Iphone 17 release වෙනවලු September 9

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    ඇපල් දැං බෝරිං වෙනව නේද බං.
    සෙල්ෆි කැම් එක අප් කරා කියල අලුත් එක්ස්පීරියන්ස් එකක් එන්නෙ නෑනෙ 16 pro max පාවිච්චි කරන එකාට ඕකට යන්න තරම්.
    16 එකේ ස්පීඩ් ප්රපෝමන්ස් හොදටම ඇති පොටෝ ගැරිපි කරන එකෙකුට උනත්.
    මුන් අවුරුද්දට එකක් ලෝන්ච් කරනව නොකර බැරි නිසා වගේ.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    ඇපල් දැං බෝරිං වෙනව නේද බං.
    සෙල්ෆි කැම් එක අප් කරා කියල අලුත් එක්ස්පීරියන්ස් එකක් එන්නෙ නෑනෙ 16 pro max පාවිච්චි කරන එකාට ඕකට යන්න තරම්.
    16 එකේ ස්පීඩ් ප්රපෝමන්ස් හොදටම ඇති පොටෝ ගැරිපි කරන එකෙකුට උනත්.
    මුන් අවුරුද්දට එකක් ලෝන්ච් කරනව නොකර බැරි නිසා වගේ.

    itn that proves their technology and quality.
    thawa innovations na bn danna

    okun dan awurudu deken dekata kara nam iwarai. laga laga wadi dan
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    itn that proves their technology and quality.
    thawa innovations na bn danna

    okun dan awurudu deken dekata kara nam iwarai. laga laga wadi dan

    හැමදාම කැමරා Performance update කර කර සෙනඟ අල්ලගන්න බෑ
    ඔව්
    තව අවුරුදක් මාකට් එකේ උඩින් ඉන්න පුලුවන් 16 pro max එකට ගේමක් නතිව.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    S25 ultra ekath same boat

    S24 ultra eka hondaiyi S25 ekata wadaa, athi maha loku wenasak naa

    math me para Apple 17 yanawa loku change ekake thiboth Apple 16 pro max ekata wadaa

    nathnam thawa 2 years innawa S24 ultra ekath ekkama

    dan phone tech wala peak eka yanne, thawa karanna maha dewal na
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    ඉවරත් නෑ තාම
    මොකද ඕකෙ කැමරා කොලිටියට ගහන්න එකක් ආවෙ නෑ තාම.
    https://www.dxomark.com/smartphones/#sort-camera

    iPhone camera වලින් 3 වෙනියා

    හැමදාම කැමරා Performance update කර කර සෙනඟ අල්ලගන්න බෑ

    AI AI AI AI AI 😆
    ------ Post added on Aug 6, 2025 at 6:08 PM

    itn that proves their technology and quality.
    thawa innovations na bn danna

    okun dan awurudu deken dekata kara nam iwarai. laga laga wadi dan

    Fold එකක් ගහන්න පුළුවන්
    ------ Post added on Aug 6, 2025 at 6:10 PM
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    මන් දැන් ගිය අවුරුද්දෙ M3 එක ගන්න හදනකොට M4 එනව කියලා ඉවසන් හිටියා එහෙම ඉදලා M4 ඇවිල්ල ඒක ගන්න බලද්දි දැන් කියනව M5 එනවලු Nxt Jan
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    16 eke main model eka lanakwe launch una price eka keeya wageda? 300,000 lkr walata wadida? 17 e wagema ganata ewi neda?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,758
    11,111
    113


    CEO ට රෙවිලා ඉන්නේ

    me ඉන්ෆ්ලුවෙන්ස් කැරියෝන්ව උඩ දාන එකනම් මට පෙන්ඩ බෑ හුත්ත . ටෙක් ස්පෙක්ස් ටික පොඩ්ඩක් ඉන් ඩීටෙල් දුන්නනම් ඇති . කැත ලස්සන , හුත්තවල් ඉතින් එක එකාට අනුවනේ . අනික මොන පකක්ද මන්දා හැම හුත්තම හොයන්නේ කැමරාව ටහුකන්න මුන් හුත්ත කන්නේ ෆොටෝ වගේ දවල්ට . මොන සාපයක්ද පකෝ මේ . ෆෝන් එකක් ගන්න ගියොත් පුම්බන්න තියෙන එකම හුත්ත කැමරාව . අඩුම මේ පකයලට වැඩකට නැතත් කමක් නෑ කියලා තව සෙන්සර් හුත්තවල් ටිකක් ඕකට ඔබන්න බැරිද මන් අහන්නේ හුත්ත

    ඕනේ වෙසකමක් කියලා ආපහු අර BB වගේ යුනිහර්ට්ස් කියලා එකකින් බටන් ෆෝන් ගහනවා . එකක් ගන්නවා හුත්ත
     
    • Like
    Reactions: AKI-SL